Sri Lanka Post
Sri Lanka Post is the one and only Government Postal Services Provider in Sri Lanka. We are one of the oldest Government departments in existence today.
ඩිජිටල් මතකයන් මැද,
අතීතයේ ඒ සුන්දර "වෙසක් සුබ පැතුම් පත්" මතකය යළි අවදි කරමු! 🌸✉️
තාක්ෂණය කොතරම් දියුණු වුණත්,
තම ආදරණීයන්ගේ සුරතින් ලියැවුණු
වෙසක් සුබපැතුම් පතක්
තැපෑලෙන් ලැබුණු විට දැනෙන සතුට
වෙන කිසිවකට සමාන කළ නොහැකියි.
උදාවන වෙසක් සමයේ
ඔබේ සමීපතයන්ට ඔබේම
අත් අකුරින් සුබ පතන්න.
අමතක වී යන ඒ සුන්දර චාරිත්‍රයට
පණ පොවන්න.
කාලයත් සමඟ මැකී නොයන මතකය
තැපැල් කරන්න.
ළඟම ඇති තැපැල් කන්තෝරුවට ගොස් හෝ තැපැල් පෙට්ටියකට
ඔබේ සුබපැතුම් පත යොමු කර,
මේ වෙසක් සමය වඩාත් අර්ථවත් කරගන්න.
ශ්‍රී ලංකා තැපෑල 👉
ඔබේ සමීපතම සබඳතා සහකරු 📯📮
ඩිජිටල් මතකයන් මැද,
අතීතයේ ඒ සුන්දර "වෙසක් සුබ පැතුම් පත්" මතකය යළි අවදි කරමු! 🌸✉️
තාක්ෂණය කොතරම් දියුණු වුණත්,
තම ආදරණීයන්ගේ සුරතින් ලියැවුණු
වෙසක් සුබපැතුම් පතක්
තැපෑලෙන් ලැබුණු විට දැනෙන සතුට
වෙන කිසිවකට සමාන කළ නොහැකියි.
උදාවන වෙසක් සමයේ
ඔබේ සමීපතයන්ට ඔබේම
අත් අකුරින් සුබ පතන්න.
අමතක වී යන ඒ සුන්දර චාරිත්‍රයට
පණ පොවන්න.
කාලයත් සමඟ මැකී නොයන මතකය
තැපැල් කරන්න.
ළඟම ඇති තැපැල් කන්තෝරුවට ගොස් හෝ තැපැල් පෙට්ටියකට
ඔබේ සුබපැතුම් පත යොමු කර,
මේ වෙසක් සමය වඩාත් අර්ථවත් කරගන්න.
ශ්‍රී ලංකා තැපෑල 👉
ඔබේ සමීපතම සබඳතා සහකරු 📯📮
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
310, D R Wijewardena Mawatha
Colombo
01000
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |