Colombo By Jeep

Colombo By Jeep

Share

This is about City adventure Tours and Jungle Safaris in Classic Jeeps in a different way and Vietnam and Korean war.

13/04/2026

https://www.facebook.com/share/p/14ZWQ4bHS7S/

ශ්‍රි ලංකා යොවුන් කාන්තා කන්ඩායම එංගලන්තය පරදවයි.

ක්‍රිකකට් ආයතනය නරකද,බලදාරින් නරකද,සභාපති නරකද,,..

දැන් තෙරේනවා නේද....නායකත්වය හරි....ක්‍රිඩකයන් දක්ෂ වෙන්න ඕන....නියම ජය ගන්න..සුබපැතුම් කෙලලනේ...

ඔස්ටේලියාවෙ පැවැත්වෙන යොවුන් කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද එංගලන්තය සමග පැවති තරගයකින් ශ්‍රි ලංකා ක්‍රිඩිකාවන් ලකුනු 8කින් ජයගත්තා.

ඕස්ට්‍රේලියාවේ ගෝල්කොස්ට් හීදී පැවති තරගයේ පලමුව පන්දුවට පහර දුන් ශ්‍රි ලංකා ක්‍රිඩිකාවන්ට නියම්ත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුනු 136ක් රැස් කලා.

එහිදී සංජනා කාව්න්දි ලකුනු 45යි.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කල එංගලන්ත යොවුන් කාන්තා කන්ඩායම පන්දුවාර 19යි පන්දු 2කදී ලකුනු 128කට සියලු දෙනා දැවී ගියා.

විශිෂ්ඨ පන්දු යැවීමක නියලුම ලිමන්සා තිලකරත්න ලකුනු 26ට කඩුලු 3ක් බිද හෙලමින් දක්ෂ්‍යතම ක්‍රිඩිකාව බවට සම්මාන දිනා ගත්තා.

ශ්‍රි ලංකා ක්‍රිඩිකාවන් හෙට යලි ඕස්ට්‍රේලියානු යොවුන් කන්ඩායම සමග විස්සයි විස්ස තරගයකට ක්‍රිඩා කිරීමට නියමිතයි.

Want your business to be the top-listed Transport Service in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


60 A Kadawatha Road Kalubowila Dehiwala
Colombo
60A