Aviya Books

Aviya Books

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Aviya Books, Book shop, ratmalana, Colombo.

22/05/2026

පොතක් ඇරෙනකොටම, නව ලෝකයක් ඇරෙනවා 📖✨
ඔයාගෙ හිතට තට්ටු කරන කතාව මොකක්ද? Comment එකේ කියන්න!

Photos from Aviya Books's post 03/04/2026

📚❤️ පොතක් කියවද්දී… අපේම ජීවිත කතාවක් හමුවෙනවා නේද?

හදවතට❤️ දැනෙන ❤️ ආදර කතා, 🌝 රහස් පරීක්ෂක කතා, නවකතා,

ජීවිතය ගැන හිතන්න හුරු කරන, සිංහල හා පරිවර්තන පොත්📚 ඔබට ගැළපෙන විදියට තෝරාගෙන කියවන්න.

වෙහෙසෙන දවසක අන්තිමට…
හිතට නිදහසක් දෙන්න පුළුවන් හොඳම මිතුරා තමයි පොත 📖
ඔබේ ඊළඟ කැමතිම පොත් කැමති විදියට පහලින් තෝරාගන්න.
❤️❤️❤️

ඕනෑම පොතකට 20%ක විශේෂ වට්ටමක්,

👉🚚 දිවයින පුරා බෙදා හැරීම

☎️ 📲 වැඩි විස්තර සඳහා WHATSAPP කරන්න
✅ WHATSAPP
071 767 5767
භාණ්ඩ ලැබුන පසු මුදල් ගෙවිය හැක
(බැංකු තැන්පත් ද )

# දිවයින පුරා බෙදාහැරීමේ_ගාස්තු රු.490/-

Photos from Aviya Books's post 24/10/2024

මුළු මහත් ජිවිත කාලයක්,
ජිවිතයේ එක් කාල පරිච්ජේදයක්,
නැතිනම් නිමේෂයක්

ලස්සන කරනා,ලස්සන කෙරු ඒ එකම එක දෙය,මෙතෙක් සමීපව වැළදගත්,හැරෙන්නට බිය ගත්,අහසට නෙත් යොමා දෑත විදහා විගසින් එන්න යැයි කියු ඒ අකුරු සතර

ආදරය❤️

දුරින් සිට බලන්න,
මොහොතක් නැවතී හැරී බලන්න
වෙහෙස නිවා චාරිකාව නැවත යන්න
තම තමන්ගේ ආදර කතා තුල හුදෙකලා වෙන්න

මටත් හරි මහන්සියි.

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ratmalana
Colombo
10390