Venasa Transgender Network
We are a non-profit organization based in Colombo, Sri Lanka, that advocates and works for the rights and betterment of the transgender commiunity in SL.
14/04/2026
සතුට , සැනසුම මෙන්ම පිළිගැනීම , සමානාත්මතාකව උදා වන නව වසරක් වේවා.
01/04/2026
අද බක් පොහොය දිනයේදී,
සියලු සත්වයන්ට මෛත්‍රිය, කරුණාව, සමානාත්මතාවය පිරුණු ලෝකයක් පැතුම් කරමු.
ධර්මය අපි හැමෝටමයි ❤️
එබැවින්, ලිංගික අනන්‍යතාවය හෝ දිශානතිය මත වෙනස්කම් කරමින් නොසලකා හරමින් නොසිට අපි සියල්ලෝම එකම සේ වටිනා මනුෂ්‍යයෝ බව සියල්ලන්ටම වැටහේවා 🌈✨
මෙම පූජනීය දිනේ,
Transgender community එක ඇතුළු සියලු දෙනාට
ගෞරවය, ආදරය, සහ පිළිගැනීම ලබා දෙන ලෝකයක් සඳහා
අපි එක්ව යමු 🙏
02/03/2026
අද මැදින් පොහොය දිනයේ අපගේ සිත් පහන් කරගනිමින් දයාව, කරුණාව, සමාධිය සහ සත්‍යයෙන් ජීවිතය පුරවමු 🙏
තරහ අතහැර
හිත සන්සුන් කර
යහපත් සිතුවිලි වලින් දිනය ගත කරමු.
ඔබට සහ ඔබේ පවුලේ සියලු දෙනාට
ශාන්තියෙන් හා සතුටින් පිරි පෝය දිනක් වේවා! 🌼
15/02/2026
May Lord Shiva's divine glory remind you of your capabilities and help you attain success. Happy Mahashivratri!
ලොව පවතින සියලු අශුභ ශක්තීන් නසා, යහපත හා සාමය උදා කිරීමට ශිව දෙවිඳුන්ගේ ආශිර්වාදය ලැබේවා."
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Telephone
Website
Address
Colombo
Opening Hours
| Monday | 09:00 - 19:00 |
| Tuesday | 09:00 - 19:00 |
| Wednesday | 09:00 - 19:00 |
| Thursday | 09:00 - 19:00 |
| Friday | 09:00 - 19:00 |
| Saturday | 09:00 - 19:00 |
| Sunday | 09:00 - 19:00 |