High Fashion Production
We provide all the models for your advertisement/photographs/drama/Film/Brand Shoot.. we provide you with excellent service.
01/06/2026
Casting call 😎👌
Film in Sri Lanka And USA 👌
Next Blast 💥❤️👀
දාරා Coming Soon
#newone
28/05/2026
Casting Call For Tractor Driver Only
1 Years Agreement Have.
Tv Commercial
Call whatsapp 0740158535
Send Your photo And Details
24/05/2026
Next Blast😎👌 Coming Soon
High Fashion Production වෙතින් කරන නවතම නිර්මාණය රැදී සිටින්න අප සමගම.
😎🫰
Script and Direct By Udari Harshani
Dop Dinuj Hesara
23/05/2026
Casting Call
වයස සති දෙකක නිවුන් දරුවන් ෆිල්ම් එකක් සඳහා උවමනා කර තිබේ. අයදුම්පත් මෙම අංකයට යොමු කරන්න.
0740148535 whatsapp
23/05/2026
මාස හයහාමාරක ඇත්තම ප්‍රෙග්නට් අම්ම කෙනෙක් ඕන film එකකට.
ගෙවීම් සහිතයි.
ගොඩක් මහතත් නැති ගොඩක් කෙට්ටුත් නැති. ඉහත පිංතූරයේ Skin Color එක තියෙන කෙනෙක් ඕන.
M Size ඇදුම් අදින කෙනෙක් අනිවාර්යයෙන් ඕන. Tan skin color වෙන්න ඕන.
ජූනි මාසෙ රූගත කිරීම් ආරම්භ වේ..
ඔබගේ පිංතූරයක් සහ විස්තර 0740158535 Whatsapp පනිවිඩයක් හරහා යොමු කරන්න.
23/05/2026
Next Blast😎👌
High Fashion Production වෙතින් කරන නවතම නිර්මාණය රැදී සිටින්න අප සමගම.
😎🫰
Script and Direct By Udari Harshani
Dop Dinuj Hesara
Cast
Yogendran Sheron
Vinuka Wickramaarachchi
අපි Casting කරපු දැන් ලොව පුරා සිනමාහල් වල තිරගත වෙන Rakkhosh
High Fashion Production model Agency
Siam Ahmed 💝
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo
Opening Hours
| Monday | 08:00 - 22:00 |
| Tuesday | 08:00 - 22:00 |
| Wednesday | 08:00 - 22:00 |
| Thursday | 08:00 - 22:00 |
| Friday | 08:00 - 22:00 |
| Saturday | 08:00 - 22:00 |
| Sunday | 08:00 - 17:00 |