Liyara Collection
සුලබ වූ කළ,
ඒකාකාරීය..නීරසය..එබැවින්
දුලභ වෙන්න..🖤🥺
13/06/2026
ජීවිතේ ඇතුලේ තනිවෙනකොටත්
හොදින් හිතන්න...
මේ හැරවුමක් මං ආව වැරදි පාරක කියලා...
මොකද ජීවිතේට දෙවැනි අවස්තාවක් හැමෝටම නොලැබෙන්න පුලුවන්...
ඉතින් මං කියන්නේ දෙයක්
වරදින්න කලින් වැරද්දක් නොවෙන්න
තහවුරු කරගන්න...
කරන්න හරිම දේ කියන එක
Liyara Collection ✍️
13/06/2026
*කලකිරෙන්න ආදරේ ගැන*
*මහලොකු හේතු ඕනි වෙන්නෑ*
*ආදරේ ජීවිතේම කරගෙන*
*ඒක ඇතුලේ විදවීමක් ඉතුරු කරන*
*එක ආත්මයක් එක්ක*
*ආදරෙන් බැදුනම හොදටෝම ඇති...*
Liyara Collection ✍🏻🩵🦢*
11/06/2026
හඩන විට දුක් වෙවී ළගන එන අත්.....
පෙම් නොවේ එවැනි අත් වූ බඹරු මත්.....
සිඹින විට මදු සිසිලේ කොපුල් තල රත්.....
ඇගේ පෙම පතාගෙන බරු ගැහෙන හිත්.....🥺❤️🩹"!
Liyara Collection
❤️🩹"🫀
11/06/2026
මොකක්ද ජීවිතය කියන්නේ...
ඇහුවොත් ප්‍රශ්නයක්
බහුතරේකට ජීවිතේ කියන්නෙම
ප්‍රශ්නයක්..!
මොකද ,
නිදහස , මූල්‍ය හැකියාව , ඒකාකාරීකම
තෘප්තියක් නැතිකම , රැකියා නීරසය
වගේ ගොඩාක් දේවල් නිසා
දිනන්න ආසාව අතහැරලා...
හැබැයි අනිවාරෙන් තමන්ට
වැඩ කරන්න ඕනී කියලා උනක් තියෙනවනම්
කට්ටක් කන්න බැරි නෑ
හදාගන්න තමන්ටම කියලා
නීතී මාලාවක්...!
මොකද විනයක් ඇතුව වැඩ කරද්දී
ලේසියෙන් දෙයක් අතාරින්න වෙන තැනට
වැඩ කෙරෙන් නෑ
මොකද Self Control කියන එක
Dicipline එක්ක එන දෙයක්
අහන්නකෝ
මෝටීවේෂන් එකක් හොයන අය
පොඩි වෙලාවක් විතරයි
ජවයකින් කැපවෙන්නේ
අර මොරාල් එක බහිනකම්
ඒත් විනයක් එක්ක වැඩ කරන කෙනෙක්ගේ
මොරාල් එක පොඩි වෙලාවකට සීමා වෙන්නේ නෑ
පටන් ගන්න වැඩේ ඉවරවෙනකන්
ඒ ජවය මොරාල් එක එකම විදිහකට තියෙනවා
ඒ ඇයි,
මොකද විනයක් තියෙන කෙනාට
එක ටාර්ගට් එකයි
වෙන හැඟීම් , තාවකාලික සතුටවල් නෑ
තමන්ගේ ටාර්ගට් එක කොම්ප්ලීට් කරගන්නකන්ම නවතින්නේ නෑ
මං නම් කියන්නේ දවස ගානේ මොරාල් වෙන්න
මෝටීවේෂන් හොයන එක නවත්තන්න
තමන්ටම හදාගන්න විනයක්
ස්වයං නීතීමාලාවක්...
ඒ අනුව වැඩ කරන්න
ටාර්ගට් එක Archived කරනකම්....
Liyara Collection ✍️
06/06/2026
*සැබෑ පිරිමිකම ඇත්තේ රළු බවේ නොව,*
*තේරුම් ගැනීම සහ ආදරය ඉදිරියේ අවංක වීමේ හැකියාව තුළයි. ❤️*
*ලෝකය ඉදිරියේ කෙතරම් ශක්තිමත් වුවත්, ආදරණීය සෙවණක මෘදු වීමටත්, එම සැනසීම තුළ තම ආත්මය සොයා ගැනීමටත් හැකි පිරිමියා සැබවින්ම උත්තරීතරය💕🕊️*
*සැබෑ "උත්තරීතර පුරුෂභාවය" කියන්නේ තමන්ගේ අහංකාරයට වඩා, තමන් ආදරය කරන කෙනා ළඟ දැනෙන ඒ ආධ්‍යාත්මික සැනසීම තෝරාගන්නා නිහතමානීකමටයි.. 🤍🥺✨*
Liyara Collection 💗 ✍🏻
06/06/2026
*ඔබේ කාරුණික හදවත ගැන' ආඩම්බර වන්න.*
*සෑම අයෙකුටම, එය නොමැත. 🤍🥹💫*
06/06/2026
ප්‍රේමයේ ඇත්තේ
ජය හෝ පරාජය පමණි...
කවුරු කෙසේ කීවද
එක් අයෙකුට හිමිකමේ
ජය ලැබෙන අතර,
හදවතේ අයිතිය
තවකෙකුට අත්විය හැකිය..
ඒ දෙදෙනාම එක්
අයෙක් වේ නම්
සැබැවින් ම
වසනාවන්තයෙක් වේ..
Liyara Collection ❤️✨️
05/06/2026
අතින් අත ගියත් බන් පරවෙනවා මල්......
චන්ඩ වෙයි හෙමි හෙමින් ආව සිහි රැල්.......
ඔබ ළගින් හිටියා මම බලා කල් යල්......
ගැහැණු හැම හිතුවේම අමුතු දේවල්.....
ඒ අතර එක දෙයක්,
පිරිමින්ගේ හිත් නෙවේ හයිය කලු ගල්......🙂♥️"
Liyara Collection
❤️🩹"🫀
05/06/2026
සිතින් දුර හිද නුඹට පෙම් කළ සිහින ප්‍රේමය මවන්නම්......
මාගේ ජීවය නවතිනා තුරු නුඹව විතරක් පතන්නම්.....
කිසිම දිනයක නොහැර යන බව ලියල තියලා තබන්නම්.....
සසර ගනුදෙනු ඉවර වෙන තුරු අපට අප වී හිදින්නම්.....🥺💕"
❤️🩹"🫀
03/06/2026
*කෙනෙක් ඉන්න ඕනා*
*කවුරු වුනත්*
*ඕනම දෙයක්*
*කතා කරන්න පුළුවන්*
*ඕනම වෙලාවක*
*ඔයාව දරාගෙන*
*කොන්දේසි විරහිතව*
*ලගින් ඉන්න පුළුවන් ...❤️*
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo