Salon Glorious - Anjalika Ranasinghe
❤️Makeup magnifies the beauty that already exists ❤️professional makeup artist 👩🎨 makeup andhair
Now available
Call Us On 0760028770 To Book Your Appointments
Salon Glorious - Anjalika
Done by Anjee Ranasinghe
ලස්සනට ඇස් පෙන්නනම් 😍
ඇහිබැම ලස්සනට තියෙන්න ඔනේ
ලස්සන ඇහිබැමකට පුළුවන් මුලු මුහුණම වෙනස් කරන්න .
සමහර අයට උපතින්ම කෙස්ගස් අඩුවෙන් වැවෙනවා ,
සමහර අයට ලස්සනට තිබ්බ ඇහිබැම පුන්චි වැරදිමකින් වෙනස් වෙලා පසුතැවිල්ලෙන් ඉන්නවා.
ඉතින් මේ ඔක්කොමටම දැන් විසඳුමක් salon glorious අපි ගෙනාවා
Microblading දැන් ඔබටත් අප අයතනයෙන් කරගන්න පුලුවන්
tatoo විදියට කරාම ගොඩක් ස්වභාවික පෙනුම අඩුයි
අනික එය පර්මනට් ක්‍රමයක්😌
මෙය සෙමිපර්මනට් ක්‍රමයකි ඉතාමත් ස්වභාවික පෙනුමකට හිමිකම් කියයි.කෙස් ගසක ආකාරයට අදින අතර එය ඉතමත් ස්වභාවික පෙනුමක් ගෙන දෙයි .
දැන්ම ඔබගේ වේලාව වෙන්කර ගන්න.
0760028770
Salon glorious habarakada
Call Us On 0760028770 To Book Your Appointments
05/12/2025
Call for more details 0760028770
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
382/9/A Borella Road, Habarakada
Colombo
10204