Miss Beauty
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Miss Beauty, Health/Beauty, Colombo.
11/03/2026
🧡🧡රන්වන් පාට නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඔයාගෙත් හීනයක් ද?🧡🧡
සති දෙකෙන් ඔබට අවශ්‍ය Results ලබා ගත හැක...( ඔබට අවශ්‍ය රිසාල්ට් එක ලැබුනු පසු භාවිතය නතර කල හැක..)
🧡ඉහළ තාක්ෂනයෙන් 100% ස්වභාවික දොඩම් සාරයෙන් සහ තවත් සමේ පැහැයට කෙලින්ම බලපාන විටමින් රැසක එකතුවෙන් නිෂ්පාදිත Acorbic Vitamins c භාවිතයෙන් ඔබේ මුලු සිරුරටම රන්වන් කහ පැහැයක් මෙන්ම දීප්තිමත් බවක්ද ලබාගත හැක
🌼සම රන්වන් පැහැ ගන්වයි.
💛කුරුළැ මෙන්ම පැල්ලම් මකා දමයි.
🌼වයසට වඩා ඇති වයස්ගත පෙනුම නැති කොට තරුණ පෙනුම රැක දෙයි.
💛හිරු කිරණින් සම ආරක්ශා කරයි.
🌼කොලජන් නිෂ්පාදනය ඉහළ නංවයි.
💛සිරුරේ අනවශ්‍ය තෙල් පාලනය කර සම පැහැපත් කරයි.
🌼සම තෙතමනය කර රැලි ඉවත් කරයි.
💛විවිධ බ්ලීචිං ක්‍රීම් වර්ග සමේ ආසාදන ඉවත් කරයි.
🌼සමට අහිතකර කිසිවක් මෙහි අඩංගු නොවේ.
🌸ගැහුනු පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි
ඒ අනුව දැන් ඔයාලට Naturelle Ceylon වෙතින්,
🧡Vitamin C Day Crem 1550/=
🧡Vitamin C Night Cream 1550/=
🧡Vitamin C Facewash 750/=
🧡Vitamin C Bodylotion 1100/=
🧡itamin C Seram 2400/=
🧡Vitamin c capsule 1480/=
යන නිශ්පාදන පෙල ලබාගන්න පුලුවන්
දිවයින පුරා බෙදාහැරීම 300/=
ඔරිජිනල් නිශ්පාදන මිලදී ගැනීමට Naturelle Ceylon හා සම්බන්ධ වෙන්න. අනුකරණය වලට නොරැවටෙන්න ❌
අදම ඔයත් වෙනකරවා ගන්න..ඒ සදහා ඔබගේ
සම්පූර්ණ නම
ලිපිනය
දුරකතන අංක 2ක්
ලගම නගරය WhatsApp කරන්න.
06/03/2026
හොඳම දේට ලෑස්ති වෙන්න ! බලාපොරොත්තුවක් නෑ කියලා හැමදේම දිහා සෘණාත්මකව බලන එක නවත්වන්න !
හැමදේම තමන්ට අරගෙන එන්නේ දුකක් වේදනාවක් කියල හිතන එක නවත්වන්න..
අපි කවුරුත් දන්නෙ නැති රහසක් තියෙනවා !
අපි නිතරම මන්තරය වගේ හිතන සිතුවිලි අපේ ජීවිතයට පුදුම විදිහට බලපානවා !!!!
ඒත් අපි තාමත් ඒක ගැන දන්නේ නෑ !!!
ඒකයි නිතරම සෘණාත්මක දේවල්ම හිතන්නේ !
ඉතින් මේක ඔයාට පුංචි reminder එකක් !
දැන් ඇති ඔය තරම් නරක දේවල් ගැනම හිත හිතා හිටියා...
වෙන්න පුළුවන් සුන්දරම දේවල් වෙනවා කියල විශ්වාස කරන්න ! හැමදේම හොඳ අතට හැරෙනවා කියලා විශ්වාස කරන්න !
-Gumiho's Diary-
Click here to claim your Sponsored Listing.
Category
Culinary Team
Attire
Contact the business
Telephone
Website
Address
Colombo