DCW Enterprises
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DCW Enterprises, Business Center, 600/4c, Colombo.
04/05/2024
කඩල තොග සහා සිල්ලර දැන් ලබාගත හැක
India Jumbo කඩල
සිල්ලර මිල රු:470/=
තොග මිල රු:450/=
USA Medium කඩල
සිල්ලර මිල රු:460/=
තොග මිල රු:440/=
තොග සීමිතයි..
01/05/2024
138 වෙනි ලෝක කම්කරු දිනය අදයි !!
අව්වෙ වැස්සෙ තමන්ගේ දහඩිය
මහන්සියෙන් මව්බිමේ ආර්ථිකය ගොඩනැගීමට වෙහෙසෙ සියලුම වැඩකරන ජනතාවට
මෙය උපහාරයක් වේවා !!! ✊✊
DCW Enterprises
23/04/2024
පිංබර බක් පුන් පොහෝය දිනයක් වේවා
සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
"සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණමාලීති පතිතනාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං"
DCW Enterprises
13/04/2024
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!
DCW Enterprises
10/04/2024
මෙම විශේෂ දිනය ඔබව ඔබේ පවුලේ අයට සහ මිතුරන්ට සමීප කරවන අතර ඔබේ හදවත ආදරයෙන් හා කෘතඥතාවයෙන් පිරී යයි. Eid-ul-Fitr ඔබට උණුසුම් සුභ පැතුම්❤️❤️
May this special day bring you closer to your family and friends, and may your heart be filled with love and gratitude. Sending you warm wishes on Eid-ul-Fitr❤️❤️
DCW Enterprises
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
600/4c
Colombo
DEMATAGODA