CSBM Pattern Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CSBM Pattern Academy, School, #65/5 Ward Place, Colombo.
13/01/2020
ඉංග්‍රීසි භාෂාව ඔබට අභියෝගයක් ද?
ඔබගේ වයස, රැකියාව සහ තරාතිරම ඉංග්‍රීසි ඉගෙනීමට බාධකයක් නොවේ
මිත්‍රශීලී සහ ඔබව දිරිමත්කරන ඉගැනුම් පරිසරයක ගෞරවාන්විත ලෙස ඉංග්‍රීසි හදාරන්න
දිවා පාඨමාලාව : බදාදා (පෙ.ව 8.30 - ප.ව 12.30)
සන්ධ්‍යා පාඨමාලාව : අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා (ප.ව 5.30 - ප.ව 7.30)
පාඨමාලා ගාස්තුව: රු. 20,000.00 (වාරික වශයෙන් ගෙවීමේ පහසුව)
පාඨමාලා කාලය: මාස 5
පාඨමාලා ආරම්භය: 2020 ජනවාරි 28 (2020 ජනවාරි 26 හෝ ඊට පෙර ලියාපදින්චි විය යුතුය)
අමතන්න: කොළඹ ව්‍යාපාර සහ කළමනාකරණ පාසල (0710667667, 0112667672)
29/05/2019
මෝස්තර සහ ඇඟලුම් නිර්මාණය පිළිබඳ වෘත්තීය ඩිප්ලෝමා පාඨමාලාව
Professional Diploma in Pattern Making & Garment Construction
මෙම ඩිප්ලෝමා පාඨමාලාව සම්ප්‍රදායික මෝස්තර නිර්මාණ හා ඇඳුම් කැපීම් පාඨමාලා වලින් ඔබ්බට ගිය ප්‍රායෝගික ක්‍රියාකාරකම් මත පදනම් වූවකි. ව්‍යවසායකත්වය, ව්‍යාපාර සංවර්ධනය හා කළමනාකරණය පිළිබඳව ද මෙහිදී ඔබට අධ්‍යයනය කිරීමට අවස්ථාව සැලසේ. සැමට පහසුවෙන් වටහා ගත හැකිවන පරිදි පාඨමාලාවේ සංයුතිය සංවිධානය කොට ඇත.
පාඨමාලාව මඟින් ලබාදෙනු ලබන තාක්ෂණික දැනුම සහ NINEYDIE PMT මෝස්තර නිර්මාණ පැකේජය භාවිතා කිරීම මඟින් 100% නිවැරදි ඇගළුමක් නිෂ්පාදනය කර ගත හැකි අතර නිමැවුම් ඵලදායීතාවය ද ඊට සාපේක්ෂව ඉහළ නංවාගත හැක.
වැඩිදුර තොරතුරු සහ ලියාපදිංචිය සඳහා: ඉන්දික (0710 667 667) අභිෂේකා (0703 667 678)
Email: [email protected]| Web: http://www.csbm.edu.lk
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
#65/5 Ward Place
Colombo
007