OmAstro.lk
OmAstro.lk is the Best Astrology Online Service in Sri Lanka. Visit us : https://omastro.lk/
Call/
14/03/2020
මේ අවදානම් කාලයේ මඟ තොට ඇවිදින්නේ නැතුව, සෙනග ගොඩේ පෝළිමේ ඉන්නේ නැතුව, ලංකාවේ හොඳම ජ්‍යොතිෂවේදියෙක්ගෙන් ගෙදර ඉදන්ම කේන්දරේ බලාගන්න! පිවිසෙන්න: https://omastro.lk/horoscope-reading?tax=50&id=1917
06/03/2020
බක් මහේ දීගෙක යන්න ඉන්න ඔබේ විවාහ මංගල්‍යට හොඳම ජ්‍යෝතිර්වේදියෙක් ගෙන් සුබම විවාහ නැකත් ලබාගන්න!
පිවිසෙන්න: https://omastro.lk/horoscope-reading?tax=48&id=1905
03/03/2020
මාර්තු ග්‍රහ යුද්ධ
මාර්තු මාසය ආරම්භයත් සමඟ එනම් ලබන 9 වනදා මැදින් පෝයදා පෙ.ව. 1.09 ට මෙමස පළමු ග්‍රහ යුද්ධය සිදු වීමට නියමිතයි. ඒ සිකුරු සහ යුරේනස් ග්‍රහයන් අතරයි. මෙම කාලය තුළ රටට සහ ජනතාවට එතරම් සුබ නොවන අතර රිය අනතුරු, ලේ වැගිරීම්, ගිනි ගැනීම් වැනි දේ බලාපොරොත්තු විය හැක. ඊට අමතරව මහා සමුදුරේ කැළඹිලි ස්වභාවයන්ද ඇතිවිය හැක.
එමෙන්ම මාර්තු 22 වනදා ප.ව. 02.40 ට කුජ ග්‍රහයා මකර රාශිය තුළට පිවිස ශනි ග්‍රහයා සමඟ සංයෝග වේ. මෙම කුජ ශනි සංයෝගය 2020 මැයි 04 වනදා රාත්‍රී 08.41 වන තෙක්ම පවතී. මෙම ග්‍රහ සංයෝගය නිසාද ලේ දෝෂ වලින් ඇතිවන අසනීප, කෘමින්ගෙන් සිදුවන අසනීප ව්‍යාප්ත විය හැක. ගුවන්යානා අනතුරු සිදුවීමේ අවදානමක් ද පවතී.
කෙසේවෙතත් කුජ ග්‍රහයාගේ මකර රාශි චලිතය අපරාධකරුවන්ට අපලදායක තත්ත්වයක් නිර්මාණය කරනු ඇත. ඒ නිසා මෙම කාලය තුළ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුවනු ඇත. අපරාධ කල්ලි අතර ගැටුම් වලින් ඔවුනොවුන් මිය යාමේ ඉඩ පවතී. එලෙසින්ම මෙම කාලය තුළ ජනතාවගේ අවධානයට ලක් වන ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් ලැබීමේ ඉඩකඩද පවතී.
2020 මාර්තු 14 වනදා පෙ.ව. 11.54 ට රවී ග්‍රහයා මීන රාශියට පිවිසෙන අතර එමඟින් වාර්ෂික කෝණ මාස දෝෂය නිර්මාණය වේ. මෙම කාලය තුළ විවාහ නැකත්, නිවාස නැකත් යොදා ගැනීම නොකළ යුතු අතර නව ව්‍යාපාර ආරම්භයන් හෝ එවැනි කිසිදු සුබ කටයුත්තක් සඳහා 2020 අප්‍රේල් 14 වනදා තෙක් සුබ නොවේ. අප්‍රේල් 14 වනදා එනම් නව අවුරුදු උදාවෙන් පසු එම කටයුතු වලට නැකත් යොදාගන්න.
දිනපතා ලග්න පලාඵල, සුබ හෝරාවන් දැනගැනීමට මෙන්ම, ඔබේ කේන්දරයට අනුවම ඔබේ අනාගතය දැනගන්න පිවිසෙන්න: https://omastro.lk/horoscope-reading?tax=50&id=1917
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Hunupitiya Lake Road
Colombo
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |