ICEBM
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ICEBM, Management Service, 51/14 A, St. Mary's Lane, Colombo.
05/03/2022
ඔබ මෙය කියවිය යුතුමයි.!
අනතුර දකිමු. ප්‍රවේශම් වෙමු.
බෝ නොවන රෝග
Noncommunicable Diseases (NCD)
බෝ නොවන රෝග වලින් සෑම වසරකම මිනිසුන් මිලියන 41 ක් මිය යන අතර එය ගෝලීය වශයෙන් සිදුවන මරණ වලින් 71% ට සමාන වේ.
සෑම වසරකම වයස අවුරුදු 30 ත් 69 ත් අතර පුද්ගලයින් මිලියන 15 කට වැඩි පිරිසක් බෝ නොවන රෝග වලින් මිය යති; මෙම 'අකල්' මරණ වලින් 85% ක් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදු වේ.
බෝ නොවන රෝග වලින් ඇතිවන අකල් මරණවලින් 80% ප්‍රධාන රෝග කාණ්ඩ හතරක් නිසා සිදුවේ.
-හෘද රෝග වලින් මිලියන 17.9ක්
-පිළිකා වලින් මිලියන 9.3ක්
-ශ්වසන රෝග වලින් මිලියන 4.1ක්
-දියවැඩියාව නිසා මිලියන 1.5ක් වාර්ෂිකව මිය යයි.
සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීම, මත්ද්‍රවය භාවිතය, ශාරීරික අකර්මන්‍යතාවය (ශරීරයට අවශ්‍ය ව්‍යායාම නොමැතිකම) බෝ නොවන රෝග නිසා මිය යාමේ අවදානම වැඩි කරයි.
මෙය කිසිසේත්ම සැහැල්ලුවෙන් සිතා බැහැර කල හැකි දෙයක් නොවේ. වර්තමානයේ බෝ නොවන රෝග වල ව්‍යාප්තිය දෙස බැලීමේදී ඔබ අප හමුවේ ඇති මාරාන්තික අවදානම සුළු පටු එකක් නොවේ. රෝගයක් සෑදුනු පසු සුව කර ගැනීමට උත්සාහ කරනවාට වඩා රෝගයක් වැළදීමේ අවදානම අඩු කර ගනිමින් රෝගයකින් බේරී සිටීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යම දෙයකි. වර්තමානයේ අප ලබා ගන්නා ආහාර පාන, අපගේ ජීවන ශෛලීන් බොහොමයක් බෝ නොවන රෝග වලට අප ගොදුරු කරවන ඒවා වේ.
එම නිසා මාරාන්තික අවදානමෙන් මිදීමට අපගේ ජීවන රටාවන් සකස් කර ගනිමු.
1. අධික සීනි, ලුණු හා තෙල් භාවිතයෙන් වැළකෙමු
2. කෘතීම වර්ණකාරක, රසකාරක ඇතුලත් ආහාර පාන වලින් වැළකෙමු.
3. ක්ෂණික ආහාර පාන ලබා ගැනීම හැකිතාක් අවම කරමු
4. මත්ද්‍රවය වලින් දුරස් වෙමු.
5. සෑම දිනකම ව්‍යායාම් වල යෙදෙමු.
6. මානසික සුවය සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් වලට පුරුදු වෙමු (භාවනා කරමු, මල් ටිකක් වවමු, හොඳ නින්දක් ලබමු, හොඳ ගීතයක් රස විඳිමු, හොඳ නාට්‍යක් නරඹමු, කැමති ක්‍රීඩාවක නිරත වෙමු, චිත්‍රයක් අඳිමු, ස්වාභාව සෞන්දර්යය සමග වේලාවක් ගත කරමු, සමාජ මාධ්‍යයන් වල අනවශ්‍ය ලෙස සිර නොවෙමු, රැකියාව හා පුද්ගලික ජීවිතය සමබර කර ගමු, තමන් මානසිකව විඳවන දේවල් විශ්වාසවන්ත කෙනෙක් සමග බෙදාහදා ගමු, තනිව විසදා ගැනීමට නොහැකි දේවල් වලට සාමුහිකව විසඳුම් සොයමු, අවශ්‍ය අවස්ථාවල උපදේශන සේවා ලබා ගමු)
7. ශරීරයට හිතකර ගුණදායක ස්වභාවික ඔසු කෑම බීම වලට එකතු කර ගමු.
8. බෝ නොවන රෝග ලක්ෂණ, වැලකීමට අනුගමනය කළයු යුතු උපාය මාර්ග, දැනට රෝගයක් පවතී නම් එය පාලනයට හෝ සුව කර ගැනීමට කල යුතු ප්‍රතිකාර හා පවත්වාගෙන යා යුතු ජීවන රටාව පිළිබඳව දැනුවත් වෙමු, හොඳ පුරුදු වලට යොමු වෙමු.
9. ටික කාලයකට වතාවක් හැකි ආකාරයෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු වී බෝ නොවන රෝග අවදානමක් තිබේ දැයි දැනගමු.
නීරෝගී මිනිසුන්, සතුටින් සිටින සමාජයක් හදමු.
මෙම පණිවුඩය 'රන් අස්වනු' හා 'Ceylon Greens' වෙතින්.
ඔබට හැකිතාක් මෙම පණිවුඩය ඔබේ ආදරණීයයන් වෙත බෙදාහරින්න.
Credit to the Author: https://www.facebook.com/ranaswanusl
Source: https://www.who.int/.../detail/noncommunicable-diseases
07/12/2021
Registration Link
https://forms.gle/PZCBo75TiZNnq8Y27
biztep - Youth Entrepreneurship Development Program Registration Form
06/11/2021
Today
6.30 pm..💪
ආයෝජනයක් ලබාගන්න Business Model එකක් හදන්නේ කොහොමද?
ආයෝජකයන් සමගින් පැවැත්වෙන විශේෂ වැඩසටහන
----------------------------------------------------------------------
දේශීය ආයෝජකයන්ගෙන් හෝ විදේශීය ආයෝජකයන්ගෙන් ව්‍යාපාරයකට ආයෝජනයක් ලබාගන්න හරියට ව්‍යාපාර මොඩලයක් (Business Model) එකක් හදලා ඒක ඉදිරිපත් කරලා අපි කතා කරන්නේ කොහොමද කියලා සවිස්තරාත්මකව කොටස් කීපයක් යටතේ මෙම වැඩසටහනේ සාකච්ඡා කරනවා.
-ව්‍යාපාර මොඩලයක් සංවර්ධනය සහ වලංගුකරණය (Business Model Development and Validation)
-අවශ්‍ය ලේඛන ඉදිරිපත් කිරීම (Document Submission)
-ඉදිරිපත් කිරීමේ උපක්‍රම (Pitching Tactics)
වැඩසටහනට සහභාගී වන ආයෝජකයන් විසින් ඔවුන් ආයෝජනයට කැමැත්තක් දක්වන ක්ෂේත්‍ර හා ඔබට වැදගත් අනෙකුත් විස්තර ලබා දෙනු ඇත.
දිනය: 2021 නොවැම්බර් 06
වේලාව: ප.ව.6.30-ප.ව.8.30
සම්පත් දායකත්වය
චන්න ගජනායක මහතා
ජේයෂ්ඨ කථිකාචාර්ය
ව්‍යවසායකත්ව අධ්‍යයානංශය
කළමනාකරණ හා වාණිජවිද්‍යා පීඨය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
YouTube Live මගින් සම්බන්ධ වීමට
https://www.youtube.com/channel/UC6HAAt3eHg9WEsbg_xnstMg
Zoom මගින් සම්බන්ධ වීමට
https://us02web.zoom.us/j/88408731446?pwd=Mkw4bCtxaC9vUS8yT05nblkwK2VBUT09
Meeting ID: 884 0873 1446
Passcode: 953739
ඉදිරියේදී පැවැත්වෙන වැඩසටහන් පිළිබඳව විස්තර ලබාගැනීම සඳහා 070 50 222 50 අංකයට ඔබේ නම WhatsApp පණිවිඩයක් ලෙස යොමු කරන්න.
31/10/2021

https://us02web.zoom.us/j/88408731446...

Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
51/14 A, St. Mary's Lane
Colombo
01500