SenzAgro
SenzAgro bring IoT based intelligence for agriculture sector on top of SenzMate IoT platform.
27/05/2026
Driving High-Value Sourcing and Supply Chain Excellence Across Asia!
SenzAgro Connect is your tech-driven gateway to premium Sri Lankan produce—custom-tailored for global procurement managers, fruit importers, juice/puree companies, and health-food brands across and worldwide. 🌍
Our Export-Grade Portfolio:
- Premium Fruits and vegetables
- Grains & Pulses
- Seeds & Nuts
Optimize your sourcing with our technology-driven supply chain, granting you direct access to a verified network of farmers and clusters.
Engineered to meet your precise volume and quality standards, we are fully equipped to seamlessly fulfill your demand at any scale.🇱🇰
Register now: https://shorturl.at/lIrzs
Connect With Us Today:
📞 WhatsApp: +94 77 689 5542
🌐 Web site: senzagro.com/senzagro-connect/
ලෝකේ කොහේ හිටියත්, ඔබේ වගාවට වතුර සහ පොහොර දාන්න දැන් පුළුවන්!
Smart Home Automation ගැන උනන්දු ඔබට සහ ගොවිපළවල් සාර්ථකව පාලනය කරන්න බලන Farm Managersලා වෙනුවෙන්ම නිපදවූ සුවිශේෂී ස්මාර්ට් ඉරිගේෂන් සිස්ටම් එක දැන් රුපියල් 28,000 සිට මිලදී ගන්න පුළුවන්.
හැම පැකේජ් එකක් එක්කම:
4G Dongle එකක් එකක් නොමිලේ!
Android / iOS ජංගම දුරකථන යෙදවුම (App)
🔥 සුවිශේෂී දීමනාවක්:
ජූනි මස අවසානය දක්වා ඔබ මිලදී ගන්නා ඕනෑම සිස්ටම් එකක් සඳහා 20% ක සුවිශේෂී වට්ටමක් හිමිවේ!
🛒 දැන්ම Daraz හරහා පහසුවෙන්ම ඕඩර් කරලා ඔබේ වගාවත් අදම ස්මාර්ට් කරගන්න!
Daraz ලින්ක් එක: [https://www.daraz.lk/products/motor-controller-and-valve-controller-for-smart-irrigation-watering-system-i1753015518-s12886276749.html]
වැඩි විස්තර සඳහා අමතන්න: +94 75 039 5802
වෙබ් අඩවිය: www.senzagro.com
20/05/2026
ඔබත් SMART කෘෂිකර්මාන්තයට සූදානම්ද? 🇱🇰🌾
දැන් වගා කටයුතු අනුමාන කරලා කරන්නේ නැතුව, නියමිත දත්තයන් සහිතව ක්‍රමවත්ව සිදුකරන්න! SenzAgro smart ස්වයංක්‍රීය වාරිමාර්ග පද්ධතිය මඟින් ඔබේ වගාබිම හෝ හරිතාගාරය (Greenhouse) සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයකරණය කරගන්න.
SenzAgro මඟින් ඔබට ලැබෙන වාසි:
💧 ජලය සහ පොහොර 40% ක් දක්වා ඉතිරි කරදීම: ස්වයංක්‍රීයව, බිංදු ජල සම්පාදනය මඟින් නියමිත ප්‍රමාණයන් පමණක් ලබාදේ.
📊 සජීවී නිරීක්ෂණය (Real-time Monitoring): පසෙහි තෙතමනය, උෂ්ණත්වය සහ බෝගවල සෞඛ්‍ය තත්ත්වය ඔබගේ ජංගම දුරකථනයෙන්ම බලාගන්න.
📈 උපරිම අස්වැන්නක්: වගාවට සිදුවන හානි කලින්ම හඳුනාගෙන, ඔබේ අස්වැන්න සහ ලාභය ඉහළ නංවාගන්න.
ඕනෑම තැනක, ඕනෑම වෙලාවක සිට ඔබගේ වගාබිම එකම එක Click එකකින් පාලනය කරන්න! 📱
ඔබේ වගාව අදම සාර්ථක කරගන්න! දැන්ම අප අමතන්න.
📞 දුරකථන / WhatsApp: +94 75 039 5802
🌐 වෙබ් අඩවිය: www.senzagro.com
📧 ඊමේල්: [email protected]
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
9, Mary's Road
Colombo
00400
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |