Doco lk
Resume/CV Creation service. we are turns your skills, experience and qualifications in to standout document
17/04/2026
Contact us for CV creation
22/04/2024
🔺ඔබට රැකියා සොයාගැනිමට සහාය ගතහැකි සයිට් 10 ක්
1. LinkedIn
2. Indeed
3. Careerealism
4. Job-Hunt
5. JobBait
6. CareerCloud
7. GM4JH
8. Personalbrandingblog
9. Jibberjobber
10. Neighbors-helping-neighbors
🔺නොමිලේ ඔන්ලයින් අධ්‍යාපනය ලැබිය හැකි වෙබ් සයිට් 10 ක්
1. Coursera
2. edX
3. Khan Academy
4. Udemy
5. iTunesU Free Courses
6. MIT OpenCourseWare
7. Stanford Online
8. Codecademy
9. Open Culture Online Courses
10.ලංකාවෙ DP education
🔺නොමිලේ එක්සෙල් ඉගෙනගත හැකි වෙබ්සයිට් 10 ක්
1. Microsoft Excel Help Center
2. Excel Exposure
3. Chandoo
4. Excel Central
5. Contextures
6. Excel Hero
7. Mr. Excel
8. Improve Your Excel
9. Excel Easy
10. Excel Jet
🔺ජිවදත්ත ( CV, Bio data ) පත්‍රිය සකසා ගතහැකි හා නැවත සකස්කර ගැනිමට උපකාර වන වෙබ්සයිට් 10 ක්
1. Zety Resume Builder
2. Resumonk
3. Resume dot com
4. VisualCV
5. CvMaker
6. ResumUP
7. Resume Genius
8. Resumebuilder
9. Resume Baking
10. EnhanCV
🔺ජොබ් සදහා වන ඉන්ටවිව් වලට පෙනිසිටිමට හා ලැස්තිවිමට උපකාර කරන වෙබ්සයිට් 9 ක්
1. Ambitionbox
2. AceTheInterview
3. Geeksforgeeks
4. Leetcode
5. Gainlo
6. Careercup
7. Codercareer
8. InterviewUp
9. InterviewBest
Resource - Ban Dashan ඇසුරෙන් තාරු පරණවිතාන ගෙන උපුටාගෙන පහත සඳහන් දෑ එකතු කළෙමි.
-----------------------------
(𝑼𝒑𝒅𝒂𝒕𝒆-02-09-2023)👇
🔺යුරෝපා රටවල් වලට අයදුම් කිරීමට අවශ්‍ය කරන 𝑾𝒆𝒃𝒔𝒊𝒕𝒆 කිහිපයක් මෙතන තියෙනවා. තව ඉදිරියට තවත් ඒවා ඇතුළත් කරනවා 👇
ස්විට්සර්ලන්තයේ රැකියා සඳහා ඇදුම් කිරීමට හැකියි.
English-speaking Jobs Sites in Switzerland
Zurich 👉https://www.jobsinzurich.com/
Glassdoor👉 https://www.glassdoor.com/Job/switzer
English jobs in Switzerland👉 https://englishjobsearch.ch/
Find a job in Switzerland👉 http://www.findajobinswitzerland.com/
I am Expat👉 https://www.iamexpat.ch/career/jobs-s
Jooble👉 https://uk.jooble.org/jobs-english-sp
Faruse👉 https://faruse.com/paywall
Indeed👉 https://ch.indeed.com/jobs?
LinkedIn👉
https://www.linkedin.com/jobs/microso...
-----------------------------
(𝑼𝒑𝒅𝒂𝒕𝒆-02-01-2024)👇
🔺ඔයාල යුරෝපේ වෙනත් රටකින් රැකියාවක් සොයනවානම් "EURES රැකියා", එක හරහා ට්‍රයි කරන්න, මොකද සේවා යෝජකයෙකු වෙනත් රටකින් බඳවා ගැනීමට කැමැත්ත පළ කර ඇති රැකියා තමයි එකේ දාන්නේ, එකේ දාන රැකියා මුළු යුරෝපෙටම වලංගු වෙන විදිහට පළකරන්නේ.
මේ තියෙන්නේ EURES රැකියා එකේ ලින්ක් එක, මේ මොහොතෙත් රැකියා ලක්ෂ 45ක් තියනවා.
ඔයාලට මේකේ නොමිලේ ලියාපදිංචි වෙන්න පුළුවන්.👇
https://ec.europa.eu/eures/portal/jv-se/home?lang=en
---------🇮🇪 අයර්ලන්තේ-------------
🔺🇮🇪 අයර්ලන්තේ රැකියා අවස්ථා ගැන,
අවශ්‍යම දේ ,රැකියා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට ඔබට රැකියාවක් ලබා දී තිබිය යුතුය.
ඒ වගේම බඳවා ගැනීමේ ආයතන සහ අනෙකුත් අතරමැදියන් දෙන රැකියා බලපත්‍ර අයදුම්පත් පිළිගන්නේ නැ. ඔබේ සේවායෝජකයාට බඳවා ගැනීමේ වියදම් ඔබේ වැටුපෙන් අඩු කිරීමට හෝ ඔබේ පුද්ගලික ලියකියවිලි ඔහු ලග තියා ගැනීමෙන් වැටුපෙන් අඩු වෙන විදිහට කරන්න බැ කියල, ඒ නිසා ඒ වගේ කතා වලට අහු වෙන්නත් එපා.
අයර්ලන්තේ රැකියාවක් සඳහා ඉල්ලුම් කරද්දී පහත ඇති මේ කාරණය ඔලුවේ තියන් ඉන්න,
Labour Market Needs Test
මේ කියන්නේ , අයර්ලන්ත හෝ EEA පුරවැසියෙකු රැකියා පුරප්පාඩුව පිරවීමට උත්සාහ කර ඇති බව සේවා යෝජකයින් පෙන්විය යුතුය. ඔවුන් මෙය කරන්නේ අයර්ලන්තයේ සහ EU තුළ සාධාරණ කාලයක් රැකියා ප්‍රචාරණය කිරීමෙනි. ඔවුන්ට රැකියාව සඳහා සුදුසු අපේක්ෂකයෙකු සොයාගත නොහැකි නම්, එවිට සේවායෝජකයාට පුළුවන් රැකියා බලපත්‍රය අවශ්‍ය සේවකයෙකුට දෙන්න, ඒ නිතිය යටතේ අවසරය ගන්න පුළුවන් යුරෝපෙන් පිට කෙනෙක්ව ගෙන්න ගන්න, මෙය Labour Market Needs පරීක්ෂණය ලෙස හැඳින්වේ.
ගොඩක් අයට රැකියා වලට අයදුම් කලාට පස්සේ එන ඊමේල් එකක් තමයි, අපි හොයන්නේ අයර්ලන්තෙන් හෝ යුරෝපෙන් කෙනෙක් කියල, ඒ වෙලාවට ඊමේල් එකක් යවන්න මේ නීතිය ගැන සදහාන් කරලා, යුරෝපෙන් හෝ අයර්ලන්තෙන් කෙනෙක් ලැබුනේ නැත්තම් සලකා බලන්න කියල.
කොපමණ කාලයක් ඇඩ් එක තිබිය යුතුද ,
අවම වශයෙන් සති 4 ක් සඳහා සමාජ ආරක්ෂණ දෙපාර්තමේන්තුව (DSP) සහ යුරෝපීය රැකියා සේවා (EURES) එකේ තිබිය යුතුය, ඊට අමතරව අවම වශයෙන් දින 3ක් ජාතික පුවත්පතක , දේශීය පුවත්පතක හෝ රැකියා වෙබ් අඩවියක තිබිය යුතුය,
මොනවද තිබිය යුතු දේවල්,
පුරප්පාඩුව, සේවායෝජකයාගේ නම, රැකියාව පිළිබඳ විස්තරයක්, වාර්ෂික වැටුප, රැකියාව පිහිටා ඇති ස්ථානය සහ සතියකට පැය ගණන ඇතුළත් විය යුතුය යන්න.
DSP සහ EURES සමඟ ප්‍රචාරණය කරන ලද රැකියාවට දින 90 ක් ඇතුළත අයදුම්පත ඉදිරිපත් කළ යුතුය.
රැකියා වලට අයදුම් කරන්න පුළුවන් ලින්ක් ටික මේ,
🔹 Local Employment Services offices
https://www.gov.ie/.../d6f636-employment-services-offices/
🔹 Jobs Ireland
http://www.jobsireland.ie/
🔹 Civil Services Vacancies
http://www.publicjobs.ie/
🔹 Jobs.ie
http://www.jobs.ie/
🔹 Irish Jobs
http://www.irishjobs.ie/
🔹 Osborne recruitment (Accounts/Insurance/Travel)
http://www.osborne.ie/
🔹 Finance Jobs
http://www.financejobs.ie/
🔹 Administration Vacancies
http://www.firstaff.ie/
🔹 Ace Personnel
http://www.acepersonnel.ie/
🔹 Headhunt International
http://www.headhuntinternational.com/
🔹 Job Alert
http://www.jobalert.ie/
🔹 IRCON
http://www.irishrecruitment.ie/
🔹 Reed Global Recruitment
http://www.reedglobal.ie/
🔹 Recruit Ireland
http://www.recruitireland.com/
🔹 Staffline
http://www.staffline.ie/
🔹 Construction Sector Jobs
http://www.construction-jobs.ie/
🔹 Noel Group
http://www.noelgroup.ie/
🔹 IT jobs in Ireland
https://techlifeireland.com/
🔹 Sigmar Recruitment (IT Specialist)
http://www.sigmarrecruitment.com/
🔹 Prosperity Media & Marketing
http://www.prosperity.ie/
🔹 Career with the Health Service Executive
http://www.hse.ie/eng/staff/jobs
🔹 Nursing Board
https://www.nmbi.ie/Home
🔹 Active Link (Social Work/ Volunteering Work)
http://www.activelink.ie/
🔹 The Irish Times (Jobs supplement on Friday)
http://www.irishtimes.com/
🔹 Irish Independent (Jobs supplement on Thursday and Sunday)
http://www.independent.ie/
🔹 Daily Business Post
http://www.businesspost.ie/
මේ සෑම ලින්ක් එකක්ම අයර්ලන්ත රජයෙන් සහ යුරෝපා කොමිසමේ අනුමැතිය තිබෙන ඒවා, ඒ නිසා බොරුවක් හෝ වංචාවක් සිදුවෙන්නේ නැ.
----------🇨🇭ස්විට්සර්ලන්තයේ-----------------
🔺🇨🇭ස්විට්සර්ලන්තයේ රැකියා වෙළෙඳපොළ තොරතුරු,
ස්විට්සර්ලන්තයේ එක් එක් ප්‍රදේශයේ ඇති රැකියා පුරප්පාඩු,
🟢 Espace Mittelland
🔹healthcare workers,
🔹computer programmers / IT professionals working in application development,
🔹engineers.
🟢 Lake Geneva
🔹healthcare workers,
🔹 computer programmers / IT professionals working in application development,
🔹information and communication technology.
🟢 Central Switzerland
🔹 healthcare workers,
🔹 teachers,
🔹 natural sciences, mathematics and engineering professions.
🟢 North-Western Switzerland
🔹 healthcare workers,
🔹 computer programmers / IT professionals working in application development,
🔹 engineers.
🟢 Eastern Switzerland
🔹 healthcare workers,
🔹 computer programmers / IT professionals working in application development,
🔹 electricians.
🟢 Ticino
🔹 healthcare workers,
🔹computer programmers / IT professionals working in application development,
🔹information and communication technology professions.
🟢 Zurich
🔹 healthcare workers,
🔹 computer programmers / IT professionals working in application development,
🔹 natural sciences, mathematics and engineering professions.
මේ ලිස්ට් එක දැක්කම පේනවා ඇති ස්විට්සර්ලන්තයේ සෞඛ්ය සේවකයින් සහ IT වලට කට්ටිය ඕනේ කියල, සෞඛ්ය සේවකයින්ට නම් භාෂාව ඕනේ හැබැයි IT ජොබ් වලට ලොකුවට භාෂාව ඉල්ලන්නේ නැ,
ඉතාලි ජර්මන් සහ ප්‍රංශ භාෂාව පුළුවන් නං සෞඛ්‍ය අංශයේ රැකියාවක් හොයාගන්න පුළුවන් ලේසියෙන්,
හැමදාම කියනවා වගේ රට යන්න හදනවනම් ජර්මන් භාෂාව ඉගන ගන්න අනිවරෙන් රැකියාවක් කරන්න එන්න පුළුවන්,
ස්විට්සර්ලන්තයේ බොහෝ පුරප්පාඩු අන්තර්ජාලයේ ප්‍රචාරණය කෙරේ. විවිධ වෙබ් අඩවි ක්‍රියාකාරකම් ප්‍රදේශය අනුව ඉලක්කගත රැකියා සෙවීම කල හැක.
පහත තිබෙන ලින්ක් වලට ගිහින් ස්විට්සර්ලන්තයේ රැකියා සොයල ඉල්ලුම් කරන්න,
https://www.job-room.ch/ #/home
https://www.arbeit.swiss/.../publikationen/broschueren.html
https://ec.europa.eu/eures/portal/jv-se/search?page=1...
https://www.100000jobs.ch/
---------🇩🇪ජර්මනිය-------------------
🔺රැකියාවක් සඳහා හෝ වෘත්තිය පුහුණුවක් සඳහා ජර්මනිය වෙත පැමිණීමට සිතා සිටින අයට පහත සඳහන් සබැඳියන් ප්‍රයෝජනවත් වෙයි.
👇
සංචාරක කර්මාන්තය වෘත්තීය පුහුණුවක්:
https://www.touristikfachschule.de/um...
ඔබේ සොයන වෘත්තීය පුහුණුව නගරය සමග තෝරාගන්න:
https://www.ausbildung.de/
ඔබ සොයන හොස්ටල් එක:
https://www.wg-suche.de/?gclid=CjwKCA...
ජර්මන් එබසියේ ලින්ක් එක:
https://colombo.diplo.de/
ජර්මන් භාෂාව සහ අවසාන විභාගය:
https://colombo.diplo.de/lk-en/sperrk?fbclid=IwAR2XK5UDTpY1PRNWl8M55AoS2YiDC8iHrMJwGe3CgzPt2FTCJuQk1IKVHds
(𝑼𝒑𝒅𝒂𝒕𝒆-04-01-2024)👇
------🇫🇮ෆින්ලන්තයේ------------
🔺ෆින්ලන්තයේ, ප්‍රචාරණය කරන ලද පුරප්පාඩු බොහොමයක් සමාජ සෞඛ්‍ය සේවා අංශයට අයත් වේ, අනිත් අංශය ඉදිකිරීම් කර්මාන්තය සහ සේවා සහ සිල්ලර වේ,
පහත සඳහන් වෘත්තීන්හි ඉහල ශ්‍රම හිඟයක් පවතී,
1. Healthcare assistants
2. Qualified nurses and public healthcare nurses
3. Social work specialists
4. Specialist medical practitioners
5. General practitioners
6. Early childhood education professionals (daycare teachers)
7. Audiologists and speech therapists
8. Dentists
9. Home-based personal care workers
10. Psychologists
11. Restaurant and catering staff
12. Office and workplace cleaners
13. Specialist teachers
14. Senior nurses and ward nurses
15. Foremen in the construction sector
මේ රැකියා සඳහ පහත ඇති website වලට ගිහින් ඉල්ලුම් කල හැක,
https://tyomarkkinatori.fi/.../coming-to-finland-from-abroad
http://tyopaikat.oikotie.fi/
http://www.aarresaari.net/
https://tyomarkkinatori.fi/en
https://jobs.workinfinland.fi/
https://henkilostoala.fi/jasenpal.../lista-jasenyrityksista/
https://tyomarkkinatori.fi/en/personal-customers/vacancies
https://jobsinfinland.fi/
(Update 06/01/2024)
---------Estonia----------------------
🔺🇪🇪 එස්තෝනියාව
( Estonia )2023 වසර අවසන් වන විට රැකියා පුරප්පාඩු 12,040 ක් වාර්තා වී ඇත.
EURES ට අනුව, එස්තෝනියාව පහත සඳහන් වෘත්තීන්හි කම්කරුවන්ගේ හිඟයකට මුහුන දී සිටී.
1. Wood treaters
2. Specialist medical practitioners
3. Refuse sorters
4. Physiotherapists
5. Pharmacists
6. Paper products machine operators
7. Nursing professionals
8. Mobile farm and forestry plant operators
9. Mixed crop and livestock labourers
10. Metal production process controllers
11. Messengers, package deliverers and luggage porters
12. Management and organisation analysts
13. Inland and coastal waters fishery workers
14. Information and communication technology operations technicians
15. Hunters and trappers
16. Healthcare assistants
17. General medical practitioners
18. Fishery and aquaculture labourers
19. Electronics engineering technicians
20. Dentists
21. Crop farm labourers
22. Chemical products plant and machine operators
23. Agricultural and industrial machinery mechanics and repairers.
මෙම අංශයන්ගේ රැකියා පළපුරුද්ද ඇති විදේශ පුද්ගලයන් සඳහා Estonia රටේ රැකියාවක් ලබා ගැනීමට වැඩි අවස්ථාවක් ඇත. ඒ වගේම Estonia ව සඳහා සමහර රැකියා සඳහා ඉංග්‍රීසි භාෂාව පමණක් ප්‍රමාණවත් වේ.
මගේ facebook පිටුවත් එක්ක එකතුවෙලා ඉන්න කීපදෙනෙක් වගේම පුද්ගලිකව දන්න කීප දෙනෙකුත් ඉන්නවා Estonia රටේ රැකියා සඳහා කෙලින්ම ලංකාවේ ඉඳලා පැමිණි. ඒ අය හෝටල් වල පරිපාලන ක්ෂේත්‍රයේ, IT ක්ෂේත්‍ර යේ සහ ගිණුම්කරන ක්ෂේත්‍රයේ වැඩ කරන අය.
Estonia කියන්නෙ අනිත් රටවල් එක්ක බලද්දි රැකියා වීසා එකක් ලබා ගැනීමට යුරෝපා සංගමයේ තියන පහසුම රටක්.
මේ link එකෙන් වැඩි තොරතුරු අරගන්න.
https://eures.europa.eu/living-and-working/living-and-working-conditions/living-and-working-conditions-estonia_en
https://workinestonia.com/job/?gad_source=1&gclid=CjwKCAiA7t6sBhAiEiwAsaieYnjZlw0hKwoGUWKlfEmNSi9K4-qAT-oFO8aDVVwrxogEVQlQfbXnMhoCB84QAvD_BwE
---Update 11/02/2024---
------🇱🇺Luxembourg---------
🔺🇱🇺Luxembourg
ලෝකේ ධනවත්ම රටක් සහ යූරෝපයේ ධනවත්ම රට වන Luxembourg වල විශාල වශයෙන් open වෙලා තියන Skilled and Unskilled jobs වලට apply කරන්න ලෝකේ ඕනම රටක කෙනෙක්ට පුළුවන්, මේ පෝස්ට් එකෙන් ඒ හැම විස්තරයක්ම.
මේ රටේ ජොබ් එකකට යන වාසී පිලිවෙලින් කියනවා නම්:
Experience, qualifications තියන Skilled worker කෙනෙක්ට average €4000 සහ Unskilled worker කෙනෙක්ට €2500- €3000 අතර මාසික ආදායමක් ලබා ගන්න පුළුවන් Luxembourg වල එහෙ ගනනය කිරීම් වලට අනුව.
Spouse/ Partner ට රටට ඇතුල් උන ගමන් Town Hall registration එක අරන් ජොබ් එකක් කරන්න පුළුවන්
Public Transport free
Visa free travel හැම Schengen රටකටම.
Visa fee එක බොහෝ විට ඔයාගෙ Employer තමයි ගෙවන්නේ.
Visa එක process වෙන්න යන්නේ දින 7ත් 14ත් අතර කාලයක්.
මොනවද තියන Sectors:
Healthcare
Constructions: Façade Designers, Zinc Work Architects, Roofing Engineers / Contractors, Photovoltaic / Solar Cell Installers
Finance: Trading Room Negotiators, Investment / Credit / Financial Analysts, Accountants, Financial Engineering / Financial Analysts
Industrial: Engineers, Crane / Machine / Forklift Operators, Maintenance Technicians
IT
Other: Secretaries, Risk Analysts, Consultants
Unskiled: Kitchen helpers, Construction workers, Wearhouse workers, Janitors, Delivery Drivers, Cashiers, and many more.
Unskilled categories වලට ඕන වෙන experience, qualifications අවමයි. වගෙම Freshers ලටත් අවස්ථාවන්. Experience වැඩි වෙන කොට ඒ අනුව salary increments.
ජොබ්ස් හොය ගන්නෙ කොහොමද සහ apply කරන්නෙ කොහොමද:
Job sites කිහිපය සහ රජයෙන් අනුමැතිය ලත් විශ්වාසනීය
Agents කිහිපයක් හරහා ජොබ්ස් හොයා ගන්න පුළුවන්. සමහර agents ඔයාගෙන් සතයක්වත් ගන්නෙ නැහැ ඔයාගෙ Profile එක අනුව, සියළුම වියදම් ඔයාගෙ employer දරන නිසා.
ඒත් සමහර ඒජන්ට්ස්ලා අය කිරීමක් කරනවා, interviews process එකෙන් පස්සෙ ඔයාට ජොබ් එක offer කරහම.
ඒ වගෙම ඒ Luxembourg වල ඔයා දන්න හඳුනන අය ඉන්නවා නම් ජොබ්ස් හොයා ගන්න හරිම පහසුයි.
Jobs හොයා ගන්න පුළුවන් web sites:
work-in-luxembourg.lu
en.jobs.ใน
luxembourg.public. lu
jobsin luxembourg.eu
LinkedIn
Google Jobs
Indeed
Agents මාර්ගයෙන් jobs:
Michael Page
Manpower
Robert Half
James Woodman
RanStad
Sofitex Talent Recruitment
NOW
HIRING
Banedoch+Clark Recruitment
Greenfield
Hays
Spring Professional
දැන් මේ ජොබ්ස් එකපාරටම apply කරන්න හදන්න කලින් ඔයාට මොනවද ඕන:
EU format එකට CV එක Cover letter එක හද ගන්න.
Job title එකට job description එකට හරියන විදිහට tailor කරලා (කෝකටත් තෛලය නම් දාන්න එපා, ඔයා dissapoint වෙනවා වගෙම හොද චාන්සස් මඟ හරවා ගන්නවා)
Job එකෙන් job එකට description එක edit කරන්න. Job description එක advertise කරලා තියන විදිහටම copy paste කරන්න, හේතූ තියනවා.
මගෙ CV හදන පෝස්ට් එක බලලා නැත්නම් බලන්න, ATC softwares වලින් CV scan වෙලා තමයි මනුස්සයෙකුගෙ අතට යන්නේ, ඒ නිසා ඒ පෝස්ට් එක බලන එක වැදගත් වෙයි කියලා හිතනවා. මම ඒ පෝස්ට් එකේ කියලා තියනවා සම්පූර්ණයෙන්ම CV එකකට ඇතුලත් විය යුතු, නොවිය යුතු දේවල් ගැන. ඔයාව නොදන්න කෙනෙකුට ඔයාගෙ එකම selling tool එක CV එක. මම හැමදාම වගෙ අදත් කියන්නේ ඔයා මොන තරම් වැඩ්ඩෙක් උනත් qualified උනත් CV එක හරියට හදා ගත්තෙ නැත්නම් අපරාදේ. මනුස්සයෙක් අතට යන්න කලින්ම මැෂින් එකකින්ම reject වෙනවා CV එක හරියට හදා ගත්තෙ නැත්නම්. මගෙ පෝස්ට්ස් හැම දාම බලන අයට මේ කථාව බෝරිං ඇති ඒත් එයාලා දන්නවා ඒක මතක් කරලා දෙන එක මොන තරම් important ද කියලා.
Steps:
හොද ඒජන්ට් කෙනෙක් හරහ හෝ website එකක් හරහා apply කරලා job offer එකක් ගන්න.
Power of Attorny එකක් ඔයාගෙ employer ට ලබා දෙන්න ඉතිරි වැඩ කර ගන්න ( ඒ දේවල් ඒජන්ට්ස්ලා හෝ එම්ප්ලෝයර්ගෙන් අහලා දැන ගන්න පුළුවන්)
ඔයගෙ අවශ්‍ය කරන documents National Employment Agency (ADEM) හරහා apply කරන්නෙ ඔයාගේ employer සහ ඒ සදහා අවශ්‍ය සාධක පෙන්වන්නෙත් ඔවුන් විසින්මයි.
ADEM Certificate එක සහ අනෙකුත් අවශ්‍ය documents සමගින් VFS Global හරහා Authorisation to Stay/ Work Authorisation ලබා ගන්න පුළුවන්. මේ සදහා medical travel insurence එකක් අවශ්‍ය වෙනවා.
මේවා අපේ රටේ ඔළුව පාවිච්චි කරන මිනිස්සුන්ට පුළුවන් කර ගන්න. නැහැයි බැහැයි කියන අය feel free to skip my post please.
තවත් දියුණු සුන්දර යූරෝප් රටකට රැකියාවට යන්න පුළුවන් විස්තර ඊලඟ පෝස්ට් එකෙන්
එහෙනම් හැමෝටම ජයම -
සමහර තොරතුරු උපුටා ගත්තේ👇
©️Europe Up Close with Lasith
©️Shone Waik
©️Asha Perera
22/03/2024
ඕනෑම රටක ඕනෑම රැකියාවක් බලාපොරොත්තු වන ඔබ සදහා රු.500ක් වැනි ඉතාමත් සාධාරණ මුදලකට Professional CV / Resume එකක් සාදා ගැනීමට අපට කතා කරන්න. (ATS Friendly)
මේ සමඟ නොමිලයේ Cover Letter එකක්
එක් එක් Web Site වලින් නිර්මාණය කරුණු ලබන CV නොවේ.Microsoft Office Word සහ Adobe Software මගින් ඔබගේ අවශ්‍යතාවය පරිදි නිර්මාණය කරුණු ලබයි.
ඔබට අවශ්‍ය නම් ඔබටම නැවත වෙනස් කරගත හැකිවන පරිදි Word document එකද සුළු මුදලක් ගෙවා ලබාගත හැකිය.
අපගේ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර දැන ගැනීම සදහා පහත link එකෙන් අපගේ page එකට පැමිණෙන්න.
https://www.facebook.com/profile.php?id=61557684202495&mibextid=ZbWKwL
Samples ලබා ගැනීමට Whatsapp පණිවිඩයක යොමු කරන්න. Samples වලට අමතරව ඔබට ඕනෑම විදිහකට CV / Cover Letters ඔබට අපෙන් ලබාගත හැකිය.
Whatsapp - 0702344449
21/03/2024
Inbox your requirements
20/03/2024
විදේශ රැකියා , උසස් අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාතික පිලිගැනීමක් සහිත International CV එකක් පැය කීපයකින් ඔබේ අතට. 🤝
ඔබේ පරණ CV එක වෙනුවට අලුතින් Keywords , Skills එකතු කරලා Professional CV එකක් හදාගමුද ?
අපෙන් ඔබට 🔻
👉 ඔබේ රැකියාවට ගැලපෙන තොරතුරු ඇතුලත් කර ඔබ එහි ප්‍රවීණයකු බව ඉස්මතු කර පෙන්වන Updated CV එකක්.
👉 අන්තර්ජාතිකව පිලිගත්
🔰 ATS Formats
🔰 Europe Countries
🔰 UK, New Zealand, Australia, Canada
🔰 Middle East ( මැදපෙරදිග රටවල් )
👉 Strong Keywords, Skills අප විසින් ඇතුලත් කිරීම.
👉 Fully Rewrite and Update
👉 Grammatically පවා අතිශය නිවැරදිව දත්ත හැසිරවීම
👉 ඕනෑම වාර ගණනක් ඕනෑම වෙනස් කමක් සිදුකරගත හැකි වීම, අපගෙන් සේවාව ලබාගැනීමේදී හිමිවන සුවිශේෂී වාසියක්..
📌Professional CV
📌Cover Letters
📌Linkedin Accounts
✅ දැනට මෙම ක්ෂේත්‍රය තුළ අවුරුදු ගණනාවක විශ්වසනීය සේවයක් සපයමින් ඔබගේ රැකියා සිහිනය සහ වෘත්තීය ජීවිතයේ ඉලක්ක සපුරාගැනීමට අප සැමවිටම කැපවී සිටින බව සතුටින් දැනුම් දෙමි. ඔබ අප කෙරෙහි තැබු විශ්වාසයට ඔබ සැමට ස්තූතී.
☎️ Mobile | Whatsapp - 070 23 4444 9
20/03/2024
Create your eye catching CV now
Your language reveals who you are ...
Use your language professionally with no mistake, when writing your resume
Refer our team of professionals to create your first impression of a memorable one.
WhatsApp us on +9470 23 4444 9
✅ Attractive and Internationally recognized Curriculum Vitae
✅ An Eye Catching Variety of Colours
✅️ Efficient One day Service
✅️ Cover Letter
✅️ Lower Cost
✅️ Guaranteed Privacy
✅️ Free LinkedIn Account
✅️ Professional cv
✅️ Europass cv
✅️ Canadian cv
✅️ Delivery format: Pdf file, png,Jpg, Source file etc.
19/03/2024
ATS-හිතකාමී ජීව දත්ත පත්‍රිකාවක් යනු අයදුම්කරුගේ ලුහුබැඳීමේ පද්ධතියකට (ATS) කියවීමට සහ තේරුම් ගැනීමට පහසු වන ආකාරයෙන් ආකෘතිගත කරන ලද ජීව දත්ත පත්‍රිකාවකි. ATS යනු බොහෝ සමාගම් මූලික වචන සහ වෙනත් අදාළ තොරතුරු සඳහා ජීව දත්ත පරිලෝකනය කිරීමට භාවිතා කරන මෘදුකාංග වැඩසටහන් වේ. ඔබගේ ජීව දත්ත පත්‍රය ATS-හිතකාමී නොවේ නම්, එය මානව සමාලෝචකයෙකු විසින් දැකීමට ඇති ඉඩකඩ අඩුය.
ATS-හිතකාමී සාරාංශයක් ලිවීම සඳහා කෙටි උපදෙස් කිහිපයක් මෙන්න:
⚫️සම්මත අකුරු සහ අකුරු ප්රමාණය භාවිතා කල යුතු අතර, අලංකාර අකුරු හෝ වර්ණ භාවිතා කිරීමෙන් වැළකිය යුතුය.
⚫️පැහැදිලි සහ සංක්ෂිප්ත ආකෘතියක් භාවිතා කර, ඔබගේ ජීව දත්ත පත්‍රය කියවීමට සහ පරිලෝකනය කිරීමට පහසු බවට වග බලා ගන්න.
⚫️ඔබගේ ජීව දත්ත පත්‍රය පුරාවටම රැකියා විස්තරයෙන් අදාල මූල පද ඇතුලත් ⚫️කිරීමෙන් ඔබගේ ජීව දත්ත පත්‍රය ATS විසින් අවධානයට ලක් කිරීමට උපකාරී වේ.
⚫️ඔබේ ජයග්‍රහණ විස්තර කිරීමට ප්‍රබල ක්‍රියා පද භාවිතා කල යුතුය. මෙය ඔබගේ ජීව දත්ත පත්‍රය වඩාත් බලගතු කරයි.
ඔබේ ප්රතිඵල ගණනය කරන්න. හැකි සෑම විටම, අංක හෝ ප්‍රතිශත සමඟ ඔබේ ප්‍රතිඵල ප්‍රමාණ කරන්න. මෙය ඔබගේ ජයග්‍රහණ කැපී පෙනීමට උපකාරී වේ.
PDF ගොනු ආකෘතියක් භාවිතා කල යුතුය.
ඔබගේ ජිවදත්ත පත්‍රය ATS හිතකාමීව නිර්මාණය කර නැතිනම්, නිවැරදි අකාරයෙන් සැකසීමට අපට උදව් කල හැකිය.
අපට මැසේජ් එකක් දාන්න විතරයි තියෙන්නෙ.
Europe
Canada
Australia
Uk
මේ ඔනේ එකකට ගැලපෙන්න වැඩේ කරගන්න.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo