Susara Rashmi Swaritha Arana Institute
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Susara Rashmi Swaritha Arana Institute, Colombo.
මහගමසේකර සූරීන් විසින් නිර්මාණය කරන ලද කුණ්ඩලකේසි වේදිකා නාට්‍යයේ ගීතයක් වන 'අන්න බලන් සද' මහගමසේකරයන් සහ සෝමදාස ඇල්විටිගල සූරීන් ගේ පද රචනයෙන් සහා සංගීතයෙන් නිර්මාණය වූවකි. බෙන් සිරිමාන්න සහා ට්‍රිලීශියා ගුණවර්ධන ගේ මුල් ගායනයෙන් ඇසූ මෙම ගීතය අද සවරිත අරණ විද්‍යාර්ථින්ගේ හඬින්.
වාද්‍ය වෘන්දය
- ගිටාර් - තමීශ රත්නායක, පසිඳු හංසජ, පහන් අත්සර
- වයලින් - සෙලිනි හිමේදා
- තබ්ලා - ප්‍රබෝද් කල්පිත
- පියානෝ - කුලුනි මෙත්සලා
නර්ථනය
- මනීශා කිත්මිනී
- මිහින්දි රිවිදුනී
- අනුකි උසාරා
- විනුදි නුතන්‍යා
SWARITHA AURUDU 2025
Late Aurudu at Susara Rashmi Swaritha Arana Institute
ස්වරිත අරණ හඳුන්වා දුන් නවතම අවුරුදු ක්‍රීඩාව
දිගම "ස"
Late Aurudu at Susara Rashmi Swaritha Arana Institute
Click here to claim your Sponsored Listing.
Contact the university
Telephone
Website
Address
Colombo
Opening Hours
| 07:30 - 17:30 |