Ceylon Pharma College

Ceylon Pharma College

Share

Welcome to Sri Lanka's Leading Pharmaceutical Traning Institute Official page!

24/02/2026

පටල ගන්න එපා..

22/05/2025

නව කණ්ඩායම් බඳවා ගැනීම් දැන් ඇරඹුනා.!
මීළඟ 19 වන කණ්ඩායම ආරම්භය ජූනි 25 බදාදා රාත්‍රී 8.30ට..

හැමදාම කරන කටපාඩම් කිරීම වෙනුවට
Games Play කරලා
ඖෂධ ගැන හරියටම දැනගන්න දිවයිනේ ඇති හොඳම පාඨමාලාව Certificate Course in Pharmacy Practice පාඨමාලාව සමඟ අ.පො.ස සා/පෙළ සමත් ඔබත් අදම එක්වන්න.

පාඨමාලාවේ සුවිශේෂිත්වය,
❇ නව්‍ය ඉගැන්වීම් ක්‍රම
❇ ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේදයන්
❇ ඩිජිටල් ෆාමසි පුහුණුව
❇ දේශීය සහ අන්තර්ජාතික පිළිගැනීම
❇ පළපුරුදු ආචාර්ය මණ්ඩලය
❇ මුද්‍රිත නිබන්ධන සහ අධ්‍යයන කට්ටලයක් ලබාදීම
❇ BMICH ප්‍රධාන ශාලාවේදී සහතිකපත්‍ර ප්‍රධානය කිරීම
❇ නොමිලයේ ඉංග්‍රීසි පාඨමාලාවක්

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.15000 ක් පමණයි.

ඔබත් ජූනි 25 ට පෙර ලියාපදිංචි වී පාඨමාලා ගාස්තුවට 10%ක සුවිශේෂී වට්ටමක් හිමිකරගන්න.

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමේදී Study Pack එක නොමිලයේ ඔබේ නිවසටම ගෙන්වා ගත හැක.

පාඨමාලාවට සම්බන්ධ වීමට ඔබේ නම whatsapp කරන්න.
ලියාපදිංචිය සහ වැඩිදුර තොරතුරු සඳහා අමතන්න.
0715 884 884 | 0775 960 884
www.pharmacollege.lk

08/01/2025

පරාජයෙන් ඉගෙන ගන්න. නැවත උත්සාහ කරන්න

Want your practice to be the top-listed Clinic in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Level 35, West Tower, World Trade Center
Colombo
00100