Hela Studio

Hela Studio

Share

Online Store - We are a proudly Sri Lankan online store offering high-quality, locally-inspired products

Photos from Hela Studio's post 16/12/2025

දරුවාගේ මිම්මට හරියටම හරියන ලස්සන ගවුමක් මහගන්න. 👗

කඩෙන් ගත්තම බුරුලයි, නැත්නම් හිරයි නේද? දරුවාගේ සයිස් එක අපිට කියන්න. එයාටම ගැලපෙන්න බ්ලොක් එක අපි හදලා දෙනවා. මහන්න දන්නෙ නැති කෙනෙක්ට වුණත් බ්ලොක් එක තියලා රෙද්ද කපාගන්න හරිම ලේසියි.

🔹 තනි බ්ලොක් එකක් - රු. 600/=
🔹 සයිස් 5 පැක් එකම - රු. 3000/= (රු. 3000 පැක් එකට කලිසම් බ්ලොක් එකක් FREE 🎁)

නත්තලට කලින්ම වැඩේ පටන් ගන්න. දැන්ම මැසේජ් එකක් දාන්න.

අදම ඇණවුම් කරලා නත්තල් ඕඩර්ස් ටික ගොඩදාගන්න. 👇

පහත අංක වලින් අපිව සම්බන්ද කරගන්න.
076 194 22 61 WhatsApp මැසේජ් එකක් දාන්න..

Want your business to be the top-listed Clothing Store in Colombo?
Click here to claim your Sponsored Listing.

Category

Address


Colombo
11320