Jehan Dissnayake
Lemme tell u! Communism doesn't work! Socialism doesn't work!
28/08/2024
19/08/2024
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැලකෙන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහා පෙරහැර, අද සවස සුභ මොහොතින් වීථි සංචාරය කිරිම ඇරඹුණා. අපේ රටේ ජනතාව වගේම විදේශිකයින් රැසක් ද මේ අවසන් රන්දෝලි මහා පෙරහැර නැරඹීමට එක්ව සිටියා. ඒ දහස් සංඛ්‍යාත ජනකාය සමඟ මෙවරත් පෙරහැර මංගල්‍යය නැරඹීමට මම ද වාසනාවන්ත වුණා. එහිදී වෙනදා මෙන්ම අපේ රටේ දක්ෂ නර්තන හා වාදන ශිල්පීන්ගේ දස්කම් රැසක් දැකගැනීමට හැකිවුණා. පෙරහැර කලාව අපේ රටට අනන්‍ය වූ සුවිශේෂී සංස්කෘතිකාංගයක් වෙනවා. මෙවැනි හරවත් සංස්කෘතික පෙළහරක් ලෝකයේ වෙනත් කිසිම රටකදී අපට දක්නට ලැබෙන්නේ නැහැ. විවිධ නර්තන අංග සහ විචිත්‍රවත් සංස්කෘතිකාංගවලින් සමන්විත මේ පෙරහැර කලාව ආරක්ෂා කරගනිමින් මතු පරපුරට දායාද කිරීමට රජයක් ලෙස අප කැපවි සිටිනවා. අපේ රටටත්, ජනතාවටත් උතුම් දළදා වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.
தேசத்தின் பாரிய கலாச்சார உற்சவமாக கருத்தப்படும் வரலாற்று முக்கியத்துவம் வாய்ந்த கண்டி தலதா மாளிகை வருடாந்த எசல பெரஹெரா இன்று மாலை சுப நேரத்திலே வீதி உலாவை ஆரம்பித்தது. பொதுமக்கள், வௌிநாட்டவர்கள் என ஆயிரக்கணக்கில் உற்சவத்தை கண்டுகளித்தனர். அந்த மக்களோடு பெரஹெராவை கண்டுகளிக்கும் பாக்கியம் எனக்கும் கிட்டியது.
இங்கு வாத்திய இசைக் குழுக்களின் திறன்களையும் கண்டுகொள்ள முடிந்தது. பெரஹெரா என்பது எமது நாட்டின் தனித்துவமான கலாச்சார அம்சமாகும். வேறு எந்த நாட்டிலும் இவ்வாறான கலாசார உலாவை காண முடியாது. நடன அம்சங்கள், கலாச்சார அம்சங்களுடன் பெரஹெரா என்னும் கலையை பாதுகாத்து அடுத்த தலைமுறைக்கு கொண்டுச்செல்ல அரசாங்கம் அர்ப்பணிக்கும். நாட்டுக்கும் நாட்டு மக்களுக்கும் தலதா பெருமானின் ஆசி கிட்ட வேண்டுமென பிரார்த்திக்கிறேன்.
I was fortunate to be among the thousands of locals and foreign visitors who gathered this evening to witness the grand annual Randoli Perahera of the historic Sri Dalada Maligawa in Kandy, a major cultural festival of Sri Lanka. As always, the incredible talents of our nation's skilled dancers and musicians were on full display. The Perahera is a unique cultural tradition, truly unparalleled in the world. This vibrant procession, featuring diverse dance forms and colourful cultural displays, is a testament to our rich heritage. As a government, we are committed to preserving this precious tradition and passing it on to future generations. May the blessings of the Sacred Tooth Relic be upon our country and its people!
19/08/2024
ලෝක මානුෂීය දිනය අදට යෙදෙයි.
ලොව දසත ඇති යුධ ගිනිවලට මැදිවී ආබාධයන්ට පීඩාවන්ට පත්වන ජනයා වෙනුවෙන් දිවිහිමියෙන් කැපවෙන මිනිසුන්ගේ මානුෂීය මෙහෙවර ඇගයීම මෙදින සිදුවෙයි. මිනිස් වර්ගයාගේ සැබෑ ප්‍රගමනයට මෙවන් මැදිහත්වීමක් ඉතාමත් අවශ්‍ය හා වැදගත් වෙයි.
19/08/2024
❌ කුමන්ත්‍රණය පරාද කරමු❌
පවුලේ අසමගිය කෙලවර වුනේ ජීවිත දේපොළ සහ දේශපාලන බලය අහිමිවීමෙන්, ඒ පළමු කුමන්ත්‍රණයේ භයානක ප්‍රතිඵලයයි,මේ ගැන දේශපාලනය ගැන අයන්න දන්නවුනුත් දනී , දෙවන කුමන්ත්‍රණය කෙරෙන්නේද බල පෙරේත කමට මිසක් රට ගොඩගැනීමක් සදහා නොවන බවත් දෙකෝටි විසිලක්ෂක් ශ්‍රී ලාංකික ජනතාව ට තේරී අවසන්,රනිල්ව ජනාධිපති කරවා පවුලේ ආරක්ෂාව ලබාගෙන ඒ රනිල්ට විරුද්ධව ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේම කුමන්ත්‍රණය නිසාමය බලලා මල්ලෙන්ම එළියට නොදා මේ වැඩේ මේ මොහොතේ කල නොහැක්කක් වී ඇත, මේ ගමන යන්න යන්නේ යන යකා කොරහත් බිදගෙනය, ඒ කිව්වෙ ගෝඨාභය ජනාධිපති කරවූ දා සිට බැට කෑ ගමේ අහිංසකම පොහොට්ටුවෙ සාමාජිකයන්ට ඉන්න හිටින්න රටක් නැති කරන්නටය, මේ ගැන දැනගත හැක්කේ ගමට ගොස් ගමේ සාමාජිකයන්ගෙන් මිසක් සීත කාමරවල ඉදන් ඉලක්කම්වලින් ගනන් හදන උන්ගෙන් නොවේ, ඒ බව රාජපක්ෂ පවුලේ අනෙක් අයට කෙසේ වෙතත් නාමල් ට කියලා දෙන්නට කෙනෙක් රාජපක්ෂ පවුලේ ඉතිරිවී නැත,
නිරායුද අරගල කරුවන්ට ගෝල්ෆේස් පිටිය සිසාරා පොලු අමෝරාගෙන පහරදුන්නේත් මේ හිතුවක්කාර නාමල්ගේම සෙට් එක රටට හෙළිවී හමාරය , කිසියම් විදියකින් පොහොට්ටුව නාමල් ගේ තර්ජනය ට බයවී ජනාධිපති මැතිවරණය ට අපේක්ෂකයෙක් ඉදිරිපත් කල හොත් රාජපක්ෂ පවුලේ කිල්ලෝට දිග හැරෙනවිට බේරාගන්නට සක්කරයාට තබා වයිමාටත් නොහැක,
කුමන්ත්‍රණ කරුවන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිව බිතියට හේත්කොට අවසන් බව මේවන විට නෙලුම් මාවතේ පක්ෂයේ ආරංචි මාරග තොරතෝංචියක් නොමැතිව ගලා එමින් තිබේ, එය මහින්ද මහත්තය ට කරන බරපතළ හිරිහැරයකි, යුද්ධය පරාද කරපු ජනාධිපතිවරයා රැකගැනීම ට ආරක්ෂක වැඩපිළිවෙළක් තිබුණේ නැත, බිය හා සංත්‍රාසය පමණක් උරුම වූ එතුමාගේ ජීවිතය බේරුවේ රනිල් ය, කාලතුවක්කු 20 ක් යොදාගෙන හෝ කැරලි කරුවන්ට හසුකර ගැනීම වලක්වන නියෝගය කලේ අද නාමල් ඇතුලු පොහොට්ටුවෙ ඉතාමත් සුලු පිරිස නොව මේ රනිල්මය,
එහෙව් රනිල්ට සහයෝගය නොදෙන්නේ ඩීල් එක ඒතරම් ප්‍රබල නිසාය,නාමල් හොදටම දන්නව රනිල් ජනාධිපති මැතිවරණය දිනනව කියල , එහෙම රනිල් දිනද්දි මහින්ද මහත්තයගෙ ආරක්ෂාව ගොඩක් තහවුරු වෙනව කියලත් දන්නව, එහෙම උනොත් නාමල් ට ඉක්මනින් ජනාධිපති වෙන්න බැරුව යනව,මේක නාමල් ට උහුලන්න බෑ,ඒ වගේම නාමල් වටේ ඉන්න උන්ටත් උහුලන්න බෑ, මහින්ද මහත්තය ට ජීවිත අවධානමක් උනොත් ඒ අනුකම්පාවෙන් ප්‍රයෝජන ගන්නයි නාමල් ට උවමනාව, රටේ වැදගත් මිනිස්සු කොච්චර හිටියත් නාමල්ගෙ අරමුණ වෙනුවෙන් තෝරගතෙ කවුද , කැසිනෝ ධම්මික , ධම්මික පෙරේරා වට්ටක්කා ඇට වලින් නෙමේ මල්ටි බිලියන කෙනෙක් වුනේ , කොළඹ පිටකොටුවේ රස්තියාදු ගහන ධම්මික පෙරේරා ට ප්‍රේමදාස ආන්ඩුව කාලේ සූදු අන්තු ජෝසීම්ව හමුවෙනව, ජෝසීම් එක්ක ජැක්පොට් බිස්නස් එක යහමෙට කරපු ධම්මික පෙරේරා ප්‍රේමදාස ට කියල ජෝසීම්ව රටින් පන්නල දානව , ජෝසීම්ගෙ ලංකාවේ දේපොළ සේරම හම්බවෙන්නෙ ධම්මික පෙරේරා ට , ඉන්පසුව දිගටම කැසිනෝ ධම්මික කැසිනෝ වලින් හම්බකරනව,ආන්ඩුවෙ බදු මුදල් ගෙවන්නෙ නැතුව ඉන්නව, මේ වෙලාවෙ රණසිංහ ප්‍රේමදාස ට කරන උදවිවක් හැටියට සජිත්ට සහයක් දෙන්න තමයි ධම්මික පෙරේරා ට උවමනාව තියෙන්නේ , ඒ වෙනුවෙන් මේ වෙලාවෙ කරන්න පුළුවන් දේ තමයි ධම්මික පෙරේරා නාමල් අසුද්ද සන්ධානය නිර්මාණය වෙන්නෙ, ජනාධිපති සජිත් වෙලා සජිත් ලව්ව නාමල් විපක්ෂ නායක වෙන්න තමයි මේ අසුද්ද සන්ධානය ගොඩ නැගෙන්නෙ, මේක කුමන්ත්‍රණයක් සජිත් නාමල් ධම්මික කියන්නෙ එකවල්ලෙ පොල්තුනක්,
ඉස්සර රජකාලෙත් මේ වගේම පුත්තු හිටිය තාත්තා ගෙ පානෙන් එලිය අරගෙන පිය රජාව මරපු, ඒ තත්ත්වයට මහින්ද මහත්තය පත්වීම වළක්වන්න නං පොහොට්ටුවෙ සාමාජිකයන් රනිල් දිනවන්නම ඕනෙ, මොකද රනිල් මහින්ද මහත්තය ව ආරක්ෂා කරන්න ගිහිල්ලා රනිල් ට අවජාතක ලේබල් වැදුන,මතකයි නේද රනිල් රාජපක්ෂ කිව්ව,කවුද කැමති එහෙම ලැජ්ජවෙන්න, රනිල් වික්‍රමසිංහ කියන්නෙ වික්‍රමසිංහ පරපුරේ රනිල් , ඒ වගේම ඒ අපහාස විදගෙන රාජපක්ෂ පවුලටම ආරක්ෂාව දීල පොහොට්ටුවෙ ගමේ සාමාජිකයන් ව යාන්තං එලියට එන්න වැඩකරල රටත් ගොඩ දැම්ම රනිල්ට විරුද්ධ වීම කුමන්ත්‍රණයක් , මේ කුමන්ත්‍රණය රට ව්‍යාකූල කිරීමේ කුමන්ත්‍රණයක් , මේ ගැන හැකිතරම් පොහොට්ටුවෙ සාමාජිකයන් දැනුවත් කරමු, රනිල් දිනවා
රටත් දිනවමු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
28/06/2024
lmaooo
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Colombo