Tokyo Cement Group
Tokyo Cement Group is the undisputed leader in manufacturing high quality cement, concrete and cement-based value-added products in Sri Lanka.
29/05/2026
සිත සවිමත් කරන සැටි ඉගැන්වූ, බුදු දහම අනුව යමින් සැනසුම, කරුණාව පෙරටු කරගත් යහපත් සිතිවිලි පැතිරෙන සුබ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🪔
29/05/2026
වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ශක්තිමත්ම නාමය - ටෝකියෝ සුපර්!
#ටෝකියෝසුපර්
29/05/2026
ජෛව විවිධත්වය අපට ඇති වටිනාම සම්පතයි.
සොබාදහම සමඟ ගොඩනගන හෙටක් වෙනුවෙන් අපි සැවොම එක්වෙමු! 🌱
#මෙහෙවරකපෙළහර
27/05/2026
Eid Al Adha Mubarak!
23/05/2026
හැම පස් වර්ගයක්ම එක වගේ බර දරන්න සුදුසු නැහැ. ඒ නිසා ගෙයක් හදනකොට මුලින්ම බලන්න ඕනේ සිමෙන්ති නෙවෙයි, පස් වර්ගය. පසේ ශක්තිය සුදුසු නැත්නම් ගොඩනැගිල්ල කල් පවතින්නේ නැහැ.
ශක්තිමත් Foundation එකක් පටන් ගන්න ඕනෙ නිවැරදි පස් පරීක්ෂාවකින් පසුවයි.
#දැනුමටසවියක්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
469 1/1, Galle Road
Colombo
Opening Hours
| Monday | 08:30 - 17:00 |
| Tuesday | 08:30 - 17:00 |
| Wednesday | 08:30 - 17:00 |
| Thursday | 08:30 - 17:00 |
| Friday | 08:30 - 17:00 |