Skin Talks

Skin Talks

Share

Skin Talks - Serenity of Beauty

12/11/2021

රැළි වැටුණු, කැළැල් සහිත අවපැහැ සම නැවත නිරෝගී, දිදුලන, පැහැපත් සමක් බවට පත් කරගන්නේ කොහොමද? ඒකට උදව් කරන්න ස්වභාවික ටෝනර් එකකට පුළුවන්. ස්වභාවික රෝස, නෙරොලි සහ විටමින් E සහිත එක කරන්නත් හරිම පහසුයි!

*මුහුණ සෝදා පිරිසිදු කරගන්න
*කොටන් පෑඩ් එකක් ටෝනර් එකේ පොඟවා කවාකාර ලෙස මුහුණේ ආලේප කරගන්න
*කොටන් පෑඩ් නොමැතිව වුණත් අත්ලට ගන්නා ටෝනර් බිඳු කිහිපයක් මුහුණේ ආලේප කරත් පහසුයි!

මිල දී ගන්නත් පහසුයි, අංකයට Whatsapp කරන්න!

29/10/2021

කස්තුරි සාරය මුසු වූ ස්වභාවික ආයුර්වේදී ගුණ සමග දිනපතා මුහුණේ අවපැහැය සෝදා හරින්න මෙන්න ඔබටම ගැලපෙන හොඳම face wash එක!🌿🍃

දිනකට තුන් පාරක් මුහුණ සෝදන ඔබට ලබාගන්න ප් පුලුවන් වාසි ගොඩයි
අවපැහැ සම පැහැපත් කරයි
අඳුරු ලප නැති කරයි
සුසිනිඳු සමක් ලබාදෙයි
මුහුණට කාන්තිමත් පෙනුමක් එකතු කරයි

අදම use කරල, වෙනස බලන්න!

07/10/2021

Indulge in our Herbal enriched Hair Pack filled to secure yourself a buldle of luscious locks!

Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Jayaboo Mawatha Meegoda
Colombo