LIRNEasia
Catalyzing policy change through research to improve people's lives in the emerging Asia Pacific.
07/07/2026
අපට සමහර අවස්ථාවලදී වැරදි තොරතුරු අඳුනගන්න පුළුවන් වුණත්, අපි තවත් සමහර අවස්ථාවලදී ඒවාට රැවටෙන්නේ ඇයි? 🧐
අපිට වැරදි තොරතුරු අඳුනගන්න පුළුවන්ද බැරිද කියන එක සාධක කිහිපයක් මත තීරණය වෙනවා. අපිට ප්‍රවෘත්ති ලැබෙන මූලාශ්‍රය, අපි සිතන ආකාරය, අපි විශ්වාස කරන්නේ කවුරුන්ද සහ විවිධ දෘෂ්ටිකෝණවලට අපි කෙතරම් විවෘතද වගේ සාධක මේකට බලපානවා.
💡මේවා තේරුම් ගැනීමෙන් සැබෑ වෙනසක් ඇති කරන්න පුළුවන්. අතිශය සංකීර්ණ තොරතුරු ගොන්නක අතරමං නොවී ඉන්න, දකින දේ ප්‍රශ්න කරන්න සහ එම තොරතුරු සම්බන්ධයෙන් දැනුවත්ව ක්‍රියා කිරීමටත්, මේ තේරුම් ගැනීම උදව් වෙනවා.
Good news එක තමයි, මේවා අපිටම ගොඩනඟා ගන්න පුළුවන් කුසලතා වීම. 🙌 මොකද වැරදි තොරතුරු වේගයෙන් පැතිරෙන කාලෙක, දැනුවත්ව සිටීම තමයි ඔබේ පළමු ආරක්ෂක වළල්ල.
✨පොඩ්ඩක් කල්පනා කරන්න: ඔයා තොරතුරු හරිද වැරදිද කියලා පරීක්ෂා කරන්නේ කොහොමද?
මෙම post එක ඔබව මොහොතකට හෝ සිතීමට පෙළඹුවා නම්, එය share කරලා තවත් කෙනෙකුට ඔවුන්ගේ feed එකේ දකින තොරතුරු වඩා හොඳින් තේරුම් ගැනීමට උදව් කරන්න.
වැරදි තොරතුරු හඳුනා ගැනීමට උපකාරී වන සාධක පිළිබඳ LIRNEasia විසින් ජාතික මට්ටමෙන් සමීක්ෂණයක් කරන ලදී. මෙම සමීක්ෂණයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති පරිශීලකයින් වර්තමාන ඩිජිටල් පරිසරය තුළ තොරතුරු සමඟ සම්බන්ධ වන ආකාරය සහ ඒවාට ප්‍රතිචාර දක්වන ආකාරය පරීක්ෂා කෙරුණි.
මෙම අන්තර්ගතය කැනේඩියානු International Development Research Centre (IDRC / CRDI) ආයතනයේ මූල්‍ය අනුග්‍රහයෙන් විසින් LIRNEasia සමඟ වූ සහයෝගීතාවය යටතේ සකස් කර ඉදිරිපත් කරනු ලැබූවකි.
Politicslk Sinhala |
07/07/2026
Why can we spot misinformation at times and end up falling for it at other times? 🧐
It’s not random. Our ability to detect misinformation is shaped by a set of factors: from where we get our news, to how we think, who we trust, and how open we are to different perspectives.
💡Understanding these can make a real difference. They help us navigate an increasingly complex information environment, question what we see, and make more informed decisions before we engage or share.
The good news? These are skills and values we can build. 🙌 Because in a space where misinformation spreads fast, being aware is your first line of defense.
✨Take a moment to reflect: How do you consume and evaluate information?
If this made you pause, it might do the same for someone else. Share it, and help someone decode their feed better.
The key factors that shape how we detect misinformation have been extracted from the nationally representative study conducted by LIRNEasia. The study examines how news consumers in Sri Lanka engage with and respond to information in today’s digital landscape.
This content was developed by in collaboration with LIRNEasia, with funding support from the International Development Research Centre (IDRC / CRDI), Canada.
07/07/2026
Gig work is creating new opportunities for flexible employment in Sri Lanka, but workers continue to face challenges related to income security, access to protections, bargaining power, and long-term sustainability. This recent article explores six key realities shaping Sri Lanka’s gig economy and highlights the need for policies and practices that ensure a fairer future for platform workers.
The article was written by researchers from the Centre for a Smart Future as part of their project, ‘Climate Change and the Future of Work in Sri Lankan Cities,’ which examines the intersections of platform work, climate change, and the future of work in Sri Lanka. The research is supported under the FutureWORKS Asia initiative, administered by LIRNEasia, and is part of the FutureWORKS Collective—a global effort supported by the International Development Research Centre (IDRC / CRDI), Canada.
Read the full article: https://tinyurl.com/mphd7nw5
JustJobs Network |
Click here to claim your Sponsored Listing.
Category
Contact the organization
Website
Address
9A 1/1, Balcombe Place
Colombo
00800