Randilu Video
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Randilu Video, Video Creator, K. Cyril C. Perera Mawatha, Colombo 13, Colombo.
2023.08.19 දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවති, හේමන්ත මුහුදුගම හේවාගේ "සමනල් මතක මත" කුළුඳුල් කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය
ආරාධිත දේශන - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දෙනගම සිරිවර්ධන මහතා
සම්මානිත සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ මහතා
සම්මානිත කිවිවර ළහිරු කිතලගම මහතා
සත්සර/ ගැයුම් - ලොචන්දක රණතුංග මහතා
ප්‍රභාත් අබේසිංහ මහතා
නිලන්ත සපුආරච්චි මහතා
ආමන්ත්‍රණය - නිරංජලා හේමමාලි මහත්මිය
Watch in YouTube - https://youtu.be/gtiRXKW1p6U
Click here to claim your Sponsored Listing.
Category
Address
K. Cyril C. Perera Mawatha, Colombo 13
Colombo
08/02/2026