iMind Counseling Center
If you are struggling with issues like relationships, money, or the loss of a loved one, counselling Do I need a counsellor?
18/10/2024
"අත්තාහි අත්තනෝ නාථෝ - කෝ හි නාථො පරෝ සියා
අත්තනා' ව සුදන්තේන - නාථං ලභති දුල්ලභං"
(ධම්ම පදය - ආත්ම වර්ගය)
තමාට පිහිට තමාමය. වෙන කවරකු කෙසේ නම් පිහිට වන්නද?
මනාව දමනය කළ කල්හි අප්‍රමාණ පිහිටක් ලබන්නේය!
16/10/2024
ලෝකය කුඩාවන තරමට
බැඳීම් අඩුවන තරමට
වගකීම් අඩුවන තරමට
සැනසීමම වර්ධනය වේ!
ලෝකයේ සියලු බැඳීම් සමග ජීවත් වෙමින්, තමන් දරනා සියලු වගකීම් ඒ ලෙසටම ඉෂ්ට කරමින් මනසින් නොබැඳී දිටිය හැකි නම් ඔබ මේ ලොවත් පරලොවත් දෙදෙව් ලොවම අතික්‍රමණය කරන්නේය!
සතුටින්ම ජීවත්වී, සතුටින්ම සදා සැනසීමට පත්වීමටත් මේ මධ්‍යම ප්‍රතිපදාව ඔබට ඒකාන්තයෙන්ම උපකාර වෙයි!
උතුම් පෝ දිනයේ සිතිය යුතු දෙයක් ...
Click here to claim your Sponsored Listing.
Contact the practice
Telephone
Address
196, High-level Road, Maharagama
Colombo
10280