Sithara Online Cosmetics
ඔබට අවශ්‍ය සියලුම රූපලාවණ්‍ය නිශ්පාද
11/03/2026
ORIGINAL OLIFAIR Saffron Whitening Night Cream ගැනයි අද මම ඔයාලට කියන්න හදන්නෙ...💝💝💝💝💝
Olifair Night Cream කියන්නේ වරින් වර ස්වාභාවික අමුද්‍රව්‍ය එකතු කරමින් වැදිඩියුණු කල ආලේපණයකි. කාන්තා පිරිමි ඕනෑම සමකට හොදින් ගැලපෙයි. සමට මුතුවන් පැහැයක් ලබාදෙයි. පැහැය ස්වාභාවික පැහැයක් වෙනවා. හේතුව ස්වාභාවික අමුද්‍රව්‍යන් නිසා. ඉතින් මේ නිශ්පාදනය භාවිතා කරහම තම්මබු ඉස්සෙක් වගේ නම් සුදු වෙන්නෙ නෑ. ඒක මේ නිශ්පාදනයෙ තියන විශේෂ ලක්ෂණයක්....
එක් Cream එකක් 50 ML වන අතර මාස 1 1/2 ක් පමණ භාවිතා කල හැකිය.
නිශ්පාදනය තුළ අඩංගු අමුද්‍රව්‍යයන්
😍 කුන්කුම ( සැෆ්රොන් )
😍 කැරට් බීජ තෙල්
😍 රෝස්මෙරි
😍 ප්ර්ල්(මුතු) පවුඩර්
නිශ්පාදනය භාවිතා කරන පිලිවෙල...
😊 මුහුණ හොදින් පිරිසිදු කර හොදින් වියලෙන්න හරින්න
😊 නින්දට යාමට විනාඩි 30 කට පෙර ආලේපනය ආලේප කරන්න
😊 ඉතා තදින් ආලේප කරන්න එපා. සුමුදුව ආලේප කරන්න
😊 උදෑසන Face Wash or cleanser ගා සෝදා හරින්න.
ඔබට අවශය්‍ය පැහැය ලබුණු පසු සතියකට දෙවරක් හෝ තුන් වරක් පමණ භාවිතා කිරීමෙන් පැහැපත් භාවය දිගටම පවත්වා ගත හැකි වෙන අතර අනෙකුත් නිශ්පාදන මෙන් පැහැය වෙනස් නොවේ...
අහිතකර රසායනික ද්‍රව්‍යය නැති නිසා පැහැපත් වූ පසු අව්වට පවා ලෙහෙසියෙන් පැහැය අඩු නොවේ.
සම වියළීමක් නොවන බැවින් සමේ තෙතමනය හොදින් ආරක්ෂා කරලයි...
නිශ්පාදනයෙහි ඉතිහාසය
ඔලිෆෙයා (Olifair) එක මුලින්ම නිෂ්පාදනය කරේ - Made in India 🇮🇳.
මේ cream එක ජනප්‍රිය වීමෙන් සමඟ, නිෂ්පාදකයා පිට රටවල්වලටත් export කරන්න පටන් ගත්තා. එතකොට, ඉන්දියාව තුල විකුණන එකට Made in India සහ පිට රට යවන ඒවාට Made in Germany යනු address දෙකක් යොදා ගත්තා.
අවාසනාවන්ත ලෙස දෙන් fake products ඔය adress දෙකෙන්ම තියනවා. තවත් දෙයක්, barcode වලින් ව්‍යාජ එක හඳුනාගන්න පුළුවන් කියන එක බොරු කතාවක්. 😣😥
ව්‍යාපාරික කටයුතුවල යෙදෙන අය විවිධ දේවල් නිශ්පාදනය පිළිබඳ කියනවා.
ව්‍යාජ Olifair වර්ග කීපයක් වෙළඳපලේ අඩු මිලට ඇති අතර ඒවා මිලට ගැනීමේදී සැලකිලිමත් වන්න.
පෝස්ටුව උපුටා ගැනීම තහනම්...!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Colombo