Rose Baby Diaper

Rose Baby Diaper

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rose Baby Diaper, Baby & children's clothing store, Colombo.

Photos from Rose Baby Diaper's post 13/10/2024

🔴අඩු කලා🔴අඩු කලා🔴අඩු කලා🔴
🔴ඩයපර් මිල තවත් අඩුකලා🔴

PAmPA වෙතින් normal අලවන ඩයපර් එකේ ගානටම දැන් PANTS.

රෝස් බේබි pant ඕනෑම size එකක් දැන් 55/=

Pretty Baby normal tape ඩයපර් එකකුත් දැන් වෙන්නෙ 45/=

ඉතින් දැන්ම order එක දාන්න😊. ඩයපර් කොච්චර ගත්තත් ලංකාවේ ඕනෑම තැනකට එවන්න යන්නේ 400/= විතරයි.

Photos from Rose Baby Diaper's post 12/06/2024

තාමත් පරණ මිලට ඩයපර්ස් අපෙන්‼️‼️‼️
ගන්න ඕන නම් අදම කතා කරන්න..
🌸Velona බේබි ඩයපර්ස්
🌸රෝස් බේබි ඩයපර්ස්
🌸ප්‍රිටී බේබි ඩයපර්ස්
🌸කෙයාවෙල් බේබි ඩයපර්ස්
🏅ISO🏅NMRA🏅SGS
යන තත්ව සහතික සහිතව, පැටියාගේ සුවපහසුව,කාන්දු වීමකින් තොරව,ආසාත්මිකතාවන්ගෙන් තොර, පැය 12ක් සදහා භාවිතා කල හැකි එකම ඩයපර් වර්ගය බව තහවුරු කල හැක
බබාගේ බර අනුව Size තෝරාගත හැක.👇
🔸Size - S - 3-6 kg
🔸Size - M - 5-10 kg
🔸Size - L - 9-13 kg
🔸Size - XL - 13 kg & Above
🌸මේ මස නිෂ්පාදනය කල අලුත්ම තොගය විශේෂ වට්ටම් සමග ලබාගැනීමට 👇
🛵ගෙදරටම ගෙන්වා ගන්න.
✔️ලැබුනු පසු මුදල් ගෙවන්න.

Photos from Rose Baby Diaper's post 30/04/2024

🔴ආයෙත් පරණ මිලටම,දවස් 3කට විතරයි🔴

වැඩි විස්තර කියන්න දෙයක් නෑනේ ඉතින්.. කට්ටිය මෙච්චර කල් බලන් හිටපු Rose Baby Pant type ඩයපර් එක ඔන්න අපි ගෙනාවා. ඒ ගෙනාවෙත් හැමදාම වගේ හිතාගන්නවත් බැරි සාදාරන මුදලකට., හිතාගන්න පුළුවන් නේද මෙච්චර කල් ලොකු ලොකු කොම්පැනි අපිව හූරන් කාපු විදිය 😊

🔴ඒ විතරක් නෙමෙයි. ලංකාවේ ඕනෑම තැනකට ඕනෑම ඩයපර් ප්‍රමාණයක් එවන්න අපි ගන්නේ 400/= විතරමයි🔴

බොහොම ස්තුතියි අපි ගැන තියෙන විශ්වාසයට.❤️

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo