BISEKA

BISEKA

Share

Handmade Skin & Hair care products formulated using SriLankan Ayurveda medicines.

14/07/2026

දවසෙම මහන්සි වෙලා ගෙදර ආවාම, relaxing shower එකක් ගන්නවට වඩා දෙයක් තවත් තියෙනවද? 🌿

දවස පුරාම දාඩිය දාලා skin එකේ pores block වෙලා, heat rash ඇවිත්ද? මේ නිසාම skin එක අඳුරු වෙලා, වියළි වෙලා වගේ දැනෙනවද?

Biseka Herbal Shower Gel එකෙන් ඔබේ skin එකට අවශ්‍ය refreshing cleanse එක ලබාදෙන්න.

ස්වභාවික කොහොඹ, වෙනිවැල් සහ කහ සාරයෙන් අනූන නිසා:
✨ Clogged pores clear කරලා, සමේ ඇති dead cells සහ toxins ඉවත් කරනවා.
✨ දාඩිය සහ heat rash වලින් සම ආරක්ෂා කරනවා.
✨ Sunburns සහ නොමේරූ සම වියපත් වීම අවම කරලා, skin texture එක නිරෝගීව තබනවා.

Shower එකෙන් පස්සේ dry ගතියක් නැතුව, soft & refreshed skin එකක් අත්විඳින්න.

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

10/07/2026

Glow එකක් නැති, dull skin එකක් නිසා එළියට යන්න confident මදිද?🥀

වයසට යන්න කලින්ම fine lines ඇවිත් skin එක dry වෙන එක ලොකු ප්‍රශ්නයක් නේද? Makeup වලින් විතරක් මේක වහන්න බෑ.
මේ හැමදේටම simple solution එකක් විදියට Biseka Golden Face Serum එක දැන් ඔයාට පාවිච්චි කරන්න පුළුවන්.✨

🌿 Jojoba Oil මගින් skin barrier එක protect කරලා moisture එක lock කරනවා.
💧 Rosehip Oil වල තියෙන vitamins නිසා fine lines වල appearance එක අඩු කරලා youthful look එකක් දෙනවා.
🌸 Jasmine Essential Oil මගින් skin එක deep hydrate කරලා natural golden glow එකක් ලබා දෙනවා.

අදම ඔයාගේ Golden Face Serum එක order කරලා healthy-looking skin එකක් ලබාගන්න! 👇

🛍️ දැන්ම Order කරන්න: biseka.co
📲 DM or WhatsApp us: 076 761 3017 | 071 966 6555
📍 අපගේ ශාඛා • Nugegoda • Kandy • Galle • Gampaha • Negombo

Want your business to be the top-listed Health & Beauty Business in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Colombo
10250