Vimukthi Adithya

Vimukthi Adithya

Share

Journalist, Writer, YouTuber, Trainer,
Msc in Mass Communication,
BA(hons) in Business Management,
9-5 at British Council.

25/04/2026

Injured වුන Ngidi වෙනුවෙට අපේ Dushi concussion substitute විදියට පිටියට….. ගැම්මක් අල්ලමු පුතා ❤️🔥

අද IPL එකේ DC vs PBKS…. DC ගහානව 264ක් කොහොම හරි PBKSලාගේ 3rd over එකේ Lungi Ngidi උඩ පංදුවක් ගන්න ගිහින් ඔලුව වද්දන් hospital යනවා.... ඉතින් concussion sub විදියට අපේ Dushiව ගන්නවා

25/04/2026

Starc අවා, පැතුම් ගේ IPL ගමන අවසන්ද? අද chance සෙට් වුනොත් කොල්ලා ලොකු ඉනිමක් ගහාන්නම ඔනේ.... 🥹😢

ඉතින් අපි දන්නවා පැතුමා IPL එකේ DC වලට ගහානවානේ..... පිට පිට 40 කෑලී තුනක් ගැහෙව්වාට පස්සේ ගහාපු දෙක් කොල්ලා fail වෙලා තියනවා..... දැන Starc ආපු එකේ next මැච් ඉදන් available වෙයි..... පැතුමට මොනවා නම් වෙයිද? මෙන්නේ මෙකට Cricinfo එකේ මෙහෙම ලියනවා...

Pathum Nissanka made a promising start to his IPL career, scoring 44, 41 and 41 in three of his first four innings, but fell cheaply against RCB and SRH in his last two outings. The next few games assume added significance for him, especially with Mitchell Starc's impending arrival. A strong run now could hand the team management a welcome selection dilemma. If Starc slots in, one of the overseas batters is likely to make way, and Nissanka appears the most vulnerable given they have other pedigreed Indian batters who can step in, like Prithvi Shaw or Karun Nair. It would be a harsh call, given it's only been two low scores, but that's often the unforgiving nature of team selection in the IPL.

Pathum Nissanka තමන්ගේ IPL career එකට හොද ආරම්භයක් ලබා ගත්තා 44,41 and 41 ගහාලා. එත් අන්තිමට ගහපු මැච් දෙකේ ලකුණු අඩුවෙන් out වුණා. ඒ නිසා ඉදිරියට තියෙන මැච් ටික ඔහුට ගොඩක් වැදගත් වෙනවා, විශේෂයෙන් Mitchell Starc ටීම් එකට එන්න තියෙන නිසා.

Starc ඇතුලට ආවොත්, විදේශීය batsman කෙනෙක්ට අයින් වෙන්න වෙයි. ඒ වෙලාවේ Nissanka තමයි අයින් වෙන්න වැඩිම අවදානම තියෙන්නේ, මොකද Prithvi Shaw හෝ Karun Nair වගේ ඉන්දියානු ක්‍රීඩකයෝ එ වෙනුවට යොදාගන්න පුළුවන්.

ඒක ටිකක් අසාධාරණ වගේ පේන්න පුළුවන් (මැච් දෙකක් විතරක් fail වුන නිසා), ඒත් IPL එකේ ටීම් තේරීම ඒ තරම්ම තදයි කියන එකයි මෙතන කියන්නේ.

Want your public figure to be the top-listed Public Figure in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No 49
Colombo