Healing Crystals
You can get all kind of Semi Precious stones which is using for Healing Purpose
27/11/2025
ග්‍රීන් ෆ්ලෝරයිට් – අනහත චක්‍ර
මෙමඟින් භෞතික වශයෙන් ප්‍රතිශක්තිකරණ පද්දතියේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම, සෛල උත්පාදනය වැඩි කිරීම සහ ඉතා අත්‍යාවශ්‍ය පෝෂ්‍යදායි කොටස් අවශෝෂණය කර ගැනීම ආදිය ඉටු කරයි. එය ඇස්ථි සහ දත්වල වර්ධනයට උපකාරී වන අතර, ආතරයිටීස් වැනි රෝගී තත්වයන් සමනය කිරීමට ද උපකාරී වේ. ග්‍රීන් ෆ්ලෝරයිට් මඟින් භෞතික සහ චිත්තවේගී කැළැල් සුව කිරීම ද කරනු ලබයි. එය උගුරේ වේදනාවන්ට, වණ, ආමාශයේ ඇතිවන ගැටළුකාරී තත්වයන් සහ නින්ද නොයෑමේ රෝග තත්වයන් හට සහනය ලබාදේ.
Green Fluorite – Heart Chakra
Physically, Green Fluorite enhances the immune system, increases cell regeneration and assimilates vital nutrients. It helps bones and teeth, and eases arthritis. Green Fluorite heals scars, both emotional as well as physical. It can help with sore throats, ulcers, stomach upsets and insomnia.
10/11/2025
ඩැල්මේෂන් ජැස්පර් – මූලාධාර චක්‍ර
ඔබ විසින් ඔබ වටා නිර්මාණය කරගෙන ඇති බාධක බිඳ දැමීමට උපකාරීවන අතර එය ඔබගේ අරමුණු සාර්ථක කරගැනීමට හැකියාවක් ලැබේ. එය ධනාත්මක හා විනෝදකාමී සැහැල්ලු මනසක් ඇති කරයි.
Dalmatian Jasper – Root Chakra
Helps to break down barriers you have created around yourself. Helping you to move forward. It promotes positivity, happiness and a childlike playfulness.
07/11/2025
පළිඟු (ක්ලියර් ක්වෝට්ස්) – සහශ්‍රර චක්‍ර
එය ශක්තිය අවශෝෂණය කිරීම, ගබඩා කිරීම, නිදහස් කිරීම හා නියාමනය කිරීම සිදු කරයි. මෙම පළිඟු විද්‍යුත් චුම්භක මීදුම, දුම මිශ්‍ර පටලය හා පෙට්‍රොකෙමිකල් විමෝචනය ඇතුලුව පසුබිම් විකිරණශීලීතාවයන් උදාසීන කරමින් සියළුම වර්ග වල ඍණාත්මක ශක්තීන් ඇද දමයි. එය භෞතික, මානසික සහ සමක්ෂේත්‍ර සංතුලනය කොට පුනර්යෞවනය කරයි. භෞතික පරිමාණය මනස සමඟ සම්බන්ධ කරමින් අවයව සහ තීක්ෂණ ශරීරය පිරිසිදු උසස් කොට ගැඹුරු උදාර පිරිසිදු කරන්නෙකු වශයෙන් ක්‍රියා කරයි. මෙය චෛසිතික හැකියාවන් උසස් තත්වයට ගෙන එයි. සිත එකඟ කර ගැනීමට උපකාරී වන අතර මතකයේ අඟුළු විවෘත කරයි. ප්‍රතිශක්තිකරණ පද්දතිය උත්තේජනය කරන අතර ශරීරය සංතුලනය කරා ගෙනයයි.
Clear Quartz – Crown Chakra
It absorbs, stores, releases and regulates energy. Clear Quartz draws off negative energy of all kinds, neutralizing background radiation, including electromagnetic smog or petrochemical emanations. It balances and revitalizes the physical, mental, emotional and spiritual planes. Cleanses and enhances the organs and subtle bodies and acts as a deep soul cleanser, connecting the physical dimension with the mind. Clear Quartz enhances psychic abilities. It aids concentration and unlocks memory. Stimulates the immune system and brings the body into balance.
04/11/2025
සිට්‍රීන් – මණිපූර් චක්‍ර
කල්පනා ශක්තිය, අධිෂ්ඨාන ශක්තිය ප්‍රභල ලෙස වැඩි කරවන පාෂාණ විශේෂයකි. හිරුගේ ශක්තිය ගැබ්ව ඇති මෙම පාෂාණය ඔබගේ මනස බෙහෙවින් ශක්තිමත් කරයි. කිසිඳු ආකාරයේ පිරිසුදු කිරීමක් (Cleansing) අවශ්‍ය නොවන අතර මෙම පාෂාණ විශේෂයට ස්ව පිරිසිදු වීමේ (Auto Cleansing) හැකියාවක් ඇත. මෙම පාෂාණය දරන්නන්ගේ සිතට නිරන්තරයෙන් නිමාණාත්මක සිතුවිලි ගෙනදේ. එමෙන්ම, තම සිතුවිලි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට ශක්තිය ලබාදේ. නැවුම් අදහස් තුලින් ව්‍යාපාර දියුණුව කරා ගෙනයයි. මෙම ස්වාභාවික පාෂාණයේ කිසිඳු ආකාරයේ ඍණාත්මක ශක්තියක් අඩංඟු නොවන අතර, එය අවට ඇති ඍණාත්මක ශක්තීන් ඉවතලමින් ආරක්ෂාකාරී වාතාවරණයක් නිර්මාණය කර ධනාත්මක සිතුවිලි ඇති කරයි.
Citrine – Solar Plexus Chakra
Natural Citrine is a premier stone of manifestation, imagination, and personal will. Carrying the power of the sun, it is warm and comforting, energizing and life giving. It stimulates the chakras like the sunlight of spring, clearing the mind and stirring the soul to action. Its frequency awakens creativity and imagination, and sustains the process of transforming dreams and wishes into tangible form. With its pure yellow energy, Citrine encourages fullness of life, fresh beginnings and new pursuits. Natural Citrine does not hold or accumulate negative energy, but rather transmutes, dissipates, and grounds it, making it extremely protective for the environment. It works out problems on both the physical and subtle levels, transforming negative thoughts and feelings into positive ones. It is one of only two crystals on Earth that never needs to be cleared or cleansed.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
105, Nawala Road, Nugegoda
Colombo
00500
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:00 |
| Wednesday | 08:00 - 18:00 |
| Thursday | 08:00 - 18:00 |
| Friday | 08:00 - 18:00 |
| Saturday | 08:00 - 18:00 |
| Sunday | 08:00 - 14:00 |