SJB News

SJB News

Share

SJB News
සමගි ජන බලවේගය

Photos from SJB News's post 01/06/2026

පොතුවිල් ආසනයේ ක්‍රීයකාරි හමුව

සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හිටපු අමාත්‍ය බුද්ධික පතිරණ මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණි.

මෙම අවස්ථාවට දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගායන් මහතා ද සහභාගි විය.

29/05/2026

ඉතිහාසයේ බිහිවෙච්ච නෝන්ජල්ම ආණ්ඩුව..

23/05/2026

හිරියාල විවිධ සේවා සමූපකාර සමිතියේ බලයත් සමගි ජන බලවේගයට...

23/05/2026

ඉබ්බාගමුවේ බලය සජබය තනිවම අල්ලයි!

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Website

Address


Colombo