Riza Zarook

Riza Zarook

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Riza Zarook, Politician, Maligawatte, Colombo.

Photos from Riza Zarook's post 24/11/2024

2024 පාර්ලිමේන්තු මැතිවරණය -
කොළඹින් තේරි පත්වුණු පා.ම. ගරු මුජිබර් රහ්මාන් මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවුනු පක්ෂ සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් මෙන්ම නැගෙනහිර මාලිගාවත්ත ජනතාවට ප්‍රණාමය පුද කිරීමේ උත්සවය, හිටපු නාගරික මන්ත්‍රී රීසා සරූක් මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර මාලිගාවත්ත මෙහයුම් කාර්යාලය ඉදිරිපිට අද දින උත්කර්ෂවත් අන්දමින් සාර්ථකව පැවැත්වුණි.

Photos from Riza Zarook's post 10/11/2024

Parliament Election 2024

Canvassing for Parliament Election 2024 was successfully conducted in Maligawatte East for Mr. Mujibur Rahman, Candidate No. 12 from the Samagi Jana Balawegaya (SJB).

Photos from Riza Zarook's post 26/10/2024

Former MMC Mr. Riza Zarook met Chief Occupants of Garden No. 236, Jumma Masjid Rd to get their support in upcoming elections candidate Hon Mujibur Rahman.

Photos from Riza Zarook's post 24/10/2024

සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ලේකම් මෙන්ම මැඳ කොළඹ සංවිධායක මුජිබර් රහුමාන් මහතාගේ මග පෙන්වීමෙන් මාලිගාවත්ත නැගෙනහිර කොට්ඨාස ජනතාව සමග රැස්වීමක් අද දින (24) දී පැවැත්විණි. ඒ හිටපු නාගරික මන්ත්‍රි රිසා සරූක් මහතා විසින් සංවිධානය කර තිබූ අතර මාලිගාවත්ත ආසන පක්ෂ ක්‍රියාකාරින්ගේ සහභාගිත්වයෙන් සාර්ථකව සිදු කෙරුණි.

- admin

Photos from Riza Zarook's post 09/10/2024

Mr. Riza Zarook was with Mujibur Rahman when signing the SJB Nomination to contest in Colombo Dostrict as the Chief Organiser of Colombo Central Electorate

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address


Maligawatte
Colombo
00100