Lanka Solar Power Systems

Lanka Solar Power Systems

Share

Sri lanka’s Market Leading Solar Power, Lanka Solar Power Systems has made an indelible imprint as a model Green power solution company in the country

31/05/2026

ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම වෙනුවෙන් අද(31) උදෑසන 8 සිට සවස 3 දක්වා කාලය තුළ සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්න ! - ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම

ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීය හා ස්ථාවර ක්‍රියාකාරිත්වය සහතික කිරීම වෙනුවෙන් අද(31) උදෑසන 8 සිට සවස 3 දක්වා කාලය තුළ සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන්න ! - ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම

25/05/2026

☀️ සූර්ය ශක්තියෙන් ඔබේ නිවසට උණුසුම් සුවපහසුවක්!

Lanka Solar Power Systems සමඟ දැන් ඔබට සෑම දිනකම අඩු වියදමකින් උණු වතුර භාවිතා කළ හැකියි. විදුලි බිල ඉතිරි කරමින්, ඔබේ පවුලට සුවපහසු ජීවිතයක් ලබාදෙන ශ්‍රී ලංකාවේ විශ්වාසදායකම Solar Hot Water විසඳුම.

🎉 තෝරාගත් මාදිලි සඳහා 35% දක්වා විශේෂ වට්ටම්!

✅ අඛණ්ඩ උණු වතුර
✅ විදුලි වියදම් ඉතිරි කිරීම
✅ පරිසර හිතකාමී තාක්ෂණය
✅ උසස් කාර්යක්ෂමතාව
✅ වසර 10ක වගකීමක්

077 00 59 59 2 ට ඇමතුමක් ලබාදී ඔබේ Solar Hot Water System එක අදම වෙන්කරවා ගන්න.
තොග අවසන් වීමට පෙර මෙම විශේෂ අවස්ථාව අතපසු නොකරන්න!
💚☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️☀️💚

Lanka Solar Power Systems Sri lanka’s Market Leading Solar Power, Lanka Solar Power Systems has made an indelible imprint as a model Green power solution company in the country

Lanka Solar Power Systems 14/04/2026

🌞✨ සුභ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා! ✨🌞

මේ නව අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත්
සතුට, සෞභාග්‍යය, සෞඛ්‍යය සහ සාර්ථකත්වය පිරිපුන්
ආරම්භයක් වේවායි අපි හෘදයෙන්ම ප්‍රාර්ථනා කරමු. 🌼

❤️

Lanka Solar Power Systems

16/03/2026

🔋 Hybrid Solar – Power Cut නැති Smart Energy Solution

දැනට ඔබගේ නිවසට On-Grid Solar System එකක් තිබෙනවාද?
එය දැන් Hybrid Solar System එකක් ලෙස Upgrade කර Power Cut තිබුණත් නිවසට අඛණ්ඩ විදුලිය ලබා ගන්න.

Hybrid Solar System එක සමඟ ඔබට සූර්ය බලයෙන් ලැබෙන විදුලිය battery තුළ ගබඩා කර, අවශ්‍ය වෙලාවේ භාවිතා කළ හැක.

✔ Battery Backup පහසුකම
✔ Power Cut වෙලාවලත් විදුලිය
✔ Solar energy උපරිම ලෙස භාවිතා කිරීම
✔ විශ්වාසදායක සහ කාර්යක්ෂම පද්ධතිය

අප භාවිතා කරන්නේ ලෝකයේ විශ්වාසදායක Solar brands:

HUAWEI | GOODWE | SOLIS | JINKO SOLAR | JA SOLAR

🛡 වසර 10 දක්වා Warranty

වැඩි විස්තර සඳහා අදම අප අමතන්න.

☎ 077 00 59592
📲 WhatsApp – 076 63 00009

Lanka Solar Power Systems (PVT)LTD

Lanka Solar Power Systems Sri lanka’s Market Leading Solar Power, Lanka Solar Power Systems has made an indelible imprint as a model Green power solution company in the country

26/02/2026

☀️ දැන් විදුලි බිල අඩු කරගෙන නිවසට සදාකාලීන උණු ජල පහසුකම් ලබාගන්න!

🔥 Solar Hot Water System සඳහා 30% වට්ටම
💰 දැන් ආරම්භ වන්නේ Rs. 149,100/- සිට
🛡️ වසර 10ක වගකීම
⚡ ඉහළ කාර්යක්ෂමතාව
🌱 පරිසර හිතකාමී විසඳුම

Upgrade your home with consistent hot water while saving electricity every month!

📞 Call Now: 077 005 9592 / 0112 19 9640
📍 Lanka Solar Power Systems – Sri Lanka’s Trusted Solar Experts

Lanka Solar Power Systems Sri lanka’s Market Leading Solar Power, Lanka Solar Power Systems has made an indelible imprint as a model Green power solution company in the country

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

NO 44, 1st Lane, Kirolapona, Colombo 05
Colombo

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00