Sanka Godage

Sanka Godage

Share

A proficient educator who brings a wealth of knowledge and passion for the A/L mathematics realm. Hello! Looking forward to working with you!

01/09/2025

🚨 Combined Maths - 2026 🚨

🌟 අවුරුද්දෙන් syllabus එකම ගොඩදාන වේගවත් වැඩපිලිවෙලක් 🌟

🎯 * නව ආරම්භයක් සොයන ඔබ, මෙම පංතියට සම්බන්ධවීමෙන් *

✅ සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවුරුද්දක් තුල අවසන් කරගත හැකිවීම
✅ සැලසුම් සහගත ඉගැන්වීමේ වැඩසටහනක් තුලින් විෂය කරුණු මනාව ධාරණය කරගත හැකිවීම
✅ ඔබ කුමන මට්ටමක සිටියත් උසස් පෙල සදහා අවශ්‍ය සූදානම ලබාදීම

📞 වැඩිවිස්තර සදහා 077 742 1275

24/07/2025
31/05/2025

🚨 Combined Maths - 2026 🚨

🌟 මුහුන දුන් පලමු වාර විභාගය සදහාම ඔබටත් 30ට අඩු ලකුණක්ද? එය ඔබේ උපරිම හැකියාවද? 🌟

🎯 * නව ආරම්භයක් සොයන ඔබ, මෙම පංතියට සම්බන්ධවීමෙන් *

✅ සංකීර්ණයි කියන ගණිතය ඉතා සරලව දැකිම හුරුවීම
✅ ඉලක්ක ගත ක්‍රමවත් වැඩසටහනක් තුලින් විෂය නිර්දේශය නියමිත කාලයට අවසන් කරවා ගැනීමට හැකිවීම
✅ "ඔබට අවශ්‍ය ඕනෑම වේලාවකදී අපව සම්බන්ධ කර ගනිමින්, විෂය පිලිබද ගැටලුකාරි තත්වයන් විසඳාගැනීමට හැකිවීම

📞 වැඩිවිස්තර සදහා 077 742 1275

02/05/2025

🚨 Applied Maths - 2025 🚨

🌟 * මෙවර උසස් පෙළ සදහා පෙනීසිටින සිසුන් වෙනුවෙන් ව්‍යවහාරික ගණිතය මුල සිට ආරම්භවේ*🌟

🗓️ Date: 2025-05-04

📍 Location:

https://goo.gl/maps/AuwnWzdiLgKmc5Be7

⏰ Time: [08:00am-12:00pm]

💡 දෛශික ඇරඹේ

කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවේ.

🎯 මෙම පංතියට සම්බන්ධවීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ
✅ සතියට දින දෙකක්(ඉරිදා උදේ 8ට සහ සදුදා සවස 2ට) physically පන්තිය පැවැත්වෙන බැවින් වඩා වැඩි පාඩම් ප්‍රමාණයක් ඉක්මනින් අවසන් කර ගත හැකි වීම.
✅ සියලු විෂය කරුණු ඉතා සරලව A to Z ඉගෙන ගත හැකි වීම.
✅ සෑම සතියකම ආදර්ශ ප්‍රස්න පත්‍ර තුලින් උසස් පෙළ විභාගය සදහා අවශ්‍ය හුරුවම ලබාදීම.

📞 වැඩිවිස්තර සදහා 0777421275

01/05/2025

🚨 Advanced-Level Combined Maths Class 🚨

🌟 *2025 සදහා Applied Maths ආරම්භය..!*🌟

🗓️ *Start Date*: 2025-05-04

📍 *Location*:

https://goo.gl/maps/AuwnWzdiLgKmc5Be7

⏰ *Time*: [08:00am-12:00pm]

💡 *දෛශික* ඇරඹේ

කිසිදු මූලික දැනීමක් අවශ්‍ය නොවේ

🎯 *මෙම පංතියට සම්බන්ධවීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ*
✅ සතියට දින දෙකක් physically පන්තිය පැවැත්වෙන බැවින් වඩා වැඩි පාඩම් ප්‍රමාණයක් ඉක්මනින් අවසන් කර ගත හැකි වීම.
✅ සියලු විෂය කරුණු ඉතා සරලව ඉගෙන ගත හැකි වීම.
✅ ආදර්ශ ප්‍රස්න පත්‍ර ලිවීම තුලින් විභාගය සදහා හුරුකරවීම

📞 වැඩිවිස්තර සදහා 0777421275

30/03/2025

🚨 Advanced-Level Combined Maths Class 🚨

🌟 *2027 සදහා නව පංතී ආරම්භය..!*🌟

🗓️ *Start Date*: 2025-03-31

📍 *Location*:

https://goo.gl/maps/NC1B65A83n6KEqC77

⏰ *Time*: [13:00pm-16:00pm]

💡 *බහුපද ශ්‍රිත* ඇරඹේ

විශේෂ මග පෙන්වීමක් සහ තනි පුද්ගල අවධානය සමඟ ඔබ, විශිෂ්ට ප්‍රතිපලයක් කරා රැගෙන යන්නෙමි.

🎯 *මෙම පංතියට සම්බන්ධවීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ*
✅ විෂය කරුණු ඉතා සරලව තේරුම් ගැනීමේ හැකියාව
✅ පලමූ වාර විභාගය සදහා ඉලක්ක ගතව වැඩ කරවීම
✅ උසස් පෙළ විභාගය සදහා මාස 6කට පෙර විෂය නිර්දේශ අවසන් කරගැනීමේ හැකියාව
✅ ආදර්ශ ප්‍රස්න පත්‍ර 50ක් ලිවීම තුලින් විභාගය සදහා මුල සිටම හුරුකරවීම

📞 වැඩිවිස්තර සදහා 0777421275

14/03/2025

Combined Math Individual Classes

🌟 *සංයුක්ත ගණිත හැකියාවන් වර්ධනය කරවාගැනීමට තනි අවදානයක් අවශ්‍ය ඔබ සදහා * 🌟

⭕THEORY
⭕REVISION
⭕PAPER CLASS

✔️ සියලු විෂයය කරුණු සරලව තේරුම් කරවීම.
✔️ එක් එක් ඒකකයට අදාලව සංකීර්ණ ගැටලු විසදීමට ක්‍රමානුකූලව හුරුකරවීම.
✔️ සෑම සතියක් තුලම ආදර්ශ ප්‍රස්න පත්‍ර කරවීම, ප්‍රගතිය පරික්ෂා කිරීම.
✔️ විශේෂ කාලසටහනකට සියලු වැඩකටයුතු සිදුකිරීම.

🎯 විශිෂ්ට සාමර්ථයක් සදහා ඔබගේ කැපවීමට නිවැරදිම මගපෙන්වීමක්.

🌍Location:-
බත්තරමුල්ල, නුගේගොඩ, මහරගම, කොට්ටාව, මාලඹේ, කඩුවෙල, පන්නිපිටිය බොරැල්ල, කිරුලපන, කොලොන්නාව, ඇතුල්කෝට්ටේ 📍

18/01/2025

🚨 FREE Online Advanced-Level Combined Maths Class 🚨
📚 ඔබ ඔබගේ සංයුක්ත ගණිත හැකියාවන් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන උසස් පෙළ ශිෂ්‍යයෙක්ද?
🚫 කටපාඩමෙන් තොරව ගැටළු විසඳීමට ඔබත් කැමතිද?
💡 විශිෂ්ඨයෙකුගේ මගපෙන්වීම සමඟ සංයුතිය ගණිතයේ අතී දක්ෂයෙකු වීමට ඔබත් සූදානම් වන්න!
📅 දිනය: [ජනවාරි:20]
⏰ වේලාව: [08:00-14:00]
🎯 විෂය තුළ ඔබ කුමනතරා තිරමක් අයකු ඌවත් මෙම සැසිය ඔබ සදහාමවේ.
👉 දින 6ක් පූරා නොමිලේ පවත්වන බැවින් කිසිසේත්ම අතපසු නොකරන්න

18/01/2025

🚨 FREE Online Advanced-Level Combined Maths Class 🚨
📚 ඔබ ඔබගේ සංයුතිය ගණිත හැකියාවන් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන උසස් පෙළ ශිෂ්‍යයෙක්ද?
🚫 කටපාඩමෙන් තොරව ගැටළු විසඳීමට ඔබත් කැමතිද?
💡 විශිෂ්ඨයෙකුගේ මගපෙන්වීම සමඟ සංයුතිය ගණිතයේ අතී දක්ෂයෙකු වීමට ඔබත් සූදානම් වන්න!
📅 දිනය: [ජනවාරි:20]
⏰ වේලාව: [08:00-14:00]
🎯 විෂය තුළ ඔබ කුමනතරා තිරමක් අයකු ඌවත් මෙම සැසිය ඔබ සදහාමවේ.
👉 දින 6ක් පූරා නොමිලේ පවත්වන බැවින් කිසිසේත්ම අතපසු නොකරන්න

14/01/2025

🔥👉 ඔබ කුමන මට්ටමක සිටියත්......
🎓ගෙවුනු කාලය පිළිබඳ පසුතැවීමට කාලය නාස්ති නොකර එන්න අපි මෙතැන් පටන් වැඩ අරඹමු👉🏫
🔺කොළඹ 🔺මහනුවර 🔺Individual 🔺Online
……………………………………………
🔥2025 උසස් පෙළ පුනරීක්ෂණ පාඩම් 32 සදහා අපේ ඉදිරි වැඩ පිලිවෙල..
👉ජනවාරි මාසය තුල සම්පූර්ණ ත්‍රිකෝකමිතිය මුලු ඒකකයම අවසන් කෙරේ
✅(ලකුණු 17 1/2 ක්)...
👉පෙබරවාරි මාසය තුල Limit හා අවකලනය සම්පූර්ණයෙන් අවසන් කෙරේ
✅(ලකුණු 20 ක්)...
👉මාර්තු මාසය තුල අනුකලනය සම්පූර්ණයෙන් අවසන් කෙරේ
✅(ලකුණු 17 1/2 ක්)...
ප්‍රමාද වී පසුතැවීමට පෙර ✅ තීරණය ඉක්මනින් ගන්න(ගත වන සතියක් පාසා ඉතා විශාල වැඩ කොටසක් අවසන් වන බව මතක තබා ගන්න)..
🅰 ප්‍රතිඵල වෙනුවෙන් පමණක් වැඩ කර පංතියට..
🔗සහභාගී වීමට අවශ්‍ය සිසුන් පමණක් තමන්ට අවශ්‍යය නගරයේ අවශ්‍යය සමූහයට පමණක් සම්බන්ධ වෙන්න...
🔴 කොළබ
🔗 https://chat.whatsapp.com/DgwUuzTRupmBfad7Yn9SPE
🔴 මහනුවර
🔗 https://chat.whatsapp.com/LraM0PfSYPMEcJ9R8305zE
🔴 ONLINE
🔗 https://chat.whatsapp.com/GIlDHVhp06P9RYCwAXwTIH...............................................
📚 සියලු නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර සැපයේ...
📞 0777421275 වැඩි විස්තර සදහා මෙම අංකයට ඇමතුමක් ගන්න...
🔥 Combined Maths පිළිබඳ ප්‍රවීණයෙකුගෙන් විෂයට අත්පොත් තබන්න...
👉 සංක ගොඩගේ
Bsc.Surveying Sabaragamuwa University of Sri Lanka

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Colombo