Encode Lab

Encode Lab

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Encode Lab, Digital creator, Colombo.

14/04/2026

ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ❤️🙏🌞

04/03/2026

🚀 How to get AI Models & API Keys for FREE? | AI API Keys නොමිලේ ගමු | (Spring boot example)

Welcome to Encode Lab!

මේ Video එකෙන් අපි කතා කරන්නෙ ඔයාගෙ Personal project එකට, Research එකට, Portfolio එකට Ai භාවිතා කරන්න Free Ai API key එකක් සහ Free Ai models ලබාගන්න පුලුවන් විදියක්. මේකට ඔයාට Credit card එකක්වත් අවශ්‍ය වෙන්නෙ නෑ.

Website එකේ sample code base තියෙනවා python, javascript සහ typescript project වලට integrate කරගන්න විදිය. නමුත් Spring boot වලට integrate කරගන්න විදිය බලාගන්න හම්බවුනේ නෑ. ඒ නිසා මේ video එකෙන් ඔයාලට Spring boot වලට integrate කරගන්න විදියත් බලාගන්න පුලුවන්.

📞 Contact Us:
📧 [email protected]
📱 WhatsApp: 078 281 9564

🔔 Don’t forget to Like, Share & Subscribe on YouTube!
📩 Have questions? Drop them in the comments, and we’ll be happy to help!

17/01/2026

🔴🔴🔴🔴🔴

2025 Github Octoverse වාර්තාවට අනුව 2025 අවුරුද්දෙ සෑම තත්ත්පරයකම අලුතෙන් Developer කෙනෙක් GitHub එකත් එක්ක එකතුවෙලා තියෙනවා. ඒ වගේ ඒ developers ලා First Week එකේ Github Copilot භාවිතා කරල තියෙනවා කියලා තමයි Report එකේ සදහන් කරලා තියෙන්නෙ. ඒ වගේම සෑම විනාඩියකම repositories 230 කට වඩා සහ සෑම මාසයකම pull requests මිලියන 43.2 ක සමස්ත අගයක් ලෙස සටහන් වෙලා තියෙනවා. 🤯🤯

ඒ වගේම තමයි 2025 වර්ශයේ අගෝස්තු මාසය වන විට GitHub හි භාවිතා වන Language වලින් Python සහ JavaScript කියන language දෙකම පසු කර යන්න TypeScript ⬆️ සමත්වෙලා තියෙනවා. ඒ දශකයකට වඩා වැඩි කාලයක් තුල සිදුවූ වඩාත් වැදගත්ම Language වල ස්ථාන මාරුවක් ලෙස තමයි Octoverse වාර්තාව සදහන් කරන්නෙ.

වැදගත්ම කරුණක් විදියට මම දකින්නේ මෙන්න මේ දේ. මේ වාර්තාවට අනුව GitHub එකට මිලියන 4.3 ක් AI projects ගිය අවුරුද්ද තුලදි එකතුවෙලා තියෙනවා. ඒකෙන් අපිට පෙනී යන්නේ මුලු ලෝකයම දැන් AI භාවිතා කරලා තමන්ගේ development කරගන්න පටන් ගනිමින් ඉන්නෙ.

🟡 අලුතෙන් Development ඉගෙනගන්න අය මොනවද කරන්න ඕන? 🤔💬

හොදම දේ තමයි Python වගේ language එකකින් programming ඉගෙනගන්න පටන්ගන්න ගමන් TypeScript වගේ language එකකට පුරුදුවෙන එක. ඒවගේම AI tools භාවිත නොකර සිටීම නම් හොද දෙයක් නෙවෙයි. අපි AI භාවිත නොකර සිටීමෙන් වෙන්නෙ අපි නිකන්ම industry එකෙන් එලියට වැටෙන එක. අපි ඒවා භාවිත කරලා අපේ වැඩ පහසු කරගන්න ගමන් අලුත් දේවල් ඉගෙනගන්න එකයි අපෙන් වෙන්න ඕන.

විස්තර - GitHub Octoverse වාර්තාවෙන්.

- Encode Lab

31/12/2025

Happy New Year (2026) ✨️❤️

25/12/2025

✨️🎅✨️

🎄 Merry Christmas Everyone! 🎄

May this festive season bring you happiness, peace, and success. ✨
Enjoy the holidays with your loved ones 🎅🎁

30/11/2025

🇱🇰💔 These days, my heart is heavy. Sri Lanka is going through one of the most painful times in recent memory. So many families have lost their loved ones, homes, and everything they built over a lifetime.

As a nation, we’ve faced challenges before — but seeing the suffering caused by the recent floods and cyclone is truly heartbreaking. No matter where we are, this is a moment for all of us to pause, gather our strength, and stand together with the spirit of our nation.

To everyone affected: You are not alone. We stand with you. May you find strength, courage, and recovery with the blessings of Lord Buddha.

May our country heal. May our people find peace again. 🇱🇰❤️🙏

රටක් විදියට එක්ව නැගිටිමු. බුදු සරණයි ❤️

27/10/2025

ම්ම්ම් Select වෙයි වගේ 😂

25/10/2025

❤️💪

25/10/2025

2025 සැප්තැම්බර් 16 වෙනිදා Oracle සමාගම විසින් Java 25 (JDK 25) ගැන නිවේදනය කලා.

ඒ වගේම Oracle සමාගම කියන විදියට Java 25 වලට ඔවුන් අවුරුදු 8 ක් පමණ වනතෙක් සහයෝගය ලබාදෙන්න සූදානම්.

එයින් ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ Java 25 භාවිත කරන ආයතන වලට අවම නඩත්තුවකින් (Maintenance) වැඩි කාලයක් තම java applications production environment වල තබාගැනීමට සහයෝගය දැක්වීමයි.

17/10/2025

🚀 Gemini AI Integration with Spring Boot - Sinhala

Welcome to Encode Lab! In this tutorial, we’ll learn how to integrate Gemini AI to our Spring boot project.

🔥 What You'll Learn:
✅ Gemini AI Integration

📌 No prior experience with Spring Boot? No worries! We’ll break everything down step by step so you can follow along easily.

📀 Playlist:
🔗 Spring Boot: https://www.youtube.com/playlist?list=PL2Zzt35KS9ewas5raVAnx8VTZWQLrODDg

💻 Resources:
🔗 Spring Boot Documentation - https://spring.io/projects/spring-boot
🔗 Spring Doc (Swagger) - https://springdoc.org/
🔗 Spring GenAI Documentation - https://docs.spring.io/spring-ai/reference/1.1/api/chat/google-genai-chat.html

🔗 GitHub Repository
https://github.com/tharukagayashan/youtube-genai-integration.git

📞 Contact Us:
📧 [email protected]
📱 WhatsApp: +94729076869

📌 Recommended Videos:
1. Java Spring Boot for Beginners Sinhala - https://youtu.be/ooqkP0_2ZYg
2. Java Spring Boot Entity and Dto Sinhala - https://youtu.be/QAaRa1rzdIg
3. Global Exception Handling and Logging Sinhala - https://youtu.be/CFoitW55pzk
4. Java Spring Boot Validations - https://youtu.be/_Ag90_UvIzQ
5. Spring boot error fixing - https://youtu.be/C8rMIxQAROM
6. Pagination, Sort and Search - https://youtu.be/Y-hhgff73CY
7. Multipart file Uploader - https://youtu.be/1LD5TafH6PU
8. Scheduling Tasks in Spring boot - https://youtu.be/FQaxasjUZBc
9. Swagger Documention - https://youtu.be/BkZ75UsTWcw

🔔 Don’t forget to Like, Share & Comment!
📩 Have questions? Drop them in the comments, and we’ll be happy to help!

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Colombo