Ketayam Roo
" Design Studio "..
ඔබේ සිහින නිවස, ව්‍යාපාරික ස්තානය...
තවමත් හිතෙ තියෙන පින්තූරයක් විතරද ?...
එ සිහිනයට ජීවය දෙන්නට
" කැටයම් රූ " අපි සූදානම් 😍😍😍😍
Modern Trends සමඟ මුසුකොට ඔබගේ ස්ථානය විස්මිත කලාගාරයක් බවට පත් කරමුද ? 😊😊😊
හොටෙල්ස් , Apartments , සුඛෝපභෝගී නිවාස වල සිට Restaurants , Saloon සහ කාර්යාල දක්වා...
ඔබට අවශ්‍ය Interior Design එක හා Landscape Design එක සියලුම ඉදිකිරීම් කටයුතු වගකීමක් සහිතව අපි ඔබට සිදු කර දෙන්නෙමු 🥰🥰🥰
සියලුම වර්ගයේ ගෘහ භාණ්ඩ ( Beds,Tables ,Chairs, Racks, Wardrobes , Pantry Cupboards ) , කර්ටන්ස්, වොල් අර්ට්ස් ,Lamp shades අපෙන් ඔබට ..😊😊😊
එ වගේම ඔබේ පුන්චි ඉඩට තවත් අලන්කාරයක් එක් කරන්නට අපේ Online Shop එකෙන් පුළුවන්📡📡📡
පොච්චි , විසිතුරු මල් , ගෙමිදුලට චමත්කාරයක් ගෙන දෙන දිය පොකුණ , බුදු පහන් කනු , මූර්ති , චිත්‍ර , බුදු පිලිම ආදිය ද ....
අපේකම කියන පාරම්පරික වෙස් මුහුනු , වේවැල් භාණ්ඩ ආදී තවත් බොහෝ දේ 😊😊
තවද , ඔබේ සිහින නිවස 3D Design කර ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය හදන්න කලින් එන පෙනුම 3D model එකක් අපිට කියලා සාදා ගැනීමට පුළුවන් 😎😎😎
ඔබේ සිහිනයට අපෙන් ජීවයක් 🤩🤩🤩🤩
අදම අපි ට කතා කරන්න ...
Tel : 0717599968
Whatsup : 0767041444
Address :
මොරවක නෙලුව පාරෙ අලපලාදෙනිය ජාතික පාසල අසල 😇😇😇
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
275, A , 2, Printing Co-oparation Road, Wataraka , Padukka
Colombo
10500