BaduZ

BaduZ

Share

ඕනෙම බඩුවක් අඩුවට

26/11/2025

🔶පාර්සල් එක ආවම පරික්ශා කර බලා මුදල් ගෙවන්න🔶

🔥මිල රු. 1050 ක් පමණයි.

කාන්තා ,පිරිමි,ළමා ඕනෙම කෙනෙකුට ලේසියෙන් පාවිච්චි කරන්නත් පුළුවන්.
ඔයත් කැමතිද ඔයාගේ කොන්ඩෙයි රැවුලයි ගෙදර ඉදන්ම ලස්සනට කට් වලට කපාගන්න .

Original Metal Vintage T9 Trimmer එක වෙළෙඳ පොලේ තියෙන බාල අනුකරණ වලට ඔබත් රැවටුනාද ?

💥Original Vintage T9 Trimmer එක ලංකාවේ අපෙන්ම විතරයි.🛒

✅Size හතරකින් තල 4ක් (1.5mm , 2mm , 3mm , 4mm)
✅Charge කිරීමට Type C USB Cable එකක්
✅Machine Oil Bottle එකක්
✅පිරිසිදු කිරීමේ කුඩා Brush එකක්

✔️දැලි පිහියෙන් කරන වැඩ ඉතා පහසුවෙන් කල හැක.
✔️එක දිගට වැඩ කලද රත්වීමක් සිදු නොවේ.
✔️එක් වරක් චාර්ජ් කල පසු පැය 3/4 භාවිතා කරන්න පුළුවන්.
✔️Charging Time 1 hours.
✔️ආරක්ෂාකාරී තල පද්දතිය නිසා සමට හානියක් සිදු නොවේ.
✔️මල නොබදින තලයක් ඇත.
✔️Genuine Product කල් පැවැත්ම ගැන අපි සහතික වෙනවා.
✔️(Gold Color) එක අපෙන් පමණයි.

💥මිල - රු 1050
💥කුරියර් ගාස්තුව - රු 400
💥Cash On Delivery (COD) පහසුකම ඇත.
💥ඇණවුම් කිරීම සදහා අපේ facebook/Whatsapp ගිණුමට ඔබේ

✅නම
✅ලිපිනය
✅දුරකතන අංක 2කක්

සහිතව message එකක් යොමුකරන්න.

Thank You

14/11/2025

⭐️ මුහුණු රෝම ඉවත් කරන උපකරණය⭐️

✔️Rechargable
✔️ඕනෙම සමකට හරියනවා
✔️පහසුවෙන් ගෙනියන්න පුලුවන්
✔️රෝම නැවත් වේගයෙන් වැවෙන්නෙත් නැත
✔️පිරිසිදු කිරීමට පහසුයි
✔️අත්වල,කකුල් වල වුනත් රෝම ඉවත් කල හැක

💥මිල - රු 999
💥කුරියර් ගාස්තුව - රු 400
‼️අනුකරන වලට නොරැවටෙන්න
💥Cash On Delivery (COD) පහසුකම ඇත.
💥ඇණවුම් කිරීම සදහා අපේ facebook ගිණුමට ඔබේ
✅නම
✅ලිපිනය
✅දුරකතන අංක 2කක්
සහිතව message එකක් යොමුකරන්න.

Thank You

Photos from BaduZ's post 25/07/2024

⭐️ GOLDEN DRAGON MENS WATCH⭐️

✔️For Gents
✔️Style: Fashion & Casual
✔️BRAND - Skmei

💥මිල - රු 1400
💥කුරියර් ගාස්තුව - රු 400

‼️අනුකරන වලට නොරැවටෙන්න

💥Cash On Delivery (COD) පහසුකම ඇත.
💥ඇණවුම් කිරීම සදහා අපේ facebook/Instagram/whatsapp ( 0740027617) ගිණුමට ඔබේ

✅නම
✅ලිපිනය
✅දුරකතන අංක 2කක්

සහිතව message එකක් යොමුකරන්න.

Thank You

Photos from BaduZ's post 15/07/2024

⭐️ Stylish Minimal LED Watch⭐️

✔️For Both Gents and Ladies
✔️Style: Fashion & Casual
✔️Movement: Digital
✔️Case Material: Rubber
✔️Dial Window Material Type: Glass
✔️Case Thickness: 7mm

💥මිල - රු 700
💥කුරියර් ගාස්තුව - රු 400

‼️අනුකරන වලට නොරැවටෙන්න

💥Cash On Delivery (COD) පහසුකම ඇත.
💥ඇණවුම් කිරීම සදහා අපේ faceboo ගිණුමට ඔබේ

✅නම
✅ලිපිනය
✅දුරකතන අංක 2කක්

සහිතව message එකක් යොමුකරන්න.

Thank You

15/07/2024

⭐️ Super Absorbent Dish Drying Mat ⭐️

✔️ලෙස්සන්නෙ නැත
✔️පිරිසිදු කිරීමට පහසුයි
✔️දිගු කාලයක් භාවිතා කල හැක
✔️size - 40 x 50 CM
✔️Polyester Fibre වලින් නිමවා ඇත

💥මිල - රු 1200
💥කුරියර් ගාස්තුව - රු 400

‼️අනුකරන වලට නොරැවටෙන්න

💥Cash On Delivery (COD) පහසුකම ඇත.
💥ඇණවුම් කිරීම සදහා අපේ facebook/Instagram/whatsapp ( 0740027617) ගිණුමට ඔබේ

✅නම
✅ලිපිනය
✅දුරකතන අංක 2කක්

සහිතව message එකක් යොමුකරන්න.

Thank You

14/07/2024

⭐️2-in-1 Hair Straightener & Curler⭐️

✔️කොණ්ඩයේ ඇලෙන්නේ නැත
✔️ඕනෙම කොණ්ඩයක් සදහා භාවිතා කල හැක
✔️ඌශ්නතවය (120-200°C) වෙනස් කල හැක
✔️100% shock proof
✔️Auto Shut Off
✔️පහසුවෙන් ඕනෑම තැනකට ගෙනයා හැක

💥මිල - රු 1500
💥කුරියර් ගාස්තුව - රු 400

‼️අනුකරන වලට නොරැවටෙන්න

💥Cash On Delivery (COD) පහසුකම ඇත.
💥ඇණවුම් කිරීම සදහා අපේ facebook/Instagram/whatsapp ( 0740027617) ගිණුමට ඔබේ

✅නම
✅ලිපිනය
✅දුරකතන අංක 2කක්

සහිතව message එකක් යොමුකරන්න.

Thank You

12/07/2024

⭐️Baby Hair Band 60 Set⭐️

✔️චූටි බබාලට ලස්සනට ඕනෙ තැනක දාගෙන යන්න පුලුවන්.
✔️එක එක විදිහේ band 60ක්
✔️ඉතාම පහසුයි

💥මිල - රු 1300
💥කුරියර් ගාස්තුව - රු 400

‼️අනුකරන වලට නොරැවටෙන්න

💥Cash On Delivery (COD) පහසුකම ඇත.
💥ඇණවුම් කිරීම සදහා අපේ facebook ගිණුමට ඔබේ

✅නම
✅ලිපිනය
✅දුරකතන අංක 2කක්

සහිතව message එකක් යොමුකරන්න.

Thank You

12/07/2024

⭐️Adjustable Cleaning Duster⭐️

මෙහි ඇති විශේෂාංග
✔️ දිගු මිටක් ඇති නිසා ඇඳ සහ සෝෆා යට පහසුවෙන් පිරිසිදු කිරීමට හැකිය.
✔️ගෘහස්ථ පිරිසිදු කිරීම් වලට පහසුයි
✔️මිට ඉවත් කල හැකි අතර පිහදාන කොටස ගලවා පහසුවෙන් සේදීමට හැකිය
✔️මයික්‍රොෆයිබර් තාක්ශනය යොදාගෙන ඇති නිසා දිගුකලක් පිහදාන කොටස පාවිච්චි කල හැක.
✔️ගබඩා කිරීමට පහසු වේ.

💥මිල - රු 900
💥කුරියර් ගාස්තුව - රු 400

‼️අනුකරන වලට නොරැවටෙන්න

💥Cash On Delivery (COD) පහසුකම ඇත.

💥ඇණවුම් කිරීම සදහා අපේ facebook ගිණුමට ඔබේ

✅නම
✅ලිපිනය
✅දුරකතන අංක 2කක්

සහිතව message එකක් යොමුකරන්න.

Want your establishment to be the top-listed Arts & Entertainment in Colombo?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Aparment 233
Colombo