Prime Group
Committed to creating a better place on earth.
පින්බර වෙසක් සමයේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගේ උතුම් අරුත ජීවමාන කරමින් දයාව, කරුණාව හා සෙනෙහසින් හදවත් එකිනෙකට සමීප කරවමින්, අධියර කිහිපයක් ඔස්සේ “Prime තිලෝගුරු වන්දනා” සමඟ අපි එක්වුණේ සිත් පහන් කරමින් ජීවිත ආලෝකමත් කිරීමටයි.
බුදුන් වහන්සේගේ උතුම් දේශනාවේ ශාන්තිය හා මනුෂ්‍යත්වයේ උණුසුම හදවත්වලට රැගෙන එමින්, සමාජයේ එකමුතුව, භක්තිය සහ කරුණාව තවදුරටත් වර්ධනය කිරීම අපගේ අරමුණ විය.
සකල ලෝකවාසී සියලු දෙනාටම පින්බර සුබ වෙසක් මංගල්‍යක් වේවා!
#තිලෝගුරුවන්දනා
29/05/2026
දම් සිසිලෙන් සිත් සැනහෙන,
සදහම් සිතුවිලි හද තුළ පහන්වන,
මෙත් කරුණා ගුණයෙන් ලොවම සුගන්ධවත් වන,
සැම සිත් යහපත් සිතුවිලිවලින් පිරෙන,
පින්බර වෙසක් මංගල්‍යක් වේවා!
Honouring the sacred Vesak season with mindfulness, unity, and serenity.
May the timeless teachings of Lord Buddha bring strength, positivity, and inner peace to all.
29/05/2026
A proud moment for the Prime Group family as we are honored with the title of Developer of the Year – Sri Lanka at the Real Estate Asia Awards 2026 for the second consecutive year.
This prestigious recognition reflects a continued commitment to excellence, innovation, and creating lasting value through developments that shape communities and elevate lifestyles.
Prime Group proudly celebrates another international milestone as we are honoured with the title of Developer of the Year – Sri Lanka at the Real Estate Asia Awards 2026.
This marks the second consecutive year that Prime Group has received this prestigious international recognition, reaffirming our commitment to excellence, innovation, and customer-centric living.
With over 30 years of industry leadership, 50+ apartment projects launched, and 45+ developments successfully delivered, we continue to shape Sri Lanka’s real estate landscape with trust, quality, and long-term value.
Thank you to our customers, investors, and stakeholders for being part of this remarkable journey.
හැඟීම් ගීත බවට පෙරළමින්, සිත් සැනසෙන ස්වර රැගෙන එන අපූරු ගායිකාවක් සමගින්... Prime Group ඔබ වෙත ගෙන එන අරුමැසි ගී මියැසිය – Prime Studio.
සශිකා නිසංසලා සහභාගී වූ Prime Studio සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න 👉 https://youtu.be/L48VJw3xq0o
Prime Studio ඉරිදා රාත්‍රී 7.00ට සියත TV තුළින්.
25/05/2026
සංගීතය හරහා හදවත් එකිනෙකට සමීප කරන, හැඟීම් ස්වරවලට පෙරළන අපූරු ගායිකාවක් සමගින් ...Prime Group ඔබ වෙත ගෙන එන අරුමැසි ගී මියැසිය – Prime Studio.
සශිකා නිසංසලා සහභාගී වූ Prime Studio සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න 👉 https://youtu.be/L48VJw3xq0o
Prime Studio ඉරිදා රාත්‍රී 7.00ට සියත TV තුළින්.
🔴 දැන් බලන්න 👉 https://youtu.be/L48VJw3xq0o
Prime Studio | Sashika Nisansala | Episode 06 | 24th May 2026 | Siyatha TV
-
23/05/2026
Port City Colombo is the destination. Marina Front is the distinction.
Prime Melwa Portcity (Pvt) Ltd proudly marks the formal commencement of a globally inspired marina-front luxury development set to redefine waterfront living in South Asia.
Where visionary design and breathtaking views come together to create a world-class address defined by rarity, distinction, and timeless elegance.
Where you stand in Port City will matter. This is where it begins.
📞Call us today at +94 715 242 242 to learn more.
World Class Marina Living by Prime Melwa Port City (Pvt) Ltd
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
75 D S Senanayake Mawatha
Colombo
00800
Opening Hours
| Monday | 08:30 - 17:30 |
| Tuesday | 08:30 - 17:30 |
| Wednesday | 08:30 - 17:30 |
| Thursday | 08:30 - 17:30 |
| Friday | 08:30 - 17:30 |
| Saturday | 08:30 - 17:30 |
| Sunday | 08:30 - 17:30 |