Staff Transport service
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Staff Transport service, Transportation Service, Colombo.
18/08/2025
☸️ සෙත්කිරණ සංවාරකයෝ ☸
2025 සැප්තැම්බර් මාසයේ සිට නොවැම්බර් මස දක්වාත් 2026 පෙබරවාරි මාසයෙත් දඹදිව වන්දනා චාරිකා සඳහා
අප සමග එක්වන්න.
දඹදිව වන්දනාවේ සැබෑ වෙනස වටහාගන්න
සිද්ධස්ථාන තුළ සිටම සිද්ධස්ථානයේ ඉතිහාසය පිළිබඳ පැහැදිලි කිරීම් සමගින් ...
අඩුම මුදලට ඉහළ පහසුකම් සහ ගුණාත්මක සේවාව...
-------------------
බෝධි පූජා, සීල භාවනා වැඩසටහන්, කිරි ආහාර පූජා, සුමදුර ධර්ම දේශනා, සුවද මල් පූජා, සාංඝික දානමය පිංකම්, අෂ්ඨ පරිෂ්කාර පූජා ඇතුළු උතුම් පිංකම් රැසක් සමගින්
-------------------
පිටත්වීම් - සැප්තැම්බර් | ඔක්තෝබර් | නොවැම්බර් | පෙබරවාරි
-------------------
☸️ සිද්ධස්ථාන වන්දනාවේ ප්‍රධාන නැවතුම්
දිල්ලි | අග්‍රා | බරණැස | බුද්ධගයාව | රජගහනුවර | විශාලා මහනුවර | කුසිනාරානුවර | සැවැත්නුවර | සාංචිය | කොසබෑනුවර | ලුම්බිණිය | සංකස්ස | දුර්ගේෂ්වරී | තිලෝරාකෝට් ....
ඇතුළු වන්දනා කරන පූජනීය ස්ථාන රැසක්.....
-------------------
අපෙන් ඔබට
➡️ කොළඹ සිට දිල්ලි දක්වාත් දිල්ලි සිට කොළඹ දක්වාත් යාමට සහ ඒමට ගුවන් ට්කට්පත්
➡️ ඉන්දියා සහ නේපාල වීසා
➡️ සුවපහසු හෝටල් කාමර
➡️ ප්‍රනීත ඉන්දියානු සහ ශ්‍රී ලාංකීය ආහාරපාන
➡️ වායු සමනය කරන ලද බස් රථවල ගමනාගමනය
➡️ සිද්ධස්ථාන සඳහා ප්‍රවේශපත්‍ර
➡️ ගමන් පහසුව සඳහා කුඩා සහ විශාල ප්‍රමාණයේ ගමන් බෑග් 02ක්
➡️ බෝතල් කළ පානීය ජලය
➡️ චාරිකාවේ වීඩියෝවක් Pen Drive
➡️ සාප්පු සවාරි
➡️ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලියාපදිංචි පළපුරුදු මාර්ගෝපදේශකත්වය
-------------------
කණ්ඩායම් චාරිකා සහ VIP විශේෂ පැකේජයන්
-------------------
බුදුන් උපන් දේශය සියැසින් දැකගන්න අදම අප හා සම්බන්ධ වන්න.
ක්ෂණික ඇමතුම්
📞 0714300803
📞 0714005020
ප්‍රධාන කාර්යාලය : හොරණ
ශාකා : පදවිය | මහනුවර | කතරගම | වලස්මුල්ල | මාතර
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Colombo