Green Mountain Property Developers
Matching the gap between the customer need & the market supply in Property Sales
06/08/2016
අගනගරයට නුදුරින් මාලඹේ, අතුරුගිරිය පාරේ අරංගල මංසන්දියේ Sherwood Glaze නිවාස සංකීර්ණයේ සාමකාමී පරිසරය තුල සුවපත් දිවියකට අවස්ථාවක්. perches 10ක් තුල ඉදිකෙරුණු වර්ග අඩි 1200ක් පමණ වන LUXURY නිවාසයක් විකිණීමට ඇත.
අලංකාර ගෙවත්තක් සමගින්, නිදන කාමර 2ක්, bathroom 2ක්, ගෘහ උපකරණ සමගින් පැන්ට්‍රියකින් ද සමන්විත වේ. ප්‍රධාන නිදන කාමරය වායුසමීකරණය කර ඇත.
Rs. 13,000,000/-
Amazing offer to live in the peaceful environment in the Malabe, Athurugiriya rd, Arangala Sherwood Glaze housing scheme.
A Luxury house for sale with 2 Bedrooms, 2 Wash rooms , A Pantry ,Beautiful Backyard & fully furnished with AC available Master Bedroom.
Rs. 13,000,000/-
18/07/2016
රජුන් තැනු පිටකෝට්ටේ නගරයෙන් ඔබටත් රජවීමට අවස්ථාවක්,
ජය රජ සිටි සුපිරි වෙළෙඳ සල් සංකීර්ණයේ කඩ අංක,
බිම් මහල - 25
බිම් මහල - 27
බිම් මහල - 28
බිම් මහල - 29
විකිණීමට ඇත, ඉක්මන් කරන්න අවස්ථාව සීමිතයි.
විමසීම් 0769992775
Royal oppertunity in Majestic Pita Kotte,
Shops available in Jaya Raja City Shopping Complex
Ground Floor - 25
Ground Floor - 27
Ground Floor - 28
Ground Floor - 29
Call - 0769992775
18/07/2016
"රත්තරන් වටිනා අවස්ථාවක්"
පිළියන්දල, මඩපාත, තුඩුව පාරෙන් අගනා පර්චස් 161ක් විකිණීමට....
විමසීම් 0769992775
"Golden Opportunity"
161 Perches for sale in Piliyandala, Madapatha, Thuduwa Road....
Call - 0769992775
18/07/2016
කාර්යබහුල රාජගිරිය නගරයෙන් කදිම ආයෝජන අවස්ථාවක්, ඔබේසේකරපුර ජන ජය මිනි සිටි කඩ සංකීර්ණයේ වර්ග අඩි 360 ක් වන කඩ අංක 02 විකිණීමට හෝ කුලියට ... විමසීම් - 0769992775
Amazing opportunity to invest in one of the busiest city of colombo, Rajagiriya Obesekarapura Jana Jaya Mini City
Shop No: 02
Sq.Feet : 360
For Sale or Rent out
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Rajagiriya
Colombo
10100