TechNest Elv
We specialize in cutting-edge ELV solutions, CCTV security systems, data networking, audio systems, and smart surveillance setups.
23/04/2026
"ඔයාට CCTV system එකක් ගන්න ඕන.
හැබැයි Analog ගන්නද IP ගන්නද කියලා confuse වෙලා? 🤔
ගෙදරට Analog හොඳද IP හොඳද?"
මේ question ගොඩක් අය අහනවා. හැබැයි exact answer එකක් දෙන්න කලින් තේරුම් ගන්න ඕන දේවල් දෙකක් තියෙනවා — ඔයාගේ Budget සහ Requirement.
Analog තෝරන්න, නම්...
✅ Budget එක අඩුයි
✅ Basic coverage ඇතිනම් හරි
✅ කුඩා නිවසක් හෝ කඩේ
✅ Technical knowledge අඩු නමුත් simple system ඕන
IP තෝරන්න, නම්...
✅ High resolution ඕන (මුහුණු, වාහන අංක පැහැදිලිව. ඕන
✅ Future එකට cameras add කරන්න ඕන
✅ Professional/Commercial setup
Bottom line?
1. ඔයාගේ location එක කොයි වගේද?
🏦 බැංකුවක්, ගබඩාවක්, office එකක් → IP Camera
🏠 ගෙදරක්, කුඩා කඩේ → Analog Camera
2. ඔයාට මොනවද ඕන?
🔍 මුහුණු සහ වාහන අංක crystal clear ව → IP Camera
📡 PoE — එකම කේබලෙන් data + power → IP Camera
📱 Phone එකෙන් ඕනෑම තැනක බලන්න → IP Camera
📹 Basic coverage ඇතිනම් හරි → Analog Camera
💰 Budget එක අඩුයි → Analog Camera
🔌 Existing coaxial wiring තියෙනවා → Analog Camera
ගෙදරට Analog. Business එකට IP.
හැබැයි budget ඇතිනම් IP — ගෙදරටත් best choice. 🎯
Questions තියෙනවද? Comment කරන්න 👇
ඔයාගේ requirement එක කියන්න — හරිම system එක suggest කරන්නම්. 076 920 0107
Click here to claim your Sponsored Listing.
Contact the business
Website
Address
181, High Level Road, Pannipitiya
Colombo
10230