DOM

DOM

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DOM, Shopping & retail, No : 447/1A, High level Road, Navinna , Maharagama, Colombo.

14/08/2024

ඔබ දන්නවාද ලංකාවට වසරකට පොල්තෙල් මෙට්‍රික් ටොන් 290,000 අවශ්‍ය බව ?. නමුත් ශ්‍රීලංකාව තුල නිපදවන්නේ වසරකට පොල්තෙල් මෙට්‍රික් ටොන් 40,000ක් පමණයි.
ඉතිරි මෙට්‍රික් ටොන් 250,000 පිරිපහදු කල හෝ නොකළ තෙල් ලෙස මෙරටට ගෙන්වයි. ඔබට දැන් තේරෙනවාද ලංකාවේ තෙල් මෝල් හිමියන්ට ඛේදවාචක ඉරණමක් අත්වී තිබෙන්නේ ඇයිද කියා ?.

19/06/2024
14/06/2024

water proof මස්කරා අයින් කර ගන්න අපි හුගක් වෙහෙසෙනවා නේද?. මස්කාරා වගේ දෙයක් එහෙ මෙහෙ ගියොත් ඉතින් මුළු මූනම ඉවරයි. එක නිසා හරිම පරෙස්සමෙන් තම අපි එක ඉවත් කර ගන්න ඕන. ඉතින් එකට අපිට වෙළදපොලෙන් ගන්න තියෙන makeup remover එක ඉවර වෙලා නම්, අපි සැහෙන්න අමරුවේ වැටෙනවා.

ඉතින් එකට අපේ කුස්සියේම හොද විසදුමක් තියෙනව. ඒ තමා පිරිසිදු පොල්තෙල්. කලවම් උණු පොල්තෙල් නම් භාවිතා කරන්න එපා. මොකද එවන් සිදුවෙන අතුරු ප්‍රතිපල මොනවා වෙයිද දන්නේ නැනේ අපි. එක නිසා පිරිසිදු පොල්තෙල්ම භාවිතා කරන්න.. භාවිත කරන පිළිවෙලේ නම් වෙනසක් නැහැ. ඉතින් හරිම ලේසි.

හැමදාම අපි කියනව වගේ Dankotuwa Oil mil (නුගේගොඩ) නමින් අපි ඉන්නවා uber සහ pickme වල.

Want your business to be the top-listed Shop in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No : 447/1A, High Level Road, Navinna , Maharagama
Colombo
00600

Opening Hours

Monday 08:30 - 05:00
Tuesday 08:30 - 05:00
Wednesday 08:30 - 05:00
Thursday 08:30 - 05:00
Friday 08:30 - 05:00
Saturday 08:30 - 12:30