Cake land
We are undertaking orders
01/03/2021
මේ සති අන්තයේ දෙදිනක කේක් පන්තියක් මාදම්පේ පැවැත්වේ.(සීමිත ප්‍රමානයක් )
බටර් කේක්
රිබන් කේක්
චොක්ලට් කේක්
කප් කේක්
මිනි කේක්
බටර් ක්‍රීම් අයිසින්
චොක්ලට් අයිසින්
ඩ්‍රප් කේක්
බටර් ක්‍රීම් වලින් අයිසින් දමන ආකාරය.
නොසල් පාවිච්චි කරන ආකාරය
කේක් එකක මිල සාදන ආකාරය
මෙම සියලුම දේ පන්තිය තුල ප්‍රායෝගිකව සිදු කෙරේ.
මූලික දැනුමක් අවශ්‍ය නොවේ.
සියලුම අමුද්‍රව්‍ය අප විසින් සපයයි.
සීමිත ප්‍රමානයක් බදවා ගන්න බැවින් අදම ඔබගේ ආසනය වෙන්කරවා ගන්න.
මිල 4000/= දෙදිනටම
ඇමතුමක් ලබා දී ඔබගේ ආසනය වෙන් කරවා ගන්න.
070-2552268 (නුවනි)
25/02/2021
Want your business to be the top-listed Bakery in Colombo?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Reservoir Road, 09 Colombo
Colombo