A/L Accounting With Kasun Matharaarachchi
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from A/L Accounting With Kasun Matharaarachchi, Tutor/Teacher, Colombo, Western, Colombo.
19/05/2022
2021 අපොස සාමාන්‍ය පෙල විභාගය අබියස ඉන්න දරුවනි...
වසර දෙකහාමාරක් පුරාවට ඔබ අප ඔන්ලයින් මාධ්‍යයෙන් හො පිසිකල් පන්තිය තුලදී හමුවිය...
මෙම කාලය තුල අනේකවිද දුක් කම්කටොලු රැසෙකට මුහුණ දීමට ඔබට සිදුවිය..
😞විදුලිය නොමැතිව පාඩම් කලේ ඔබයි
😞අම්මට උයන්න ගෑස් නැති වුනාම එකත් ඉවසන් පාඩම් කලේ නුඹයි...
😞තාත්තාට වැඩට යන්න තෙල් ටික නැති වුනාට පස්සේ තත්තාගේ ආදායම අඩු වුනාම ගෙදර මුහුණපාන ආර්ථික අපහසුතා ඉවසුවේ නුඹයි..
😞මුලු මහත රටක් අස්ථාවර වී ඇති මොහොතක,
සමාජය කැල්බිලි වැඩි වී ඇති මොහොතක මනස එක තැනක තියන් පාඩම් කලේ නුඹයි ....😑
ඉතින් තවත් වෙන මොන කතාද....
මෑත ඉතිහාසය තුල අධ්‍යපනය තුලින් දැඩි සේ පිඩා විදි ඔබට , ඔබගේ දක්ෂතා පෙන්වීමේ කාලය එල්බ ඇත...✌️
ඉතින් ,
ලොවක් දිනන්නට , ඔබගේ විභාගය තුල අතිදක්ෂයෙකු ලෙස කිරුලු පලදින්නට, ඔබට ශක්තිය ධෙර්යය වාසනාව ලැබේවා❤️✌💪 උණුසුම් සුභ පැතුම් ❤️
උසස් පෙල ගිණුම්කරණ දේශක ,
කසුන් මාතරආරච්චි.
2022/05/19
13/05/2022
💪💪💪
14/04/2022
ආදරණිය දරුවනී, ලැබුවා වූ මේ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි ජයග්‍රහී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo, Western
Colombo
01