Piumi's Story Time

Piumi's Story Time

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Piumi's Story Time, Writer, Bauddhaloka Mawatha, Colombo 07., Colombo.

01/01/2026

ඔබ ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගි නව වසරක් වේවා....🌸💫❤

Piumi's Story Time

05/10/2025

නමවෙනි කොටස....🌹🌸❤

මොකද්ද? දැන් ඔයා කියන්නෙ අලබතල තඩි හිපාටුවෝ...

අද තමයි කෙල්ලෙක්ගෙන් පාඩමක් ඉගෙන ගන්නෙ....

එහෙම කියනවා කියලා හිතාගෙන කටත් හොදට හදාගෙන ලගට ගියා විතරයි...

හෝව්....හෝව්.....

මෙතන මොකද්ද වෙන්නෙ....

එක පාරට පැනපි නැතේ විහගියා මැද්දට...

අම්මේ මොකුත් දැකලම නෑ ඉතින් බොරුවට අහන හැටි විතරක්....

කටත් ඇරන් බලන් ඉදලා මෙතන දැන් එනවා මොකද උනේ අහන්න....

අම්මපා ඔක්කොම වැඩ නතර කරලා මේකිගෙ ඔලුව පලන්න හිතයි මට....

සොරි ඔයා කවුද....

පුක් මූ බලපල්ලාකො...

මෙතන පොර වෙන්න හදනවා සොරි බොරි ගාලා...

අම්මපා ඉතින් මෙව්වට තමයි මට හිනා යන්නෙ....

ආ මේ..... මම මේ අහිංසකීගෙ යාලුවා....

මෙන්න මේකි මට අහිංසකයිලු.......

ඉන්නක්ම් මට බැනල බැනලා මේකිට කොහෙන් ආපු සත්ව කරුනාවක්ද මේ...

අම්මේ.... හොද අහිංසක..
මේ විනාඩි ගානට දැක්කනෙ මම මෙයාගෙ අහිංසකමේ තරම....

ඔයා නොහිටින්න මේයා මාව මෙතන මරලා....ඔව් ඔව් ඒ තරම් අහිංසකයි....

ඔව්, මරනවා තමයි.....
මරලා හංගනවා ආයෙ කාටවත් හොයා ගන්න බැරි වෙන්න....

හිතින් බැන බැන මාත් ඉතින් මුන් දෙන්නගෙ මල විකාර කතාව දිහා බලන් හිටියා....

මෙයා එච්චර නපුරු නෑ අනේ....
මේ එයාගෙ හැටි...
ටිකක් බඩගිනි උනාම ඔහොම තමයි....😁

මොකද්ද යකෝ ඒ කිව්ව කතාව මේකි...

හරි හරි දැන් ඉතින් මේ රණ්ඩුව නතර කරමු නේද...

මොකද ආපු වැඩේ කරන්නත් එපැයි...

ඔයත් ආවෙ birthday පාර්ටි එක වෙන්න ඇතිනෙ....

අනෙ... ඔව් dr,

මේ මගෙ කසින් කෙනෙක්...

ම්න් මේ කාර් එක පාර්ක් කරලා ආවා විතරයි මේ කූඹි කෙල්ලෙක් ඇගේ හැප්පුනානේ....

කවුද කූඹී කෙල්ල මමද ආ...

ආ ඒ ඔයාද... මම දන්නේ නෑනෙ ඒක.....
ඔයා න්ම් ඔයා වෙන්න ඇතිනෙ....

අනේ මේ....
මෙතන වෙන කවුරුත් හැප්පුනෙ නෑ නේ.... ඔයාගෙ ඇගේ මමනෙ හැප්පිලා වැටුනෙ...

අනේ ඔව් නෙ මට ඒ ඩිංගට ඒකත් අමතක වෙලා ගියානේ...

නෝන්ඩියට එහෙම කියලා හිනා වෙන්න ගත්තා..

මට නේද රතු ඉර නෙවෙයි ඉරි ඔක්කොම පේන්න ගත්තා මුගෙ කතාවට...

මාව වට්ටලා මදිවට තව කතා කියකිය හිනා වෙන්නත් එනවද....

අයියෝ අයියෝ...ඕක ඇති අප්පා දැන්...

එහෙම කියලා ආයෙත් විහයියා පැද්දට පැන්නා...

අනේ උඹටත් රණ්ඩු නොවී ඉන්නම බෑනෙ මෙන්න මෙහෙ වරෙන් යන්න...

උඹ මෙතන තවත් හිටියොත් අර කෙල්ලගෙ ලස්සන birthday පාටි එකත් විනාස කරනවා...

එහෙම කියලා විහගියා මගෙ අතින් ඇදන් ඇතුලට යන්න හැදුවා...

පොඩ්ඩක් ඉදින්කො.... මේක දෙකෙන් එකක් විසදගෙන එනකම්...

අනේ මේ සයූ..... උඹ මට කියලා මොකුත් අහගන්නෙ නැතුව මෙන්න මෙහෙ වරෙන්...

අනික ඌ හිතලා වැට්ටුවෙ නෑනෙ උඹව.....
ඒ කොහොම උනත් සමාව ගත්තානෙ....
ඒකනෙ වටින්නෙ...

අනේ ඒ උඹට වෙන්න ඇති වටින්නෙ....ඉතිං උඹ ගෙදර එක්ක පලයන්කෝ එහෙනම්...

මට න්ම් වටින්නෙ මූණ සමතලා වෙලා යන්න දෙකක් දුන්නොත් විතරයි....

අනේ මේ සයූ...

මූණ නෙවෙයි ඕනෙ තැනක් සමතලා කර ගනින් මේක ඉවර වෙලා...

යමන් යකෝ මට උඹව කන්න තරම් බඩගිනී..
පොටෝ එකක් ගහනවා කියලා මාව එක්ක ඇවිත් මෙතන මරාගෙන තව ඉවර කරගන්නක්ම් ඉන්නලු...

වරෙන් ඉතින් තවත් බලන් ඉන්නෙ නැතුව...

මට බැන බැන විහගියා මාව ඇතුලට ඇදන් ගියා...

ඔව් යනගමන් ම්න් බැලුවා පිටිපස්ස ආයෙත්...

කෝහේ ඉදලා ආවත් තාමත් ම්න් දිහා බලාගෙනමයි...

ම්න් හිතන්නෙ ආයෙ ගේමක් ඉල්ලන්නද කොහෙද .....

🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟

මොකද හිතන්නෙ ඔයාලා..සයූ එක්ක ආයෙ රණ්ඩුවක් දාගනීද.....😁😁😁

පහළින් කමෙට් එකක් දාගෙන යමු...😊❤️

දහවෙනි කොටසින් හම්බ වෙමු ළමයි...

(මෙහි සදහන් නම් ගම් සියල්ල මනංකල්පිත වේ...)

කතවා උපුටා ගැනීමෙන් වළකින්න 😒 ගත්තත් වැඩක් වෙන එකක් නෑ ඉතින් කතා තියෙන්නෙ මගෙ හිතේ නිසා හිත තමයි ගන්න වෙන්නෙ...🤭

-පියුමි වාසනා- ✍️😊❤️🥰

" සිහින කුමරා" 🌷🖤🌸

Piumi's Story Time 🌼🤍

゚viralシfypシ゚viralシalシ #සිහිනකුමරා

03/10/2025

හා හා ළමයි උදේට නැගිට්ට ගමන් කතාව කියවන්න මේ පැත්තට එන්ඩෝ...😍❤

නමවෙනි කොටසින් හම්බ වෙමු ළමයි.....😊🌻🌼

Piumi's Story Time

゚viralシfypシ゚viralシalシ #සිහිනකුමරා

03/10/2025

දවසක මගේ පොතකුත් පොත් ප්‍රදර්ශනේ තියෙයි....❤😍

03/10/2025

❤😍

Piumi's Story Time

゚viralシfypシ゚viralシalシ #

Photos from Piumi's Story Time 's post 30/09/2025

අහම්බෙන් හමුඋන හරි ආදරණීය කෙනෙක්...🌸

" නපුරු කුමාර්" කියෝලා මාව වශීකරගත්ත තරම්....😍

ලස්සන කතා ලියන හරි ආදරණීය කතුවරියක්....

Chathu Bhashani Alwis අක්කා.....

මේ පාරත් අපි හම්බ උනා...මට හරි සතුටුයි....
අක්කගෙ #සසරකසේයා පොත මාරම ලස්සනයි....😍😍

කියෝලම බලන්න ඔව් ඔයා දෙපාරක් කියෝනවා ශුවර්....❤

ඔයාගෙ කතුවර ගමනට සුබ පැතුම් අක්කා...🌼

Piumi's Story Time


Piumi Wasana
පුංචි කවිකාරි

゚viralシfypシ゚viralシalシ

30/09/2025

Good Morning! 🌻🌸
ලස්සන ළමයෝ.....😍🌷හිනා වෙලා සතුටින් ඉන්න ඕනෙ හැමදාමත්....❤

29/09/2025

ඔන්ම මේ පාරත්.....😍❤

#මාගරට් කියෝලා පිස්සු වැටුන මම අයෙත් පිස්සුව වැඩිකරගන්න ගියපු පුංචි සුන්දර මොහොතක්......😁❤

ඔව් මේ වචන න්ම් ඇබ්බැහියක්....

මේ පාර අලුත්ම පොත #රීදී

මේ පොතත් මාගරට් වගේම සුපිරියක් වෙයි වගේ.....😍❤

Randika Kadawathaarachchi
Thank u so much මේ වගේ ලස්සන කතා අපිට කියවන්න..... රසවිදින්න දුන්නට....😊❤

Piumi's Story Time
Piumi Wasana
පුංචි කවිකාරි

゚viralシfypシ゚viralシalシ

Photos from Piumi's Story Time 's post 29/09/2025

පොත් නිසා මට හම්බ උන වටිනම හමුවීම...😍

වැඩිය නෑ ටිකක් විතර පිස්සු...🙈

ඔව්, මට වගේම තමයි ඉතිං...😁😁
එහෙම ගැලපීම් තමයි ලස්සනම...❤

ගිය අවුරුද්දේ යන්න බැරි උන අපි දෙන්නා මෙදාපාර එකට...

ඔව් පුංචි බෝනික්කි එකම...😍❤

සචිනි අනුත්තරා අක්කා....😊🖤

29/09/2025

මේ පාර book fair අත්දැකීම කොහොමද ළමයි....😍🖤

29/09/2025

Book fair 2025❤️🥰🥰


Piumi's Story Time

28/09/2025

මේ පාර book fair යන ළමයි කෝ බලමූ...
🌸😍❤

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Culinary Team

Attire

Website

Address


Bauddhaloka Mawatha, Colombo 07.
Colombo
00700