Nethu Novel Studio

Nethu Novel Studio

Share

ලස්සන කතා ගොඩක එකතුවක් ❤️✍️




............ නෙතූ නාගොඩ ✍️❤️

23/05/2024

අවසාන කොටස .
Episode 20

❤️❤️❤️❤️❤️

ඉස්සෙල්ලාම කියන්න ඔනේ මං එක්ක ඉටිය ඔයාලා හැමොටම ගොඩාක් ස්තුතියි ...🤍🙆‍♀️

අපි යමු දැන් කතාවට......

ඩොක්ටර්.. ඩොක්ටර්...
අර පෙන්ශන්ගේ අම්මා එලියේ හොදටම අඩනවා එයාට මේ පෙශන්ව බලන්න ඔනේ කියලා

Ok නර්ස් එයාට එන්න කියන්න කලබල කරන්න එපා කියන්න මොකද එතකොට පෙශන් කලබල වෙනවා එයා ඉන්න තත්වේ එක්ක එයා කලබල වෙන එක සුදුසු නැ

හරි ඩොක්ටර් මං කියන්නම් .

මිස් ඔයාලට පෙශන්ව බලන්න පුළුවන් හැබැයි කවුරුත් කලබල කරන්න එපා ඒක ලෙඩාට හොද නෑ.

ටික වෙලාවකින් සිහංසි ගේ මව සිහංසි ගේ පුංචි සමග සිහංසි ළගට පැමිනියා
අම්මෙක් කෝම දරන්නද🥺😭 තමන්ට ඉන්න එකම ළමයා සිහියක් නැතුව බට ගොඩක් මැද්දෙ වැතිර සිටින දසුන ඇයගේ ඇස් වල කදුලු කැට නොනවත්වාම පහලට වැටිනි .

අනේ නංගී මගේ පපුව පැලෙන්න තරම් වෙදනාවයි නංගි ඇයි මගේ මේ අහිංසක කෙල්ලටම ඒම වේන්නේ.😭😢🥺
අඩන්න එපා අක්කේ දෝණි ඉක්මනින් සනීප වෙනවා.

🤍🤍🤍🤍🤍

ලිනාර ඔයා අද ඔෆිස් එන්නේ නැද්ද මං ඔෆිස් එකේ ඉන්නේ
නෑ සේනූ අද එන්නේ නැ මගේ හිතට හරි නැ මට පොඩ්ඩක් තනියම ඉන්න ඔනේ .
ලිනාර ෆොන් එක විසන්දි කර ඇද උඩට විසික්කරාය.

ඇයි මට සිහංසි ඒම කරේ 😭😢
මං ඒයාට කොච්චර ආදරෙ කරාද ?
මං එයා තනිවුන හැම මොහොතේ ම එයා ලගින්ම ඉටියා ඒත් එයා මට අන්තිමට කරපු දේ.😢😭🥺

🤍🤍🤍🤍

දවස් හතරකට පසු.

ඩොක්ටර් පෙන්ශන් ට සිහිය ආවා එයා නැගිට්ට ගමන් කාගේදෝ නමක් කියලා මහා හයියේන් කැහැගහනවා.

ලිනාර ...ලිනාර....අනේ මගේ ලිනාර .
අනේ ලිනාර මට එම කරන්න එපා ලිනාර .

කාම්ඩවුන් මිස් සිහංසි ඔයාට මහන්සි වෙන්න හොද නැ .

අනේ ඩොක්ටර් ලිනාර... ලිනාර .... එයාට එන්න කියන්න .

🤍🤍🤍🤍🤍

හෙලෝ මේ සිහංසි ගේ අම්මා ද සිහංසි ට සිහිය ආවා කවුද මිස් ලිනාර කියන්නේ පෙශන් සිහිය ආපු වෙලේ ඉදන් ලිනාර කියලා කෙනෙක්ගේ නම කියලා කතා කරනවා ඔයාලට පුළුවන් නම් එයාව එක්කන් එන්න . ඒක ලෙඩා හොදවෙන්න ලොකු උදව්වක් වෙයි.

Ok ඩොක්ටර් .

සිහංසි ගේ අම්මා ලිනාරට ඇමතුම් කිප වතාවක්ම ගත්තා ඒත් ලිනාර ගේ පොන් එක අන්සර් කරන්නෙ නැ .

සිහංසිගේ අම්මා හොස්පිටල් එක වෙතට ආවා.

අනේ අම්මා කෝ ලිනාර එයා කෝ එයාට එන්න කියන්න ලිනාර 🥺😭😢.

අඩන්න එපා දෝණී මං ලිනාර පුතාට කොල් කරා පුතා ෆොන් එක අන්සර් කරන්නෙ නැ මොකක් හරි වැඩක් ඇති.

අනේ ලිනාර ....😢😢

අම්මා පොන් එක දෙන්න මං කොල් එකක් ගන්නම්

සිහංසි දිගටම කොල් ගත්තත් ලිනාර ගේන් කිසිම පිලිතුරක් ලැබුනේ නැත.

දැන් පෙශන් ට විවේක ගන්න ඔනේ මිස් ඔයාලා අද ගිහින් එට එන්න.
හ්ම් ok ඩොක්ටර් .

ඇයි දෙවියනේ මට මේම වෙන්නේ 😢
ඇයි ලිනාර මාව තෙරුම් නොගන්නේ
මං කොහොමද ඔයා නැතුව ජිවත් වෙන්නෙ

🤍🤍🤍🤍

ඩොක්ටර් අර 21 වෙනි ඇදෙ ඉන්න ලෙඩාට අමාරුයි .
ඩොක්ටර් ඉක්මනින් එන්න .

🤍🤍🤍🤍🤍🤍

නංගි අපි දෝණිව බලන්න යං මගේ හිතට හරි නැ නංගී මගේ කෙල්ල ගැන මට බයයි. බයවෙන්න එපා කෙල්ලට සනීප වෙයි. අක්කෙ
සිහංසි ගේ අම්මා හොස්පිටල් එක වෙත පැමිනියා. සිහංසි ඉටපු ඇදේ වෙන පෙශන් කෙනෙක් ඉන්නවා දුටු සිහංසි ගේ අම්මාගේ පපුව වෙගයේන් ගැහෙන්න ගත්තා.

අනේ නර්ස් කෝ මෙතන ඉටපු මගේ දෝණී .
අනේ සොරි අම්මා අපිට එයාව බෙරගන්න බැරි උනා 😢.
අනේ නංගි මගේ දෝණි
සිහංසි ගේ මව සිහිසුන් විය.

🤍🤍🤍🤍

ලිනාර දුරකථනය අතගෙන බැලුවාය අනේ දෙවියනේ සිහංසි ගේ අම්මගෙන් ඇමතුම් 50 කට වැඩිය පැමිනි ඇත ඔහු විගසම ඇමතුමක් ගත්තාය .

හෙලෝ.....අනේ පුතේ මගේ දෝණී ..අපිව දාලා යන්නම ගියා. 😭😭🥺😢
මො...මොකක් අම්මේ සිහංසිට මොකද උනේ අම්මා දැන් කොහෙද ඉන්නෙ .
මං හොස්පිටල් එකේ.
හරි අම්මේ ඉන්න මං දැන්ම එන්නම්.

ලිනාර පිස්සෙක් මෙන් කාරය රැගෙන හොස්පිටල් එක වෙත අවාය.

අනේ සිහංසි නැගිටින්න කො ඔයාගේ ලිනාර ආවා.😭😭😭😭

මිස්ටර් ඔයාද ලිනාර කියන්නෙ
හ්ම් ඔව් නර්ස් ඇයි.
අනේ මේ පෙශන් සිහිය ආපු වෙලේ ඉදන් සිය වතාවකට වැඩිය ඔයාගේ නම කිය කියා ඔයාව සැහෙන්න හෙව්වා.
මේන්න මෙක පෙශන් නේ ඇදුමේ සාක්කුවේ තිබිලා හම්බුනේ.

නර්ස් ලිනාරට කොලයක් දුන්නා.
එය අතට ගත් ලිනාර එය පිස්සුවෙන් වගේ කියෙව්වා.

මගේ ලිනාර වෙත....

ලිනාර මං ඔයාට ගොඩාක් ආදරෙයි මට ඔනේ ඔයා විතරයි. ඔයා හිතන විදියේ දෙයක් මගේ ජිවිතෙ තිබ්බේ නැ ලිනාර මගේ මුලු ජිවිතෙම පිරිලා තිබ්බේ ඔයාගෙන් විතරයි මං එදා ඒ බලන්න ගියේ අපේ ඔෆිස් එකෙ ලමයෙක්ව මේ තියෙන්නෙ එයාගේ ෆොන් නම්බර් එක ඔයාට විශ්වාස නැත්තම් කොල් එකක් දිලා බලන්න . මගෙ රත්තරන් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ..

මං ඔයාගේ සිහංසි ....🤍


ලිනාර ගේ මුලු හිතම පිරි ගියේ තමා කර වරදකාරී හැගිමේන්

මං මට මේ තරම් ආදරෙයි කරපු කේනාව සැක කරපු පහත් මිනියෙක් 😭😭😭😭

මට සමාවෙන්න මගේ මැනික මට මගේ වරද තෙරුම් යද්දි මං ගොඩාක් පරක්කු වැඩි .. සිහංසි ගේ නිසල දේහය තුරුල් කරන් ලිනාර ඉකිගසමින් අඩන්නට විය..

මිස්ටර් දැන් ඔයාට යන්න වෙනවා මොකද අපි බොඩි එක මොචේරියට දෙන්න ඔනේ.

අනේ මගේ මැනික ...😭😭😭😭😭😢

ලිනාර හිස් මිනිහෙක් යන ඇගිමෙන් රෝහලේන් එලියට පැමිණ ගෙදර ගියාය .

😢😢😢😢🥺

ලිනාර.... ලිනාර..

පුතේ කෝ ඔයා මොකද කරන්නෙ කාබරයේ දොර අරින්න ..
අනේ අයියේ බලන්නකෝ චුටි පුතා දොර අරින්නේ නැ 🥺
පුතා පුතා.....
මෙක හරියන්නේ නැ අපි දොර කඩමු අක්කේ
ඔව් අයියේ මෙයා හිත අවුලෙන් ඉටියේ සිහංසි දූ නැති උනාට පස්සෙ. 🥺🥺🥺

කාබරය ඇතුට ගිය ලිනාරගේ අම්මයි ලොකු මමායි දැකපු දෙයින් එයාලගේ ඇස් අදහාගත නොහැකි විය.
අනේ මගේ පුතේ....😭😭😭😭
ලිනාර ගේ මව සිහිසුන්ව ඇද වැටිනි.

ලිනාර ඔහුගේ කාබරයේ දිවි නසාගෙන ඇත 🥺🥺
පැය කිහිපයකට පසු ලිනාරගේ දෙහයත් සිහංසි ගේ දේහය ලගින් තැබුවාය.😢

මෙය සංසාරයේදී පතාගෙන අපූ මරණයක් අවමංගලයට සභාගි වු සැම දෙනාගේම කතාබාහ මෙය විය.

සෙනු අවමංගල උත්සවයට ආවා ඇයගේ කදුලු ඇයටම අවනත නොවිය පුංචි කාලේ ඉදන් එකට ඉටපු යාලුවාගේ ජිවිත විනාශ කරපු පවට කවුරු සමාව දුන්නත් ඇයගේ හිත ඇයට සමාව නොදෙන බව ඇය හොදින් දන්නා කරුනකි.

මට සමාවෙන්න සිහංසි .🥺😢😭😭 ..

සමාප්තයි.....

නෙතූ නාගොඩ ........❤️

මෙතෙක් කල් සිහංසි සමග සිටි ඔබ සැමට ස්තුතියි ...❤️💙🤍

22/05/2024

❤️

22/05/2024

සිහංසි episode 19

❤️❤️❤️

වහානය අසල තිබුනු විශාල රුස්ස ගසක ගැටුනී..

"තමුසේව මට එපා ඔයි " ඒ වචන හතර සිහංසි ගේ දෙසවන වල රැව් පිලි රැව් දෙමින් තිබින ඒ මොහොතේම ඇයගේ ඇස් අංදකාරයේන් පිරි ඇස් නිලංකාර විය 😢

🤍🤍🤍🤍🤍🤍🤍

ලිනාර ඔයාගේ හිත හැදෙන්නත් එක්ක අපි යමු ඇවිදින්න සෙනු ඒසේ කිවාය මට යන්න බැ සෙනු මට ටිකක් තනියම ඉන්න ඔනේ දැන් ඔයා ගෙදර යන්න 🥺
ඒත් ඔයාව ඔම දාලා මං කොම යන්නද මං දන්නවා ඔයා හොදින් නෙවෙයි ඉන්නෙ කියලා.

plz සේනු..

හ්ම්ම් ok ලිනාර මං ගිහින් එන්නම් ඔයා පරිස්සමෙන් ඉන්න .

💙💙💙💙💙💙

ලොකු නංගි ලොකු නංගි...

අක්කේ ඔයා මට කතා කරාද මොකද මේ බය වෙලා වගේ හිනයක් වත් දැක්කද ?

අනේ ඔව් නංගී මගේ කෙල්ල කෝ ගෙදර ආවද? මගේ හිතට හරි මදි දැන් වේලාව 12 ටත් කිට්ටුයි නේ තාම කෙල්ල ගෙදර ආවේ නෑ අනේ නංගියේ කොල් එකක් දිලා බලන්නකෝ කෙල්ලට .

ඉන්න අක්කේ මං කොල් එකක් දෙන්නම්

ඔබ ඇමතු දුරකථන අංකය මේ මොහොතේ සම්බන්ධ කර ගත නොහැක...

කෙල්ලගේ පොන් එක ඔෆ් අක්කේ මං හිතන්නෙ මග එනවා ඇති ෆොන් එක ඔෆ් වෙන්න ඇති. අක්කා දැන් බය නැතුව නිදා ගන්න.

🤍🤍🤍🤍🤍

ඉදුවර අපි මේ මිශන් එක කොම හරි සාර්ථක කර ගන්න ඔනෙ නැත්තම් අපිට මේකේ මහමොළ කාරයාව මිස් වෙනවා .

ඔව් සර් ඒ කතාව ඇත්ත අපි මේ මිශන් එක ගොඩ දාගන්න ඔනේ .

සර් අන්න අතන ඉස්සර ගහා ලග වහනයක් ඇස්රිඩන්ට් වෙලා .

යං ඉදුවර ගිහින් බලමු .

සර් ඇතුලේ කෙල්ලෙක් ඉන්නවා එයාටනම් හොදටම තුවාලයි සිහිය නැති වෙලාද කොහෙද ඉන්නෙ .

පිකප් ඉදුවර ඉක්මනින්ම අපි එයාව හොස්පිටල් එකට එක්කගෙන යං

සිහංසිව රැගෙන පොලිස් කණ්ඩායම හොස්පිටල් එකට පැමිනියා .

සර් මේ දරුවගේ ගෙදරට දැනුම් දෙන්න මොකද මේයාගේ ජිවිතය අවදානම් තත්වෙක තියෙන්නෙ එයාගේ ඔලුවට වැදුන පාරේන් එයාට ගොඩාක් ඩැමෙජ් වෙලා .

Ok ඩොක්ටර් අපි ගෙදරට දැනුම් දෙන්නම්

හෙලෝ... මේ සිහංසි රනතුංග ගේ ගෙදරින්ද කතා කරන්නේ
ඔව්.. මේ කවුද ?
මං පොලිසියෙන් කතා කරන්නෙ
හ්.. ඔ ...ඔව්.. සර්

සිහංසි රනතුංග වහානෙ යන ගමන් ඇස්රිඩන්ට් වෙලා තියෙනාවා එයා දැන් ඉන්නේ ජාතික රෝහලේ ඔයාලට ඒක දැනුම් දෙන්න කොල් කරේ .

අනේ මගේ දෝනි... නංගී... නංගි ..
අනේ මගේ කෙල්ල 😢🥺
මොකක්ද අක්කේ වෙලා තියෙන්නෙ ඇයි මේ අඩන්නේ .
අනේ නංගී දෝණී ගේ කාර් එක ඇස්රිඩන්ට් වෙලා ලූ දැන් දෝණි ජාතික රෝහලේ ලු ඉන්නේ අනේ මාව මගේ කෙල්ල ලගට එක්කන් යන්න. 😭😭😭

පැයකට පසු සිහංසි ගේ අම්මා සමග පුංචි රෝහල වෙතට ආවා ය
ඩොක්ටර් සිහංසි රනතුංග කියලා පෙශන් කෙනෙක් හා ඔව් එයා දැන් I.C.U එකේ

අනේ නංගි මගේ කෙල්ල අඩන්න එපා අක්කේ දෝණී ඉක්මනින් සනිප වෙලා එයි 🥺😢

කොමද නංගී ඉවසන්නේ මගේ පපුව පැලෙන්න තරම් වෙදනයි 🥺😭 මගේ කෙල්ල විතරයි නංගි දැන් මට ඉන්නෙත් 😢

මතුසම්බන්දයි ....

නෙතූ නාගොඩ ...❤️

15/05/2024

හැකි අයෙක් වෙතොත් උපකාරයක් කරන්න

https://www.facebook.com/janaka.jayakody.752

15/05/2024

කට්ටියම සමාවෙන්න පරක්කු උනාට 🙆‍♀️

15/05/2024

සිහංසි episode 18

❤️❤️❤️❤
Hi ලිනාර ඔයාට කොහොමද
මං හොදින් සෙනූ
බොරු කියන්න එපා ඔයා මොකක් හරි ප්‍රශ්නෙක ඉන්නේ මට කියන්න මං පුළුවන් විදිහට ඔයාගේ ලගින් හිදන් උදව් කරන්නම්
අනේ thank you සෙනු ඔයා මේ විදිහට මගේ ලගින් ඉන්නවට

ර්‍ර්‍ර්‍ර්ං ර්‍ර්‍ර්‍ර්ං ... ලිනාරගේ දුකරථනය නාද විය

අනේ ලිනාර ඔයාට මොකද මේ වෙලා තියෙන්නෙ ඔයා ඇයි මේ මට පිට මනුස්සයෙක්ට වගේ සලකන්නේ මට ඒම කරන්න එපා ඒක මට දරා ගන්න බෑ මං ඔයාට ගොඩාක් ආදරෙයි මට ඔයාගේන් තොර වෙන ජිවිතයක් නැ ලිනාර මට මෙම කරන්න එපා 🥺

අනේ මේ තමුසේ ගේ බොරු බයිලා නවත්ත ගන්නවා plz තමුසේ නටන නාඩගම් සේරම මං දන්නවා ඕයි🤬

මොකද රත්තරන් මං නටපූ නාඩ ගම ඔයා මේ මොනවා ගැනද කියන්නේ

තමුසේ මිනිහෙක් එක්ක නටන නාඩ ගම ගැන 🤬🤬 තමුසේව මට එපා ඔයී

අනේ..අනේ රත්තරන් මට ඒම කවුරුත් නැ 🥺😢😭 මට ඉන්නෙ ඔයා විතරයි මං ආදරෙ ඔයාට විතරයි මාව අත හරින්න එපා මට මේ දෙවල් දරාගන්න හරි ආමාරුයි 😭😢 මට මැනික කියලා ආදරෙන් කතා කරන ඔයා දැන් මට ඔයි තමුසේ කියනවා නෙද රං 🥺😢

ඔව් ඔයි කියනවා තමයි තමුසේ කරන ජරා වැඩ වලට 🤬

ලිනාර පොන් එක විසන්දි කර පොන් එක වෙගයේන් පොළවේ ගැසුවාය.

🥀🥀🥀🥀🥀🥀

ඒ..ඒයා මාව එපා කියලද කිව්වේ 😭 අනේ ඇයී දෙවියනේ මට මේම වෙන්නේ මට මගේ ලිනාර නැතුව මට ඉන්න බෑ
සිහංසි මුලු කාබරයම දෙවනත් වෙන්නෙ අඩමින් දුරකථනයේන් ඔහුට නැවත් ඇමතුම් දිගටම ගත්තාය .

🥀🥀🥀🥀🥀..

සේනු සෙමින් ලිනාර ලගට ගොස් ඔහුගේ අතින් අල්ලන් ලිනාර මේ හාන්න අපි දැන් එයාව අමතක කරලා ලස්සනට ජිවත් වෙන්න පටන් ගමු ඔනම දේකට මන් ඔයා ලගින් ඉන්නම් ❤️

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

මගේ ඇස් ඉදිරියේ අපි දෙන්නගේ ලස්සන අතිතය මතක ෆිල්ම් එකක් වගේ මැවෙන්න ගත්තා 😢🥺 අනේ මං කොච්චර හීන මැව්ව්ද ඔයාගේ තුරුලේ සැනසීමෙන් ජිවත් වෙන්න 🥺😢💔 අද ඒ මුකුත් නැතුව මං තනි වෙලා මට ඒම කරන්න එපා ලිනාර 😢🥺 සිහංසි තනිවම මුමුණමින් හිකිගසා අඩමින් කාබරයේ බිම වැතිර සිටිය 😢💔

ඇය අදිසියෙන් මෙන් නැගිට කාර් එක ගෙන වෙගයේන් ගියේ ලිනාරගේ ඔෆිස් එක වෙතය

ලිනාරගේ ඔෆිස් එකට ගිය ඇය දුටුවේ මේ ලොකේ කිසිම ආදරවන්තියකට දාරාගත නොහැකි දසුනකී 🥺💔

ලිනාර සේනුගේ පපුව තුරුල් වෙලා අඩනවා

එය දුටු සිහංසි ඔෆිස් එක පුරා පිස්සියක් මෙන් කෑ ගසමින් එලියට අඩමින් දිව්වාය
ඇය කාරයට නැග අදික වේගයේන් වාහානය දාවනය කරාය

🥀🥀🥀🥀🥀

නංගි මගේ හිතට හරි නෑ වගේ අපේ දෝණි විතරයි ගෙදර එයට මොකක් හරි කරදරයක් ද දන්නෙ නැ මගේ හිතට හරි බයක් දැනෙනවා මන් එයාට කොල් කරාට එයා පොන් එක අන්සර් කරන්නෙත් නෑ ලිනාර පුතාගේ පොන් එකත් ඔෆ් 😢

නැ අක්කේ දෝණි මොකක් හරි ඔෆ්ස් එකෙ මිටින් එකක වෙන්න ඇති . අක්කා දැන් බෙහෙත් ටික බිලා නිදා ගන්න දොණී කොල් එකක් දෙයි

🥀🥀🥀🥀🥀🥀

මුලු ලෝකයම නැති උනා වගේ හැගිමක් මගේ පපුවට දැනේනවා ඇයි මගේ ලිනාර මාව තෙරුම් නොගන්නේ ඇයි පොඩි කාලේ ඉදන් එකට ඉටපු සේනු මට ඒම කරේ 😢🥺 ඇයි සෙනු මගේන් මගේ මුලු ජිවිතෙම උදුර ගත්තේ 😢 ඇයි දෙවියනේ මට මේ විදිහට වෙන්නෙ😥 ඇයි මගේ සතුටට වැඩි ආයුශ නැත්තෙ 🥺

ඇය පිස්සියක් මෙන් තනිවම මුමුණමින් වාහානය දාවනය කරයි
ඉස්සරහයින් එන ටිපර් රථයේන් බෙරිමට ඇය වමට වාහාන හැරවිය

ඩෝං .....

මතුසම්බන්දයි...

නෙතූ නාගොඩ .......❤️

03/05/2024

🤍🍃🙈🥀

29/04/2024

අපේ බැදීමට බධා ගොඩයි මං ආසයි පිස්සුවෙන් වගේ දුවලා ඇවිත් ඔයාගේ මුලු හිතම නිවිලා යන ඔය පුංචි පුංචි වැහි බිදු වලට හිතේ හැටියට තෙමෙන්න ඒත් එකට ගෙදරින් අවසර නැ දුරින් ඉදන් හරි ඔයා හරි ලස්සනට මහ පොළවට , මේ පොළොවෙ තියෙන ගස් වලට වගේම මගේ හිතටත් මහා සැනසිමක් එක්ක අලුත් පනක් දෙනවා මං දුරින් ඉදන් ඔයා ලස්සනට හැද හැලෙන දිහා බලාගෙන මහා ගොඩාක් සැනසෙනවා වැහි බිදු වලින් එන හිරිකඩ ඇත්තටම හිත නිවන භාවනාවක් ඔයාට මං ගොඩාක් ආදරෙයි ❤️
අයේ ඔයා එනකන් මං ගොඩාක් ආදරෙන් බලන් ඉන්නවා මං ඔයාගේ නේතූ..🥺🤍☘️🍃🌨️
#වැස්ස #🌨️🍃☘️ #නෙතු....🥀

28/04/2024

සිහංසි episode 17

❤️❤️❤️❤️

හා නංගි එන්න කොහොම ඔයාට
මං හොදින් ඉන්නවා ලිනාර ඔයාට කොහොමද මාත් හොදින්
මොකක් හරි අදිස්සියක්ද ?

නෑ මේ මං ජොබ් එකක් හොයනවා ඔයාගේ ඔෆිස් එකෙ වෙකෙන්සි එකක් ඒම තියෙනවද ?
හා ඔව් වෙකෙන්සි එකක් තිබ්බා ඔයාටද ජොබ් එකක් බලන්නෙ
ඔව් ලිනාර හා සෙනු හෙනම් ඔයා එට එන්න cv එකක් අරන් vecensy එකක් තියෙනවා
හා ලොකු උදව්වක් මං cv එකක් අරන් එට එන්නම් ලිනාර thank you කරපු උදව්වට ඔක මොකක්ද සේනු ඔයා මට කරලා තියෙන උදව් එක්ක බලද්දී .
අනේ තැන්ස් .... මං ගිහින් එන්නම් byee.. bye නංගී

❤️❤️❤️❤️❤️

මගේ ප්ලෑන් එකේ පළවෙනි පියවර හරි සිහංසි රනතුංග උබ කිව්වානේ මට පිස්සු කියලා උබ බලපන් උබට වෙන දේ සේනු වියරු හිනාවක් මුහුණේ මවාගේ හිතින් හිතුවා

ටිරීං ....ටිරීං... දුරකථන නාද විද

මැනික කොහොමද අම්මා එක්ක පරිස්සමෙන් ඉටියද
ඔව් ලිනාර ඔයා කැම කැවද ?
ඔව් මැණික ඒක නෙවෙයි අද සේනු නංගි ආවා ඔෆිස් එකට ජොබ් එකක් ගැන හාගෙන අපේ ඔෆිස් එකෙ තිබ්බ වෙකෙන්සි එකට එයාව මං ගන්නම් කිව්වා මැනික එයා අපිට කරලා තියෙන උදව්වල හැටියට ඒම බෑ කියන්න බෑනේ
ඔව් ලිනාර ඒක ඇත්ත අපි සේනුට උදව් කරමූ

පසුවදා උදැසන ලිනාර එක්ක බයික් එකේම මමත් මගේ ඔෆිස් එකට ආවා ..

ඩොක්.... ඩොක්..
ලිනාර මං ඇතුලට එන්නද ?
කවුද එන්න
හා මේ සේනු නංගි නේ

🤍🤍🤍🤍🤍🤍

සති කිහිපයකට පසු ....

මං ඔෆිස් එකේ ඉදන් අද වෙලස්සන ගෙදර ආවේ අම්මා මං එක්ක පංසල් යන්න බලන් ඉන්න බව දන්න නිසාමයි

මගේ සුදු අම්මි ඔන්න ඔයාගේ දෝණි ආවෝ මං අම්මා තුරුලු කරන් ඒ නලලත් සිප ගත්තේ ආදරෙන් සහා සෙනේහසිනි
අනේ මගේ දෝණී ආවද අද මොකෝ මේ වෙලස්සන ඇවිත් මගේ චුටි කුමාරි
මගේ අම්මාව පන්සල් එක්කන් යන්නනේ ආවේ අම්මි ගිහින් ලැහැස්ති වෙලා එන්න

මම කාබරේට පැමිණ සිතල වතුරින් මුලූ ගතම සැහැල්ලු වෙන්න ස්නානය කර ගත්තා ලිනාර ආදරෙන් අරන් දුන්න ඒ සුදු පාට රැලි ගවුම අතට ගත්තේ ඒකේ එන අලුත් සුවද නාස් පුඩු වලින් විද ගන්න ගමින්

❤️❤️❤️❤️❤️❤️

මද වෙලාවකින් පසු අපි පන්සලට පැමිණියා
මුලින්ම චෛත්‍යය වන්දනාමාන කර බෝධීන් වහන්සේ ට සහා බුදු මැදුරට වැද
උඩ මලුවෙන් හිදගෙන පන්සිල් සමාදන් උනා හිතට මේ තරම් සැනසිමක් කොහෙද මගේ මුලු හිතම සැනසිමේන් නිවිලා වගේ හැගිමක් දැනුනා අම්මායි මමයී ගෙදර එන්න පිටත් උනා.

❤️❤️❤️❤️❤️

ලිනාර ඒක නෙවෙයි මට කියන්න දෙයක් තියෙනවා මොකක්ද සේනු නංගි කියන්න මං මේක කෙලමක් විදිහට කියනවා කියලා හිතන්න එපා ඔයා රැවටෙයි කියන බයටයි මං ඒම කියන්නේ
මොක්කද?
නෑ මෙ මං ලගකදි හොස්පිටල් එකට ගිය වෙලේ මං දැක්කා සේනු හොස්පිටල් එකෙ පෙශන් කෙනෙක් ලග ඉන්නවා
හා එමද එ එයාගේ යාලුවෙක් වෙන්න ඇති
නැ ලිනාර ඒ අපේ යාලුවෙක් නෙවෙයි
ඔයා පොඩ්ඩක් හොයලා බලන්න කොකටත්
හ්ම් ok..සෙනු ..

මන් ගිහින් එන්නම් ලිනාර
සේනු ලිනාර නොසන්සුන් වෙලා ඉන්න දිහා බලාගේන හිතින් කුරිරු ලෙස හිනා උනා

🤍🤍🤍🤍

මගේ පළවෙනි තුරුම්පුව හරි සිහංසි මං උබව ටික ටික මරනවා වෛරය මුසු සිතින් සේනු එහෙම හිතා ගත්තා. උබට නැතුවම බැරි කෙනාව මං මගේ කර ගන්නවා .

🤍🤍🤍🤍

හෙලෝ ලිනාර අද අපි දෙන්නා බිච් එකට යන්ද ඇවිදින්න මට ඔයා එක්ක නිදහසේ ඉන්න ඔනේ මේ වැඩ වලට හිර වෙලා හිදලම මනසට හරි මහාන්සියි

මට එන්න විදිහක් නැ තමුසෙට ඔනේ නම් යනවා 🙂

මොක්කද ලිනාර ඔයාට මේ වෙලා තියෙන්නෙ කවදාවත් නැතුව මට මේ විදිහට කතා කරන්නෙ මං ඔයාට මොන වරදක් කරාටද 🥺

අනේ මේ තමුසේ බබා වෙන්න එපා සිහංසි මට මගේ පාඩුවෙ ඉන්න දෙනවා

🥀🥀🥀🥀🥀🥀🥀🥀

Good morning ලිනාර
Good morning සෙනු

❤️❤️❤️❤️❤️

මතුසම්බන්දයි..

නෙතු නාගොඩ ❤️

16/04/2024

සිහංසි episode 16

❤️❤️❤

සෙනූ වෛරය මුසු වුනු හැගිමකින් හිතා ගත්තා මං උබෙන් උදුර ගන්නෙ ඔබේ සැනසීම

🤍🤍🤍🤍

මං ගෙදරින් පිටත් උනේ මගේ පුංචි සුරංගනාවියව බලන්න එයා ආසම චොක්ලට් එකකුත් අරගෙන මං එයාලගේ ගෙදර ගියා

සිහංසි ....සිහංසි ..... මං ආවෝ
අනේ ලිනාර ඔයා ආවාද
ඔන්න ඇස් වහගන්න මං පොඩි තැග්ගක් ගෙනාවා ඔයාට
අනේ අගේ නොකර මොකක්ද ගෙනාවේ කියන්නකො.
හරි හිතින් මැට්ටියේ ඇස් වහා ගන්න කෝ 😇❤️

ඔන්න වහාගත්තා 😗😉

හොර කෙල්ල එක ඇසක් නෙවෙයි ඇස් දෙකම වහා ගන්න කිව්වේ 😁🤨
එයා මගේ කබ්බුල මිරිකලා තරවටු බැල්මකින් පැවසුවා

හරි හරි ඔන්න වැව්වෝ...🙈


අනේ.... ඔයා මට චොක්ලට් ගෙනාවද 💓 ආදරෙයි මගේ දික්දන්ඩෝ😁😗

මොකක්ද කිව්වෙ දික්දන්ඩා ඔහෝම ඉටු අල්ල ගන්න මේ කේල්ලව

හූ.... හූ... අල්ලයී කියලා තමයී බය
ගස්ලබු මීයා 😂😁

අන්න ඒ පාර තව නමක් දලා මැනික ඇත්තමයි ඔයා ගිය හාත්මේ නාකි නොතාරිස් කෙනෙක්ද ?🤔

ඇයි එම ආන්නේ රිලමොටැයියෝ 😒🤨

නැ මේ පෙන්නෙ නැද්ද නම් දානවා නෙවෙයි නම් විදිනවා නේ ඔයා

මේ ඒක නෙවෙයි දෙයක් කියන්නද මැණික 😁😉
ඕ කියන්න ඇත්තමයි ඔයානම් නාකීනොතාරිස් කෙනෙක්ම තමයි 😁😂

ඉව්ව්..... ගස් රිලවා 😒🤨

මන් ලිනාර ගේ පස්සෙන් දුවද්දි ලිනාරගේ ඇගේ ඇප්පුනේ සෙනුව
අනේ නංගි සොරි ...
හා සෙනූ උබ කොහෙද මේ
නිකන් අවා බන් ඇන්ටිව බලලා යන්න මොකද මේ උබලා දෙන්නා සෙල්ලම් කරනවාද ?
සෙනූ ඉරිසියාවෙන් පුපුරන දෙනෙතින් සිහංසි වෙත බැලුවා

නැ බන් නිකන් මේ ලිනාර එක්ක විලු කර කර ඉටියේ වරෙන් ගෙ ඇතුලට යං අම්මා ඉන්නවා රූම් එකේ

මැණික මං ගිහින් එන්නම් ඔෆිස් එකේ වැඩ වගයක් තියෙනවා ඒක කරන්නත් ඔනේ
හා බබු පරිස්සමෙන් බුදු සරණයි ..
සේනූ නංගි මං ගිහින් එන්නම් .
හා අයියේ.

මාසයකට පසු....

💓💓💓💓

සර්ව හම්බෙන්න මිස් කෙනෙක් ඇවිත් ඔෆිස් එකට එවන්නද ? කව්ද ජගත් ඇවිත් තියෙන්නෙ සෙනූ කියලා මිස් කෙනෙක්
හා හරි ඔකේ එන්න කියන්න ජගත්

මිස් සර් ඔෆිස් එකට එන්න කිව්වා
දකුනූ පැත්තේ කෙලවරෙම තියන දෙවැනි ඔෆිස් එක
Ok තැන්ස් ..

ඩොක් ඩොක්...
Yes එන්න

හා සේනු නංගී කොමද? එන්න හිදගන්න



මතු සම්බන්ධයි ❤️

නෙතූ නාගොඩ 💛

13/04/2024

ඔයාලා හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා මගේ ආදරනීය ළමයිනේ...❤️

08/04/2024

සිහංසි episode 15

❤️❤️❤️❤️❤

තාත්තා නැතුව ගෙවන්න වෙන ඉස්සරහ කාලය ගැන මතක් වෙද්දිත් පපුව පිච්චෙනවා අම්මා බලාගත්තු අත බලන් අඩනවා තාත්තා ගේ පොටෝ එකක් තුරුල් කරගෙන

සිහංසි දුවේ එන්න අම්මා එක්ක කැම ටිකක් කමු මේ දවස් ටිකෙම හරියට කැමක් නැනේ අම්මගෙ බෙහෙත් ටිකත් අරන් එන්න

දෝණී අම්මාවත් බලාගෙන පරිස්සමෙන් ඉන්න 🥺😭

මගේ කන් දේකේ ඒ වචන ටික රැව් පිලි රැව් දෙන්න පටන් ගත්තා

හිතට ශක්ති‍යක් නැතත් මගේ අඩලම හෙම්බත් උන මුහුනේ තියෙන කදුලු පියදහන් නැගිටලා අම්මා ගාවට ගියේ අම්මව කන්න එක්කන් යන්න

අනේ දෝණි මට කන්න බැ තාත්තා නැතුව මන් කවදාවත් කැම කැවේ නෑ දෝණී කීය උනත් එයා එනකන් මං බලන් උන්නා😢

මගේ ඇස් වල කදුලු අලුත් වි මටත් නොදැනිම ඇස් වලින් කදුලු බිංදු ගලන්න පටන් ගත්තා

මගේ අම්මේ මට දැන් ඔයා විතරයි ඉන්නේ අපි කලා බෙහෙත් ටික බොමූ යං

මං අම්මවත් වාරු කරන් ආවෙ කැම කාබරෙට කැම කාලා අම්මාගේ බෙහෙත් ටිකත් දිලා මං අම්මව කාබරෙට එක්කන් ගියා අම්මා නිදා ගන්න කන් අම්මාගේ ඇද ලගින් බිම ඉදන් ඉටපු මං දැක්කේ කණ්නාඩි මේසේ උඩ තිබුනු තාත්තා ගේ පොටෝ එක මං ඒ පොටෝ එක පපුව තුරුලු කරන් නැවත අඩන්න පටන් ගත්තා 😢😭🥺😭😭😭😭😭

සිහංසි දුව ඔයාගේ යාලුවෙක් ඇවිල්ලා..

හරී ලොකු අම්මේ මං එන්නම් .

මං පඩිපෙළ බැහැගෙන පල්ලයාට එද්දි දැක්කේ ඔව් ඒ මගේ ලිනාර මගේ හිතට පුංචිම පුංචි සහනයක් ලැබුනේ ඒ රුව දැක්කට පස්සේ

අනේ ලීනාර අයියේ මගේ තාත්තා ...🥺😭

එම තමයි මගේ මැනික ජිවිතේ හැටි එයා හොද තැනක ඇති ඔයලා දිහා බලාගෙන අපි හිමිට හිත හයිය කර ගමු ඔයාට වගකිමක් තියෙනවා ඔයාගේ අම්මව බලා ගන්න .

හ්ම්ම්....


අවුරුද්දකට පසු

🤍🤍🤍🤍

අම්මේ මං ඔෆිස් එකට ගිහින් එන්නම් අම්මා පරිස්සමෙන් ගෙදර ඉන්න මං ඉක්මනින් එනවා බුදු සරණයි

සිහංසි මිස් .

ඔව් රිද්මි කියන්න
ෆයිල් වගයක් තියෙනවා මිස් සයින් කරන්න ඔම තියලා යන්න ඉන්ටව් එකට ඇවිත් ඉන්න ගෙස්ලට එන්න කියන්න රිදිමි.
Ok මිස්

🤍🤍🤍🤍

ලිනාර අයියේ ඔයා එනවද මාව පික් කරන්න මං අද වෙලස්සන ගෙදර යන්න ඔනෙ අම්මා එක්ක පන්සල් යන්න

අනේ මැණික අද පොඩි වැඩ වගයකට හිර වෙලා ඉන්නෙ ඔයාට ගෙදර යන්න පුළුවන් ද අද තනියම 😢sory

ඒකට කමක් නැ මැට්ටෝ මං යන්නම් බුදු සරණයි පරිස්සමට ගෙදර යන්න love you ❣️
😇
මගේ මැනිකත් පරිස්සමෙන් love you

🤍🤍🤍🤍🤍

පිස්සු ද බන් ඒකීට දැන් අපිව මතක නැ දැන් සල්ලි පස්සෙ විතරයි එකි යන්නෙ මොකද සෙනු මේ උබට වෙලා තියෙන්නෙ එ උබේ හොදම යාලුවා නේද 🤨

අනේ මේ පලයන් බං යන්න මොන හොදම යාලුවද එකිට කොල්ලෙක් හම්බුනාට පස්සෙ අපිව මතක නැ

ඔබට පිස්සු සෙනූ මං යනවා

අන්න උබ මෙච්චර වෙලා දෙහි කප කප ඉටියේ සිහංසි ට නේ අන්න එකී එනවා
මන් ආන්නම් කෝ එකිගෙන් මොකද උබට කතා නොකරන්නේ කියලා
සිහංසි මොකද බන් උබේ හොදම යාලුවාව එපා වෙලාද උබට

මොනවද බං උබ කියන්නෙ උදාරා මං එම කරනවද මේකිට
එකනේ බං සෙනූ මං උබට කිව්වේ ඒකි එම,කරන්නෙ නැ කියලා

නැත්තේ කොහෙද බන් මෙකිට කොල්ලෙක් හම්බුනාට පස්සෙ මාව හලලා

මේකීට පිස්සු උදාරා මං යනවා

සෙනු හිතින් හිතුවා
ඔව් ඔව් බලපන්කො ඉස්සරහට කාටද පිස්සු හැදිලා අංගොඩ යන්න වෙන්නෙ කියලා

මතුසම්බන්දයී.
....

නෙතූ නාගොඩ ✍️🤍

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo