Visithuru Plant House

Visithuru Plant House

Share

my owne business

Photos from Visithuru Plant House's post 11/05/2023

විවාහ උත්සව සඳහා අප ආයතනයෙන් wedding Gift plants මිලදී ගත් සේවා දායකයින්ගේ අදහස් කිහිපයක්. සැමවිටම ඉතා උසස් සේවාවක් ඔබ හට ලබා දීමට අප ආයතනය නිරන්තරයෙන් බැඳී සිටී

Photos from Visithuru Plant House's post 25/04/2023

රුපියල් 190 සිට
💚ඔබගේ මංගල උත්සවයේ දී හෝ වෙනත් ඕනෑම උත්සව අවස්ථාවකදී පැමිණෙන අමුත්තන් හට තෑගි ලෙස ලබා දීමට ඔබට අවශ්‍ය පරිදි සැකසු සියලුම පැළ වර්ග සහ කැක්ටස් වර්ග පරිසර හිතකාමී අලංකාර වර්ණ රැසකින් යුත් ඇසුරුම් වලින් ලබා ගන්න පුලුවන්.💚
🔴ඔබට අපගෙන් නොමිලේ ලැබෙන සේවාවන්
🟢150ට වඩා ඇනවුම් සදහා උත්සව ශාලාවේ 🟢ටේබල් ඩෙකරේශනයක් නොමිලේ ලබා දේ.(මල් පැල තැබීම සදහා)
විශේෂ වට්ටම් සඳහා දැන්ම අප අමතන්න

📞විමසීම්:
☎️ 0758205925

Want your business to be the top-listed Contractor in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


368/2Radanwaththa Road, Kotikawththa, Angoda
Colombo
10120