Electricity Distribution Lanka - EDL
The home of Ceylon Electricity Board on Facebook. CEB is a subsidiary of Ministry of Power and Renewable Energy - Sri Lanka.
04/12/2025
ගංවතුර ව්‍යසනය හමුවේ පීඩාවට පත් ජනතාවට නැවත විදුලිය ලබා දීම වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා රාජකාරියේ නිරතව සිටියදී, අකාලයේ අප අතරින් වෙන්ව ගිය ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ අනුරුද්ධ කුමාර මහතාගේ වියෝව පිළිබඳව අපි දැඩි ලෙස කම්පා වෙමු.
ඔහුගේ වියෝවෙන් ශෝකයට පත් පවුලේ ඥාතීන් සහ හිතවතුන් වෙත අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටිමු.
සාමාන්‍යාධිකාරිතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය,
ලංකා විදුලිබල මණ්ඩලය.
29/11/2025
රන්ටැඹේ - මහියංගන 132 kV සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය විනාශ වී ඇති ආකාරය.
රන්ටැඹේ - මහියංගන 132 kV සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය දැඩි ලෙස හානියට පත්වී ඇත. මිනිපේ ප්‍රදේශයේ ස්ථාපිත කර තිබූ සම්ප්‍රේෂණ කුලුණ (Transmission Tower) සැඩපහරට හසුවී සම්පූර්ණයෙන් ගැලවී ගොස් ඇත.
වීඩියෝ දර්ශන: https://www.youtube.com/watch?v=cp7lQTggWTA
ව්‍යසන තත්ත්වය හේතුවෙන් දිවයින පුරා බිඳවැටීම් ඉතා විශාල ප්‍රමාණයක් වාර්තා විය. එම බිඳවැටීම් කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට ලංවිම කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය කැපවී කටයුතු කරමින් සිටී.
ලංවිම මාධ්‍ය ඒකකය
2025-11-29
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No. 50, Sir Chittampalam A Gardiner Mawatha
Colombo
00200
Opening Hours
| Monday | 07:45 - 18:00 |
| Tuesday | 07:45 - 18:00 |
| Wednesday | 07:45 - 18:00 |
| Thursday | 07:45 - 18:00 |
| Friday | 07:45 - 18:00 |
| Saturday | 07:45 - 14:00 |