Ru Rahas

Ru Rahas

Share

Ru Rahas page provides useful information on beauty culture, sewing, embroidery and many more...

25/06/2026

රෝස පැහැති දෙතොලකට සත්කාර

පිපිඤ්ඤා යුෂ ආලේප කිරීම.
පිපිඤ්ඤා සිහින්ව කපා තොල් මත තබාගන්න. එම juice එක තොල්වලට හොඳින් උරාගන්න දෙන්න. දිනපතාම විනාඩි පහක් මෙය කරන්න.

ලෙමන් යුෂ සහ සීනි වලින් Scrub කිරීම.
ලෙමන් ගෙඩියක් පෙති කපා එය මතට සීනි ඉසින්න. එය තොල් මත scrub කරන්න.

මී පැණි ප්‍රතිකාර
මී පැණි, යෝගට්, සහ කඩල පිටි තේ හැන්ද බැගින් ගෙන හොඳින් මිශ්‍ර කර තලපයක් සේ සාදා ගන්න. මෙම තලපය ඔබේ තොල්වල ආලේප කර මිනිත්තු විස්සම් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය දිනකට එක් වර බැගින් සිදු කරන්න.

18/06/2026

ඇඳුමට ගැළපෙන ලිප්ස්ටික් එක තෝරමු.

නිල්, අළු හෝ රිදී වගේ සීතල (Cool-toned) ඇඳුම් – මේ වගේ ඇඳුම් ඇන්දම කූල් (Cool) හෝ නියුට්‍රල් (Neutral) ලිප්ස්ටික් එකක් පාවිච්චි කරන්න.
රතු, කහ, තැඹිලි වගේ උණුසුම් (Warm-toned) ඇඳුම් – මේ වගේ ඇඳුම් වලට වෝම් (Warm) ලිප්ස්ටික් පාටවල් හරිම ලස්සනට දිදුලන පෙනුමක් දෙනවා.
කළු, සුදු හෝ නිවුඩ් (Neutral) ඇඳුම් – මේ වගේ ඇඳුම් අඳින වෙලාවට ඔයාට ඕනෑම පාටක් පාවිච්චි කරන්න පුළුවන්.

31/05/2026
Want your business to be the top-listed Beauty Salon in Colombo?
Click here to claim your Sponsored Listing.

Address


Colombo