Nadeesh Ranaweera

Nadeesh Ranaweera

Share

#Without Music Life would (Bflat)#
✈️🇰🇼 🇮🇱 🇰🇷

01/05/2026

මගේ ජීවිතය තියන තුරාවවටම ලගින් ඉන්නම් මගේ අම්මේ🥺❤️🙏

23/04/2026

හැම අවුරුද්දකම වගේ නොඅඩුව ලැබුනු ඔයාලාගේ ආදරේ මට මේ පාරත් හදවතටම දැනුනා🥹
ඉතිං ඔයාලාගේ වටිනා කාලයෙන් පුංචි වෙලාවක් වෙන් කරලා මගේ උපන් දිනය වෙනුවෙන් විවිධ අයුරින් සුභ පැතුම් එක්කල මගේ ආදරණීය
අම්මලා,තාත්තලා,
අයියාලා,අක්කලා,
නංගිලා,මල්ලිලා ඔයාලා හැම දෙනෙකුටම ගොඩාක් ගොඩාක් ස්තූතියි!
හැමදාමත් වගේ මේ ආදරයට මම සදාකාලිකවම නයගැතී❤
බුදු සරණයි,ජේසු පිහිටයි🙏
Allwrite Official

21/04/2026

ලමායි😃
අලුත් අවුරුද්දත් ඉවරයි ඔන්න🥹💔
කාලෙකින් සිංදුවක්වත් දාන්න බැරි උනා ඔයාලට අහන්න,
මොකද කියන්නේ කට්ටිය මගේ කටහඩින් ලස්සන Cover song එකක්වත් අහමුද ලගදීම එහෙනම්😍🔥
කෝ බලන්න කැමති කට්ටිය ආදරෙන් Comment එකක් දාගෙන යන්න බලන්න එහෙනම්❤🎵✌

16/04/2026

අද හමුවෙමු අබන්පොල යාලුවො සෙට් එකම allwrite එක්ක නටන්න😍💥🎵✌

Want your business to be the top-listed Media Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address

Colombo