Excell & Economic Club

Excell & Economic Club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Excell & Economic Club, Tutor/Teacher, Kandy, Colombo.

20/11/2021

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වෙන්න අපේ පොඩිත්තන්ට කදිම අවස්ථාවක්.
නුදුරේදීම පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඔබේ දරුවාට අතිවිශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා සූදානම් කරවීමට ,
ඔබත් අදම findmytutor.lk ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
https://play.google.com/store/apps/details?id=lk.findmytutor.library

https://play.google.com/store/apps/details?id=lk.findmytutor.library

ඔබත් අදම findmytutor.lk ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න

අපගේ සේවාව තුළින්
ඉලක්කගත ප්‍රශ්න පත්‍ර, පසුගිය ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ඔන්ලයින් කිරීමට ඇති හැකියාව සහ එසැනින් පිළිතුරු, වැරදි නිවැරදි පරික්ෂා කිරීමට ඇති හැකියාව.
පසුගිය ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ‍ ප්‍රශ්න පත්‍ර සමග පිළිතුරු PDF ලෙස download කිරීමේ පහසුව
අපගේ MCQ Bank පහසුකම මගින් අහඹු ප්‍රශ්න පත්‍රයක් කිරීමේ හැකියාව සහ එසැනින් පිළිතුරු පරික්ෂා කිරීමේ හැකියාව
සෑම සතියකම අලුතින් ‍ ප්‍රශ්න පත්‍ර, article සහ පාඩම් එකතු වේ.

විමසීම් : 070-1739944/071-9009045

18/10/2021

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වෙන්න අපේ පොඩිත්තන්ට කදිම අවස්ථාවක්.
නුදුරේදීම පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඔබේ දරුවාට අතිවිශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා සූදානම් කරවීමට ,
දැන්ම Find My Tutor - Library හරහා සම්බන්ධ වන්න.
ලියාපදිංචි වීමට උපදෙස් පහත දැක්වෙන Youtube වීඩියෝව නැරඹීමෙන් හෝ පහත දුරකතන අංකයට දුරකතන ඇමතුමක් ලබා දී දැනගත හැකිය.
https://www.youtube.com/watch?v=K2V7c6DFSOY&t=17s
විමසීම් : 070-1739944/071-9009045
www.findmytutor.lk
Find My Tutor Library - www.learn.findmytutor.lk

Want your school to be the top-listed School/college in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy
Colombo
00100