Eagle HR Solutions

Eagle HR Solutions

Share

Eagle HR Solutions offers quality Recruitment Agency services to place the right people with the rig

06/11/2025

📢 බුලත්සිංහල නව ශාඛාවේ පෙරළියට ඔබත් එක්වන්න!
(මාසිකව 100,000+ වඩා උපයන්න!)
🌟​සාම්ප්‍රදායික වැටුපෙන් මිදී,
ඔබේ වෙහෙසට සරිලන සැබෑ වටිනාකමක් හිමිකර ගන්න.
අපගේ නවතම බුලත්සිංහල ශාඛාව සඳහා ඉහළ ආදායම් මට්ටම් සහිත පහත තනතුරු සඳහා දැන් අයදුම් කරන්න:
▫️️​Business Development Manager
▫️️​Sales Manager
▫️️​Senior Sales Executive /
▫️️Sales Executive / Junior
▫️️Sales Executive
​අපේ විශේෂත්වය:
​💰 ආදායම: රු. 100,000+ (ඔබගේ කැපවීම මත).
​👤 සුදුසුකම්: වයස 21-60, පළපුරුද්ද ගැටලුවක් නොවේ.
​🕒 නම්‍යශීලී: රැකියාව කරන අතරතුර වුවද Part Time ලෙස සම්බන්ධ වීමේ අවස්ථාව.
​අයදුම් කරන ආකාරය:
​ඔබගේ යාවත්කාලීන කරන ලද කෙටි විස්තරය (CV) හෝ ඔබගේ නම සහ වයස වහාම පහත ලින්ක් එක ඔස්සේ Whatsapp කරන්න.👇
https://wa.me/message/5D5HAU644Q4LI1
​නැතහොත්,
[email protected]
වෙත Email කරන්න.

​අවස්ථාව සීමිතයි! ඔබේ අනාගතය වෙනුවෙන් අදම තීරණයක් ගන්න!

​ #බුලත්සිංහල #රැකියා

07/09/2025

ඔබ රැකියාව පිළිබඳව තෘප්තිමත් නැති ද ?
ආදායම පිළිබඳව කණස්සලෙන් ද?
රැකියාවක් සොයනවා ද ?
රජයේ හෝ පුද්ගලික අංශයේ රැකියාවක නිරත වන ඔබට අමතර ආදායම් මාර්ගයක් අවශ්‍ය ද?
දරැවන්ගේ වැඩත් සමඟ රැකියාවක් කරන්නට අපහසුද?
ජීවිතය ජයගන්න උත්සාහ ගන්නා අයෙකුද ?
ඔබ බණ්ඩාරගම ,හොරණ ,පානදුර ,බුලත්සිංහල,ඉංගිරිය ,අයගම,
මතුගම,අගලවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකුද ?
එසේ නම්,
Sales Executive ලෙස සම්බන්ධ වී නිදහසේ අසීමිත ආදායමක් කරා යන්න අවස්ථාවක් ...

Full time / Part time ලෙස ඔබට කැමති පරිදි වැඩ කිරිමේ හැකියාව

මේ ඔබගේ සිහින යථාර්ථයක් කරගැනීමට ලැබෙන අනගි රැකියා අවස්ථාවක් ..

ඔබගේ අයදුම්පත් දැන්ම යොමු කරන්න.
WhatsApp.
👇
https://wa.me/message/5D5HAU644Q4LI1

Email: [email protected]
Whatsapp : 070 505 6000

Want your business to be the top-listed Recruitment Company in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00